ගෝල්ෆේස් තියෙන ඒරියා එක හෙන පිස්සුවක් නේ බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    කොලබ අවට ඉන්න උන් පොඩ්ඩක් චිල් එකේ ඉන්න එන්නේ ඔය හරියටනේ බන්..එ උනාට වාහන කීයද නවත්තන්න පුලුවන්..ඉරිදා හවස වගේ ගියොත් මාර ගේමක් දෙන්න ඕනේ ස්පොට් එකක් හොයාගන්න...බීච් එකත් එක්ක මරු වයිබ් එකක් තිබ්බට පාකින් කේස් එක නම් හෙනම ස්ට්‍රෙස්..අනික පොලිසිය එහෙන් වද දෙනවා..සිංහලුන්ට වාහන සල්ලිබාග එහෙම තිබ්බට එන්ජෝයි කරන්නේ පට්ටම බාදක ගොඩක් මැද..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    itin OGF hari slt park eke hari, dutch park eke hari , fort park eke hari, crescat park eke hari, port city park eke hari dapan ko. oya oni taran ida tienne. enjoy karanna nam enne karana tanama lagala hari yan na ne. galleface nam vehicles nawattanna den nathi ekamai hoda. visaala karadarayak wela tienne. cant enjoy

    ogf ganan wadi nam cinnamon grand eke daala hot chocolate / tea ekak beepan 500i et labai
     
    • Like
    Reactions: Fiona Dabare

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    කොලබ අවට ඉන්න උන් පොඩ්ඩක් චිල් එකේ ඉන්න එන්නේ ඔය හරියටනේ බන්..එ උනාට වාහන කීයද නවත්තන්න පුලුවන්..ඉරිදා හවස වගේ ගියොත් මාර ගේමක් දෙන්න ඕනේ ස්පොට් එකක් හොයාගන්න...බීච් එකත් එක්ක මරු වයිබ් එකක් තිබ්බට පාකින් කේස් එක නම් හෙනම ස්ට්‍රෙස්..අනික පොලිසිය එහෙන් වද දෙනවා..සිංහලුන්ට වාහන සල්ලිබාග එහෙම තිබ්බට එන්ජෝයි කරන්නේ පට්ටම බාදක ගොඩක් මැද..
    කොළඹ ඇතුලෙ ලොවෙත් වාහන කරකවකව ආතල් ගන්න බෑ. හොඳම දේ ලඟ ඉන්නවානම් 3වීල් එකකින් යන ටික යන එක, නැත්තන් ලඟට ඇවිත් පාර්ක් කාලා එතනින් එහාට වීල් එකක යන එක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,490
    8,663
    113
    Galaha
    ගෝල්ෆේස් එකටම යන්න ඕනද බීච් එකට. දෙහිවල ගල්කිස්ස පැත්තට යනකොට ගෝල්ෆේස් එකට වඩා තැන් තියෙන්නෙ ආතල් එකේ ඉඳල එන්න. වැල්ලවත්ත පැත්ත එහෙම. :rolleyes2:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මන්නම් OGF building එකේ තියෙන මගේ triplex penthouse එකෙන් බැහැලා පයින් එන්නේ බාටා දෙකක් දාන්.