ගෝල්ෆේස් හි යාචකයින් රිදියගමට..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    කොළඹ දැන් බොරු ගහල සල්ලි ඉල්ලන හොර හුත්තිගෙ පුතාලත් වැහි වැහැල.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ඔය ගොල්ෆේස් එකේ නාකියෙක් දවසක් මගෙන් සල්ලි ඉල්ලුවා . මම කිව්ව සල්ලි නෑ සියෙ බස් එකේ යන්න විතරයි තියෙන්නෙ කියල. මූ ගත් කටටම කිව්ව 'හුත්තිගෙ කොල්ලා " කියල . මට මල පැන්න. "ඒස නාකියා අප්පට හුකාගන්නෙ නැතුව පල" කියල සැරයක් දැම්මම ගියා ඌ, මාත් කෝකටත් කියල වාඩි වෙලා ඉදපු බන්කුවෙන් නැගිටලා OGF ගියා. ඕකුන් මරලා දාන්න ඔනේ
    මටත් සුපිරි සීන් එකක් මතක් උනා 😂 දවසක් කෑල්ලක් එක්ක බැංකුවක් උඩ වාඩිවෙලා ඉද්දි වේස නාකියෙක් ඇවිල්ල සල්ලි ඉල්ලනවා මන් කිව්වා තියනවා නම් මට කියක් හරි දෙන්න කියල. ඌ හිතුවේ කෙල්ල ඉස්සරහ චොර වෙන්න බැරි නිසා මන් දෙයි කියලා. ඌ වාත උනා මාත් උට වාත උනා. අනිත් හැම බැංකුවකම හිටිය පොන්නයෝ සල්ලි දුන්න. මන් හිගනටත් අන්ත හිගන්නෙක් වගේ හිගන්නට වාත උනා ඌ කුණුහරපෙන් බැනල ගියා මාත් පල හුත්තිගේ පුතා කිව්වා ඌ ආව කියහන්කෝ ගහන්න වගේ කෙල්ල මාව ඇදන් ගියා මන් යන ගමන් උට සද්දේ දාගෙන ගියා.