හීන් නූල් කැ##ට කෙලවෙලා😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    චාල්ස් තෝමස් සහෝදරතුමාගේ වැඩසටහන නැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය නියෝග කරයි

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් අද (මැයි 17 වන දින) පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත චාල්ස් තෝමස් සහෝදරතුමාගේ වැඩසටහන නැවැත්වීමට නියෝග කර තිබේ. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පළකර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.



    විශේෂයෙන්ම වෙසක් මාසය තුළ බෞද්ධයින් අන්‍යාගමීකරණයට ලක් කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු මෙම වැඩසටහන සංවිධානය කිරීමට යෑම සම්බන්ධයෙන්


    විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය හමුවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ වැඩසටහන නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මහනුවර මල්වතු විහාරයේ අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ විසින් පවා 2025 අප්‍රේල් 15 දිනැති ලිපියක් මගින් මෙම යෝජිත වැඩසටහන අවලංගු කරන ලෙසත්, අනාගතයේදී මෙවැනි සමාජ ආන්දෝලනයට තුඩු දෙන වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකෙන ලෙසත් දන්වා ඇත.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක මහතා විසින් අත්සන් කර සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්,


    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කුරුණෑගල වෙත යොමු කර ඇති ලිපියේ මෙම නිවේදනය සඳහන් වේ.

    මෙම වැඩසටහන සිදු කිරීමේදී යම්කිසි සමාජ කලහකාරී සිදුවීම් ඇති වීමට ඉඩ ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද එහි සඳහන් වේ. මේ අනුව, පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත චාල්ස් තෝමස් සහෝදරතුමාගේ වැඩසටහන නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සියලු අදාළ පාර්ශවයන්ට දැනුම් දී තිබේ.

    මෙම ලිපියේ පිටපතක් පාදෙණිය පුරාණ විහාරයේ පූජ්‍ය කුඹුක වැවේ බුද්ධි විසිද්ධි හිමි වෙත ද යොමු කර ඇති බව සඳහන් වේ.
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    සිංහලු ගැන උගන්නන්න, බුදු හාමුදුරුවෝ ගැන උගන්නන්න, සිංදු කෑලි කියන්න අපිට මේ ප#යා මොකටද? කොරන මගුලක් උගෙ පල්ලිය අස්සෙ කොරන්නෙ නැත්තෙ ඇයි, අනික පලකො මුස්ලිම් පල්ලියකට නැත්නම් පලකො කෝවිලකට. පන්සල් අස්සෙ බඩගාන්නෙ නැතුව. පරයා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,160
    6,622
    113
    East Blue (Goa Kingdom)
    පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට ?

    බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන එකේ බූදලයක්ද?

    අංක එක බුද්ධ ශාසන අමාත්‍යාංශය කියල එකක් තියෙන්න බැහැ ඔය මගුල බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන එක අටවද්දී ගොඩක් බෞද්ධ හාමුදුරුවෝ විරුද්ධ උන


    රටේ බදු සල්ලි විනාස කරන්න හදපු අමාත්‍යාංශය ඕව අහෝසි කරලා දාන්න ඕන .


    "අන්‍යාගමීකරණයට ලක් කිරීම"
    ඇයි බලෙන් අන්‍යාගමීකරණයට ලක් කරලද ?
    කන්න බොන්න සල්ලි දීල වෙන වෙන ආගම් වලට හරවා ගන්න බැරි ඇයි ? එහෙම නීතියක් තියෙනවද ?

    මෙම වැඩසටහන සිදු කිරීමේදී යම්කිසි සමාජ කලහකාරී සිදුවීම් ඇති වීමට ඉඩ ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද එහි සඳහන් වේ.
    මෙන්න මේක තමයි ඇත්ත point එක ඕක නවත්තන්න පුළුවන් ආරක්ෂාව ,
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,157
    113
    සිංහලු හාමුදුරුවෝන්ගෙන් හැර අනිත් ඕනෙ එකෙක්ගෙන් බණ අහන්න කැමතිය !
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහලු ගැන උගන්නන්න, බුදු හාමුදුරුවෝ ගැන උගන්නන්න, සිංදු කෑලි කියන්න අපිට මේ ප#යා මොකටද? කොරන මගුලක් උගෙ පල්ලිය අස්සෙ කොරන්නෙ නැත්තෙ ඇයි, අනික පලකො මුස්ලිම් පල්ලියකට නැත්නම් පලකො කෝවිලකට. පන්සල් අස්සෙ බඩගාන්නෙ නැතුව. පරයා.
    බුදු දහමේ අවිහිංසාවාදී බව තමයි ඔය කැරියගේ පොයින්ට් එක😒

    ඕකාගේ හෑලි කියවන්න
    මුස්ලිම් පල්ලි වලට රිංගුවොත් බෙල්ල නැතුව කඳ තමයි පහුවදාට දකින්න ලැබෙන්නේ😂
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දැන් NPP ආණ්ඩුව හොඳ වැඩක්ද නරක වැඩක්ද මේ කරල තියෙන්නෙ?

    බය් ජනතාවගෙන් මට දැනගන්න ඕන අන්න ඒක 🤭
    "තක්කඩියාගේ අවසන් නවාතැන්පොල කොහෙද කියන්න බලන්න :ROFLMAO:
    හා..හා.. ලැජ්ජා වෙන්න එපා කියන්න බලන්න":ROFLMAO::ROFLMAO:


     
    • Sad
    • Haha
    Reactions: Frenth and shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් NPP ආණ්ඩුව හොඳ වැඩක්ද නරක වැඩක්ද මේ කරල තියෙන්නෙ?

    බය් ජනතාවගෙන් මට දැනගන්න ඕන අන්න ඒක
    🤭
    😆
    😆
    නාකි පොන්නයා කලිසම හැලි හැලි එන්න ඇති
    466011846-10225134062794399-3120388780173408818-n-Photoroom.png
     
    • Haha
    Reactions: weer 11