ගෝලීයකරනය.

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    ගුරුතුමා: ළමයි ගෝලීයකරනයට උඩහරනයක් දෙන්න..

    සිසුවා: ඇයි සර් ඩයනා කුමාරිගෙ මරනය,

    ගුරුතුමා: ආ..... ඒ කොහොමද?

    සිසුවා: ඇයි සර්, දෑන් බලන්න, ඩයනා බ්‍රිතාන්‍ය් කුමාරියෙක්. මෑරෙනකොට හිටියේ ඊජිප්තු පෙම්වතා එක්ක.ඇක්සිඩන්ට් වුනේ ප්‍රන්ශයෙ බිම්ගෙයකදි. එයාල ගිය කාර් එක ජර්මනියෙ එකක්. ඒකෙ එන්ජිම ඕලන්දෙ හදපු එකක්. රියඩුර බෙල්ජියමෙ කෙනෙක්. එවෙලෙ බීල හිටියෙ ස්කොච් විස්කි. ඩයනලගෙ පස්සෙන් පෑන්නුවෙ ජපන් මෝටර් සයිකල් වල නෑගපු ඉතාලියෙ පෑපරාසි. දොස්තරල ඇමෙරිකාවෙ. බෙහෙත් බ්‍රසීලෙ හදපුව. අපි ඒ මරණය දනගත්තේ තායිවානෙ තිබුනු කොරියානු ස්මාගමක් හඩපු බන්ගලාදේශ සේවකයන් අතින් නිශ්පාදනය වෙච්ච රූපවාහිනී වලින්.
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    තෑන්ක්ස් මචන්, මුල්ම thread එකේ පළමු reply එකට.