ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානය දක#

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානය දක#

    WEF-GCI-2017-2018.jpg


    World Economic Forum විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ (Global Competitiveness Index - GCI) 2017-2018 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 85 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් පහළ බැස තිබේ. පසුගිය වර 2016-2017 මෙම වාර්තාවය අනුව ශ්‍රී ලංකාව 71 වැනි ස්ථානයේ පසුවිය.

    World Economic Forum මෙම වාර්තාව සම්පාදනය සඳහා යොදා ගෙන ඇති නර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය පහළ මට්ටමක පැවතීම, පරිහානයට යමින් තිබෙන ආයතනික පරිසරය හා භාණ්ඩ වෙළෙඳපොළ කාර්යක්ෂමතාව පහළ මට්ටමක පැවතීම යනාදිය මෙලෙස ශ්‍රී ලංකාව ශ්‍රේනිගත කිරීම් හා පහළ ට යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

    2015-2016 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයේ පසු වූ අතර 2016-2017 වාර්තාවෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාව ස්ථාන 3 කින් පහළ ගොස් තිබේ. මේ අනුව වසර දෙකක් තුළ දී ශ්‍රී ලංකාවට ස්ථාන 17 කින් පසු බැසීමට සිදු වී තිබේ.


    TheGlobalCompetitivenessRep.jpg


    Source http://biz.adaderana.lk/%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A/

    :no::growl::(:frown::oo:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    but according to last nights rupawahini news we are on a good run with the development and economy