ගෞතම් අදානිට අමෙරිකාවෙන් අල්ලස් ‍චෝදනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,326
    47,216
    113

    ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක් විසින් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ.

    අමෙරිකාවේ නිව්යෝර්ක්හි අධිකරණයක් මඟින් ඊයේ (20) දිනයේ දී අදාළ අපරාධ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ගෞතම් අදානිට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබේ.

    කෙසේවෙතත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම අදානි සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පට්ට පල් හොරෙක්.

    පොනිලලා, කංචනලා මූ එක්ක ටෙන්ඩර් නැති ගිවිසුම් ගහලා රට විකුණනකොට බයියන්ගෙ පෑන්ටි තෙත් උනා.
    අනුරත් ටිකක් කල් ගිහින් මුත් එක්ක ගිවිසුම් ගහන කොට තමා උඹේ කලිසම ගැලවිලා වැටෙන්නේ😛
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අනුරත් ටිකක් කල් ගිහින් මුත් එක්ක ගිවිසුම් ගහන කොට තමා උඹේ කලිසම ගැලවිලා වැටෙන්නේ😛

    ටෙන්ඩර් නැතුව අනුර ගිවිසුම් ගැහුවොත් අන්න එදාට මතක් කරපන්කො.

    එතකන් පක්ෂෙ මන්ත්‍රීලා දෙන්නට තෝරන්නෙ කවුද, එකෙක් හොරෙන් පැන්නෙ කොහොමද වගේ බයි හරකුන්ගෙ කැපෑසිටි එකට හරියන බාල බොළඳ වැඩ විතරක් කරගෙන ඉදපල්ලා මේවට පැත්තෙන් නොදී. 🤭😂
     
    • Haha
    Reactions: Max_r and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ටෙන්ඩර් නැතුව අනුර ගිවිසුම් ගැහුවොත් අන්න එදාට මතක් කරපන්කො.
    ටෙන්ඩර් දාලා ද හුත්තෝ පච අනුර කාංචන තෙල් ගෙන්නාපු Vitol Asia Pte. Ltd කියන කොම්පැණි එකටම ආපහු තෙල් ගෙන්වන්න දුන්නේ 🤣🤣
    ඔන්න දැම්ම මතක් කරා🤗
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ටෙන්ඩර් දාලා ද හුත්තෝ පච අනුර කාංචන තෙල් ගෙන්නාපු Vitol Asia Pte. Ltd කියන කොම්පැණි එකටම ආපහු තෙල් ගෙන්වන්න දුන්නේ 🤣🤣
    ඔන්න දැම්ම මතක් කරා🤗

    මෝඩ http දීපු ගිවිසුම් එක පාරින් අහෝසි කරාම තෙල් ගන්නෙ උබෙ අම්මගෙ හුත්තෙන්ද?

    පොනිල් බල්ලා, කංචන වේස බල්ලො රටට කෙළවපු ඒවා හදන්න කාලෙ යනවා. ඒ වෙනකන් වෙන පාඩුවලට තොපිට හෙන ගහන්න ඕන.
     
    • Haha
    Reactions: ZIX and lilman

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ටෙන්ඩර් දාලා ද හුත්තෝ පච අනුර කාංචන තෙල් ගෙන්නාපු Vitol Asia Pte. Ltd කියන කොම්පැණි එකටම ආපහු තෙල් ගෙන්වන්න දුන්නේ 🤣🤣
    ඔන්න දැම්ම මතක් කරා🤗
    me scene ekata ponilai kanchanayai tender dala thibbe bn. 7 or 5 bids walin thama vitol eka select karala thiyenne. ponil & kanchana ethana nam awulak karala na wage. ekanisa tender cancel karanna loku reason ekak na.

    https://economynext.com/sri-lanka-awards-1-5mn-barrel-petrol-contract-to-vitol-asia-186263/
    https://www.ft.lk/front-page/Singap...th-92-octane-petrol-supply-contract/44-768941

    මෝඩ http දීපු ගිවිසුම් එක පාරින් අහෝසි කරාම තෙල් ගන්නෙ උබෙ අම්මගෙ හුත්තෙන්ද?

    පොනිල් බල්ලා, කංචන වේස බල්ලො රටට කෙළවපු ඒවා හදන්න කාලෙ යනවා. ඒ වෙනකන් වෙන පාඩුවලට තොපිට හෙන ගහන්න ඕන.
    vitol eka tender ekakin thama select une bn. ponil la okata tender call kala 7 or 5 bids walin thama vitol eka therune. ekanisa ethana awulak penne na. adani eke tender nathi ekai scene eka
    ------ Post added on Nov 21, 2024 at 11:05 AM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    අනුරත් ටිකක් කල් ගිහින් මුත් එක්ක ගිවිසුම් ගහන කොට තමා උඹේ කලිසම ගැලවිලා වැටෙන්නේ😛
    තව මාසෙකින් අධානි කියන්නේ ජාතික වීරයෙක්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේක බොරු. අදානි මහත්තයා කියන්නේ හොඳ කෙනෙක්. එතුමා රනිල් මහත්තයාගේ හොඳ යාලුවෙක් එතුමා එහෙම කරන කෙනෙක් නෙවෙයි. බොරු නම් @rangana26 ගෙන් අහන්න. එයා තමයි මටත් කිව්වේ. එයා රනිල් ළඟ වැඩ කරන්නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    fake news, ෂුදු මහත්තුරු අල්ලස් ගන්නේ නෑ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,741
    113
    පට්ට පල් හොරෙක්.

    පොනිලලා, කංචනලා මූ එක්ක ටෙන්ඩර් නැති ගිවිසුම් ගහලා රට විකුණනකොට බයියන්ගෙ පෑන්ටි තෙත් උනා.

    පොනිලා තව අවුරුදු 5 ඉඳියනම් ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සෙට් එකම දෙනව ඉන්දියාවට සින්නක්කර, තව කාංචනල ප්ලෑන් ගහල තිබ්බ ඉන්දියාවෙන් Electricity ගන්න, අර කාලයක් power cut කරල ඒම ඒ ඖල හදල ඒක කරන්න තමා ගිහින් තියෙන්නෙ ...

    බන්ග්ලාදේශෙට majority වගෙ electricity supply කරන්නෙ අදානිගෙ න් ... මෙ ළඟදි මුලු බන්ග්ලාදේශෙටම වගෙ power cut කරල තිබ්බ උගෙ company එකෙන් ... Debt ගෙවන්නෙ නැතුව ...

    අපිටත් ඒ ටිකම තමා වෙන්නෙ අරුන් තව ඉඳියනම් ... සිරාවටම රනිල් ට support කරන්නෙ බැලි හුත්තවල් වලින් ජාතක උන උන් 😴
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පොනිලා තව අවුරුදු 5 ඉඳියනම් ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සෙට් එකම දෙනව ඉන්දියාවට සින්නක්කර, තව කාංචනල ප්ලෑන් ගහල තිබ්බ ඉන්දියාවෙන් Electricity ගන්න, අර කාලයක් power cut කරල ඒම ඒ ඖල හදල ඒක කරන්න තමා ගිහින් තියෙන්නෙ ...

    බන්ග්ලාදේශෙට majority වගෙ electricity supply කරන්නෙ අදානිගෙ න් ... මෙ ළඟදි මුලු බන්ග්ලාදේශෙටම වගෙ power cut කරල තිබ්බ උගෙ company එකෙන් ... Debt ගෙවන්නෙ නැතුව ...

    අපිටත් ඒ ටිකම තමා වෙන්නෙ අරුන් තව ඉඳියනම් ... සිරාවටම රනිල් ට support කරන්නෙ බැලි හුත්තවල් වලින් ජාතක උන උන් 😴

    අනිවාර්යෙන්.
    කෝටි ගාණක් පාඩු වෙලා උනත්, අවුරුදු ගාණක් පස්සට ගිහින් උනත් තාම ගැලවෙන්න චාන්ස් එක තියෙන එක ලොකු දෙයක්.
    වෙන පාඩු ඔක්කොටම රනිල්, රාජපක්ක බලු හැතිකරේ වගකියන්න ඕන.

    රටේ ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය කිසිම වෙලාවක වෙන රටවල් වලට, කොම්පැණි වලට පාලනය කරන්න නොදිය යුතුයි. ඒකෙ කතා දෙකක් නෑ.
     
    • Like
    Reactions: Yeezus