ගෞතම බෝධි සත්වයන් උත්පත්තිය ලැබූ ආත්ම භා&#3520

wamkchathuranga

Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ගෞතම බෝධි සත්වයන් උත්පත්තිය ලැබූ ආත්ම භා&#3520

    sankassa_descent.jpg

    මනුෂ්‍ය ආත්ම - 3542. බ‍්‍රහ්ම රාජව ආත්ම - 53. ශක‍්‍ර දිව්‍ය රාජ ආත්ම - 204. සාමාන්‍ය දිව්‍ය රාජව ආත්ම - 145. වෘක්ෂ දිව්‍ය රාජ ආත්ම - 316. සිංහ රාජ ආත්ම - 107. හස්ති රාජ ආත්ම - 078. අශ්ව රාජ ආත්ම - 049. මහිස රාජ ආත්ම - 0110. වෘෂභ රාජ ආත්ම - 0511. බැටළු ආත්ම - 0312. මුර්ගව (මෘගව) ආත්ම - 0813. සූකරව ආත්ම - 0114. වඳුරුව ආත්ම - 1215. සුනඛව ආත්ම - 0316. සසව ආත්ම - 0117. ඝෝධව ආත්ම - 0318. මුසිකව ආත්ම - 0219. මණ්ඩුකම් ආත්ම - 0120. තාගව ආත්ම - 0421. මත්සව ආත්ම - 0322. ගරුඩව ආත්ම - 0223. කිදුරුව ආත්ම - 0124. මොණරව ආත්ම - 0325. හංසව ආත්ම - 0826. සක්වා ලිහිණිව ආත්ම - 0227. කකුළුව ආත්ම - 0228. ගිරාව ආත්ම - 0929. ගිජු ලිහිණිව ආත්ම - 0430. කවුඩුව ආත්ම - 0231. කාල හංසව - 0132. කොවුල්ව ආත්ම - 0233. කොට්ටෝරුව ආත්ම - 0234. පරවිව ආත්ම - 0635. ලෙහෙනුව - ආත්ම - 0136. වටුව ආත්ම - 0437. කැට කුරුලුව ආත්ම - 0138. ගේ කුරුලුව - 0139. සාමාන්‍ය පක්ෂි ආත්ම - 0340. සැළලිහිණි ආත්ම - 01......*

    Source : https://www.instagram.com/p/BiozHoinL2i/
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    තොත්ත බබා;23199944 said:
    මනුෂ්‍ය ගෑනු වෙලා ඉපදිලා ඉඳල තියෙනව ද ?

    නෑ මචන්.නියත විවරන ලබපු බෝධි සත්වයන් ගැහැණු ආත්ම භාවයක උපදින්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    නෑ මචන්.නියත විවරන ලබපු බෝධි සත්වයන් ගැහැණු ආත්ම භාවයක උපදින්නේ නෑ.

    :confused: niyatha wiwarana labuwe thawtisa dewa loketa yanakotane?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    නෑ මචන්.නියත විවරන ලබපු බෝධි සත්වයන් ගැහැණු ආත්ම භාවයක උපදින්නේ නෑ.

    Gehunu wenne nethuwa anith okoma sathu wela ipadenne kohomada bn?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    Niyatha wiwarana denne rahat unama.rahat unata passe kohomada sunaka athma enne?
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    :confused: niyatha wiwarana labuwe thawtisa dewa loketa yanakotane?

    නෑ මචන්..දීපංකර බුදුන්ගෙන් තමා අපේ බෝධි සත්වයො මුලින්ම නියත විවරන ලබන්නේ සුමේධ තාපසය වෙලා ඉද්දි.ඊට පස්සේ තමා පාරමිතා පුරන්න පටන් ගන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    නෑ මචන්..දීපංකර බුදුන්ගෙන් තමා අපේ බෝධි සත්වයො මුලින්ම නියත විවරන ලබන්නේ සුමේධ තාපසය වෙලා ඉද්දි.ඊට පස්සේ තමා පාරමිතා පුරන්න පටන් ගන්නේ.

    Mchn parapitha puranna gattata passe kohomada sukara sunaka athma wala ipadenne?
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Niyatha wiwarana denne rahat unama.rahat unata passe kohomada sunaka athma enne?

    නියත විවරන දෙන්නේ රහත් උනාම නෙමේ මචන්..රහත් උනා නම් අයිත් උප්පත්තියක් නෑනෙ.නියත විවරන දෙන්න රහත් වෙන්න තරම් පිනක් තියෙන්න ඕනෙ කියල කියනව.අපේ බුදුන් වහන්සේ සුමේධ තාපසය වෙලා ඉද්දි දීපංකර බුදුන්ගෙන් නියත විවරන ලබද්දි එක බන පදයක් අහපු ගමන් රහත් වෙන්න තරම් පිනක් තිබ්බ කියන්නේ ඒකයි. උන් වහන්සේ එදා රහත් නොවුනේ මතු ලොවුතුරා බුදු වෙන්න ප්‍රාර්තනාවක් තියෙන නිසායි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    නියත විවරන දෙන්නේ රහත් උනාම නෙමේ මචන්..රහත් උනා නම් අයිත් උප්පත්තියක් නෑනෙ.නියත විවරන දෙන්න රහත් වෙන්න තරම් පිනක් තියෙන්න ඕනෙ කියල කියනව.අපේ බුදුන් වහන්සේ සුමේධ තාපසය වෙලා ඉද්දි දීපංකර බුදුන්ගෙන් නියත විවරන ලබද්දි එක බන පදයක් අහපු ගමන් රහත් වෙන්න තරම් පිනක් තිබ්බ කියන්නේ ඒකයි. උන් වහන්සේ එදා රහත් නොවුනේ මතු ලොවුතුරා බුදු වෙන්න ප්‍රාර්තනාවක් තියෙන නිසායි

    Enan niyatha wiwarana newe bn aniyatha wiwarana wenna athi.niyatha wiwarana kiyanne ekanthayen budu wenawa kiyala.niyatha wiwarana dunnata passe anowaryen budu wenawa.wena athma wala ipa denne ne
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Mchn parapitha puranna gattata passe kohomada sukara sunaka athma wala ipadenne?

    සංසාරෙ කියන්නේ ඒක තමා මචන්.සත්ව ආත්ම බාව වල උපදිනව බෝධි සත්වයොත්..උපදින්නේ නැත්තේ නීච කුල වල සර්පයො වෙලා(ගැරඩි ) , කාන්තාවක් වෙලා, තව වටු කුරුල්ලෙකුට වඩා කුඩා සතෙක් වෙලා උපදින්නේ නෑලු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    නියත විවරන දෙන්නේ රහත් උනාම නෙමේ මචන්..රහත් උනා නම් අයිත් උප්පත්තියක් නෑනෙ.නියත විවරන දෙන්න රහත් වෙන්න තරම් පිනක් තියෙන්න ඕනෙ කියල කියනව.අපේ බුදුන් වහන්සේ සුමේධ තාපසය වෙලා ඉද්දි දීපංකර බුදුන්ගෙන් නියත විවරන ලබද්දි එක බන පදයක් අහපු ගමන් රහත් වෙන්න තරම් පිනක් තිබ්බ කියන්නේ ඒකයි. උන් වහන්සේ එදා රහත් නොවුනේ මතු ලොවුතුරා බුදු වෙන්න ප්‍රාර්තනාවක් තියෙන නිසායි

    Niyatha wiwarana denne aniwaryenma rahat unata passe.mokada ita passe budu wena eka niyathayak hinda.wena ita paleha athma wala ipadenne ne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113

    සංසාරෙ කියන්නේ ඒක තමා මචන්.සත්ව ආත්ම බාව වල උපදිනව බෝධි සත්වයොත්..උපදින්නේ නැත්තේ නීච කුල වල සර්පයො වෙලා(ගැරඩි ) , කාන්තාවක් වෙලා, තව වටු කුරුල්ලෙකුට වඩා කුඩා සතෙක් වෙලා උපදින්නේ නෑලු.

    Ne mchn uba aniyata wiwaranayay niyata wiwaranai patalagena
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Ne mchn uba aniyata wiwaranayay niyata wiwaranai patalagena

    නෑ මචන් නියත විවරන ලැබුවට පස්සේ තමා ඕනෙම බෝධි සත්වයෙක් පාරමිතා පුරන්න පටන් ගන්නේ.ඊට කලින් පුරන්නේ මනෝ ප්‍රානිධනිය සහ වාග් ප්‍රානිධානිය විතරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    නෑ මචන් නියත විවරන ලැබුවට පස්සේ තමා ඕනෙම බෝධි සත්වයෙක් පාරමිතා පුරන්න පටන් ගන්නේ.ඊට කලින් පුරන්නේ මනෝ ප්‍රානිධනිය සහ වාග් ප්‍රානිධානිය විතරයි.

    Mchn hbama hitapan niyatha wiwarana labanna taram pin karapu ekena aye sunaka athmeka ipadenne kohomada kiyala?