ඝන පිනෙක් අවුරුදු 15 ක ගෑනු ළමයෙක්ගේ කනට ගහල

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ළමා දින සැමරුමට ඩෙනිමක් ඇඳන් ආවට පොන්න ඝනයෙක් තව පොන්නයෙක් එක්ක එකතු වෙලා ළමයට ගහල .

    ගහපු එක ළමයාගේ දෙමාපියෝ පැමිණිලි කරාට පස්සේ school ගියාම ළමයට අයෙත් පොන්න ඝනය අනිත් පොන්නය දෙන්නම ගහල අයෙත් ළමයට .

    පොන්නයෝ දෙන්න arrest කරපු කතවක් නැහැ කොහෙවත් ,

    media සෝබනී ල මේවා අධ්‍යාපන ඇමතිගෙන් අහන්නේ නැහැ.

    https://www.dailynews.lk/2023/10/18/local/176098/child-slapped-by-principal-teacher-over-dress/

    https://www.dinamina.lk/2023/10/18/local/31605/ලෝක-ළමා-දිනයට-ඩෙනිමක්-ඇඳග/
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ගහපු එක ළමයාගේ දෙමාපියෝ පැමිණිලි කරාට පස්සේ school ගියාම ළමයට අයෙත් පොන්න ඝනය අනිත් පොන්නය දෙන්නම ගහල අයෙත් ළමයට .
    Wtf did I just read:baffled:
     
    • Haha
    Reactions: SHAN_22

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Wtf did I just read:baffled:
    1697639170591.jpeg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ළමා දින සැමරුමට ඩෙනිමක් ඇඳන් ආවට පොන්න ඝනයෙක් තව පොන්නයෙක් එක්ක එකතු වෙලා ළමයට ගහල .

    ගහපු එක ළමයාගේ දෙමාපියෝ පැමිණිලි කරාට පස්සේ school ගියාම ළමයට අයෙත් පොන්න ඝනය අනිත් පොන්නය දෙන්නම ගහල අයෙත් ළමයට .

    පොන්නයෝ දෙන්න arrest කරපු කතවක් නැහැ කොහෙවත් ,

    media සෝබනී ල මේවා අධ්‍යාපන ඇමතිගෙන් අහන්නේ නැහැ.

    https://www.dailynews.lk/2023/10/18/local/176098/child-slapped-by-principal-teacher-over-dress/

    https://www.dinamina.lk/2023/10/18/local/31605/ලෝක-ළමා-දිනයට-ඩෙනිමක්-ඇඳග/

    Thoge iskole neda, Hariyata sinhala tikawath ugannala na.
     
    • Haha
    Reactions: residue

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත
    අප්පා මොකෙක්ද ඔය වෙලාවට ගිහින් දෙන්න එපැයි ඝණයගේ වල්ලට දනිස් පාරයි තට්ටේ මොල්ලියක් එන්නයි. දෙක දීලා පොලිසියට කතා කරලා නඩු කියන්න ඕනේ . අස්සට ගියත් දුක නෑ දෙකක් ඇන්න සතුට තියනවනේ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Lamayata gahapu eka nam waradiy, Aluth adyapana prathisanskarana awashyay, Iskola karanna wela thiyenne awurudu ganak thisse hadagatta kramayakata nisa, guruwaru prashna wisadanneth parana widiyata, Hamadama iskole wala lamay guti kanawa, eliyata enne tikay, O/L A/L lamayge prashna thiyenawa guruwaruth asaranay
     
    • Like
    Reactions: residue

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මමනම් ඒකාලේ ඉදන් ම ගනයෝ පදිලියෝ පාසල් වල විදුහල්පති කැම්පස් වල VC කරන ඒවාට පට්ට විරුද්දයි..ඕකුන් ඔකොම පන්දමට එන්නේ හැකියාවක් නැතුව ..ඔය කැලණිය එහෙම අඩුකුලේ uni වෙලා තියෙන්නේ ගනයෝ VC ල වෙලා හිටපු හින්ද ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    මමනම් ඒකාලේ ඉදන් ම ගනයෝ පදිලියෝ පාසල් වල විදුහල්පති කැම්පස් වල VC කරන ඒවාට පට්ට විරුද්දයි..ඕකුන් ඔකොම පන්දමට එන්නේ හැකියාවක් නැතුව ..ඔය කැලණිය එහෙම අඩුකුලේ uni වෙලා තියෙන්නේ ගනයෝ VC ල වෙලා හිටපු හින්ද ...

    ගනයෙක් උනාම 8 පාස් උනත් පාලිහාබෞහුජ්ජ කැම්පස් එකෙන් ආගමට ඩිග්රියක් ගන්න පුළුවන්. ඒ අරං ඉස්කොලක ගුරුපත්වීමක් ගන්නව. අදාළ කලාප කාර්යාලයේ ඉන්න එකා අගම්වාදියෙක් නං ගණයට ප්‍රින්සිපල් කමක් දෙනව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලොලිපොප් ගනයොන්ට ගෑනු / කෙල්ලෝ කලිසම් අඳිනවා බලන් ඉන්න බෑලු :rofl: :rofl: :rofl: :rofl: .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ළමා දින සැමරුමට ඩෙනිමක් ඇඳන් ආවට පොන්න ඝනයෙක් තව පොන්නයෙක් එක්ක එකතු වෙලා ළමයට ගහල .

    ගහපු එක ළමයාගේ දෙමාපියෝ පැමිණිලි කරාට පස්සේ school ගියාම ළමයට අයෙත් පොන්න ඝනය අනිත් පොන්නය දෙන්නම ගහල අයෙත් ළමයට .

    පොන්නයෝ දෙන්න arrest කරපු කතවක් නැහැ කොහෙවත් ,

    media සෝබනී ල මේවා අධ්‍යාපන ඇමතිගෙන් අහන්නේ නැහැ.

    https://www.dailynews.lk/2023/10/18/local/176098/child-slapped-by-principal-teacher-over-dress/

    https://www.dinamina.lk/2023/10/18/local/31605/ලෝක-ළමා-දිනයට-ඩෙනිමක්-ඇඳග/

    mama wage una nam pihiyak aran gihin kapala danawa
     
    මමනම් ඒකාලේ ඉදන් ම ගනයෝ පදිලියෝ පාසල් වල විදුහල්පති කැම්පස් වල VC කරන ඒවාට පට්ට විරුද්දයි..ඕකුන් ඔකොම පන්දමට එන්නේ හැකියාවක් නැතුව ..ඔය කැලණිය එහෙම අඩුකුලේ uni වෙලා තියෙන්නේ ගනයෝ VC ල වෙලා හිටපු හින්ද ...

    I think you are referring to Chancellor position regarding the university context, rather than Vice Chancellor.

    Correct me if I was wrong.