ඝරසර්ප = ජයන්ත චන්දසිරිගේ ජරාම movie එක

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඝරසර්ප = ජයන්ත චන්දසිරිගේ ජරාම movie එක

    ඊයායායායායායායායායායායායායායා :eek:ඔක්කොටම කලින් ජයන්ත චන්දසිරිට භූතයෙක් වැහිලද කොහෙද ?නැත්තම් පිස්සු හැදිලා.දඩුබස්නාමානේ,අග්නිදාහය කරපු එකානේ මේ වගේ ජරාවක් කලේ ???අයියෝ සල්ලි..................සිනමාවට එන්න බැරුව ඉන්න අලුත් තරුණ අධ්යක්ෂකවරයෙක්ට දුන්නනම් සුපිරියට හදයි.කතාව මීට වඩා ගැම්මට හදන්න තිබ්බා...ජයන්ත ජන්ද්‍රසිරි නිසා කමල් අද්දරාඅරච්චියත් රගපාලා.පව්.:sorry:අලුත් අද්යක්ෂකවරු මෝඩයෝ කියලයි මේ පරණ නලුනිලියෝ හිතන් ඉන්නේ..උන් ෆිල්ම් එකකට කතා කලාම එන්නෙවත් නෑ .

    අදකාලේ සිනමාවට ඇතුල් වෙන්නනම් එක්කෝ චරිතේ නැතිකරගෙන නිෂ්පාදකවරු එක්ක බුදියන්න ඔනේ.නැත්තම් කලාකාරයෙක්ගේ දුවෙක් පුතෙක්වත් වෙන්න ඔනි.නැත්තම් ජoගියක් ජොකෙක් ගහගෙන මොඩ්ලින් කරන්න ඔනි .නැත්තම් අබසරණයි.සමහර ෆිල්ම් වල ඉන්න හෝහපුටුවන්ට වඩා ලස්සන කෙල්ලො කොල්ලො ප්‍රයිවට් බස් එකකින් හොයාගන්න පුලුවන්.එහෙම හොයාගෙන තමයි විජයලා ගාමිණිලා ටොනි රනසිoහලා හෙන් රි ජයසේනලා වගේ නලුවෝ බිහිවුනේ...අනේ නොදකින් රටේ සිනමාවට ගිය කල ?:lol::lol::lol:

    :angry::angry::angry:





















    මේවගේ ෆිල්ම් බලපු එකෙක්ට ඝරසර්ප බලන්න උනා කියන්නේ ඔලුව අතගාලා කනට ගැහුවා වගේ හසන්ත මහත්තයෝ..දයිවයේ සරදමක් :(:(:(


    මොනා නැතත් ඝරසර්පට වඩා උදයකාන්තගේ බන්ධනය හොදයි:yes:

     
    Last edited:

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    උඹ හෝල් එකට ගිහින්ද බැලුවේ? අපරාදෙ ටිකට් :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    රටේ අනිත් දේවල් ලෙසටම කෙළවෙන කාලෙක සිනමාව ගැන කවර කතාද දොරේ//