Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***ඝව ඝාතනය නවත්වමු***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්..අපි බෞද්ධ නිසා අපේ ගෙදරට මස් ජාති ගේන්නේ නැහැ .ඉස්සර යාලුවෝ එක්ක එලියට ආවම මම beef කැවා නොදැනුවත් කම නිසා (ගොඩක් නෙවේ, beef bun එකක් දෙකක් වගේ ඉදල හිටලා)...

එත් පහු කාලෙක මටම තෙරුනා මම මේ වැඩේ නවත්තන්න ඕන බව...

ගවයා කියන්නෙ සමහර මිනිස්සුන්ටත් වැඩිය ප්රයොජනය තියන සතෙක්...

ගවයාට මිනිහට වගේම දරු සෙනෙහස, මරන බය දැනෙනවා...

අපි බොන කිරිත් එළදෙන තමන්ගේ පැටියට දෙන්න ඉතුරු කරගෙන තමයි දොවන්න ඉඩ දෙන්නේ...

ලoකාව ඉන්දියාව වගේ රටවල හරකා කියන්නේ අපිට ගොඩක් වටින සතෙක්.. අපේ රටවල තියෙන්නේ කෘශි කර්මය මත පදනම් වෙච්ච ජීවන රටාවක්...

ඒ කියන්නේ අපි මෙච්චර තරමක් දුරට දියුනු වෙලා ඉන්නේ ගවයා නිසා....

වෙන රටවලින් ආපු මිනිස්සුන්ට ගවයාගේ අගයක් නැහැ...

කොටින්ම කිව්වොත් ඒ මිනිස්සුන් අතරෙයි ගවයෙක් අතරේ අපිට තරම් බැදීමක් නැහැ...

අපි ලoකාවෙ උපන් හැදුන වැඩුන මිනිස්සු විදියට ගව මස් කන එක හෙලා දකින්න ඕන...

ගව මස් කන කෙනෙක් මේ post එක දැක්කොත් පොඩ්ඩක් හිතල බලන්න මම කිව්ව දේවල්...එහෙම beef කන අය ඉන්නවා නම් ගව මස් කන එක නවත්වන්න පුලුවන් තරම් උත්සහ කරන්න... මොන ආගමක වුනත් කමක් නැහැ.. ශ්රී ලාoකිකයෙකු විදියට ටිකක් හිතල බලන්න...මම කියන දේ වැරදිනම් පිලි නොගන්න ඔන කෙනෙක්ට අයිතිය තියනවා...

[QUOTE="gtkisaru, post: 10328968, member: 68721"] [SIZE="4"]මචන්..අපි බෞද්ධ නිසා අපේ ගෙදරට මස් ජාති ගේන්නේ නැහැ .ඉස්සර යාලුවෝ එක්ක එලියට ආවම මම beef කැවා නොදැනුවත් කම නිසා (ගොඩක් නෙවේ, beef bun එකක් දෙකක් වගේ ඉදල හිටලා)... එත් පහු කාලෙක මටම තෙරුනා මම මේ වැඩේ නවත්තන්න ඕන බව... ගවයා කියන්නෙ සමහර මිනිස්සුන්ටත් වැඩිය ප්රයොජනය තියන සතෙක්... ගවයාට මිනිහට වගේම දරු සෙනෙහස, මරන බය දැනෙනවා... අපි බොන කිරිත් එළදෙන තමන්ගේ පැටියට දෙන්න ඉතුරු කරගෙන තමයි දොවන්න ඉඩ දෙන්නේ... ලoකාව ඉන්දියාව වගේ රටවල හරකා කියන්නේ අපිට ගොඩක් වටින සතෙක්.. අපේ රටවල තියෙන්නේ කෘශි කර්මය මත පදනම් වෙච්ච ජීවන රටාවක්... ඒ කියන්නේ අපි මෙච්චර තරමක් දුරට දියුනු වෙලා ඉන්නේ ගවයා නිසා.... වෙන රටවලින් ආපු මිනිස්සුන්ට ගවයාගේ අගයක් නැහැ... කොටින්ම කිව්වොත් ඒ මිනිස්සුන් අතරෙයි ගවයෙක් අතරේ අපිට තරම් බැදීමක් නැහැ... අපි ලoකාවෙ උපන් හැදුන වැඩුන මිනිස්සු විදියට ගව මස් කන එක හෙලා දකින්න ඕන... ගව මස් කන කෙනෙක් මේ post එක දැක්කොත් පොඩ්ඩක් හිතල බලන්න මම කිව්ව දේවල්...එහෙම beef කන අය ඉන්නවා නම් ගව මස් කන එක නවත්වන්න පුලුවන් තරම් උත්සහ කරන්න... මොන ආගමක වුනත් කමක් නැහැ.. ශ්රී ලාoකිකයෙකු විදියට ටිකක් හිතල බලන්න...මම කියන දේ වැරදිනම් පිලි නොගන්න ඔන කෙනෙක්ට අයිතිය තියනවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom