***ඝව ඝාතනය නවත්වමු***

bokka123

Member
May 30, 2011
35
12
0
***ඝව ඝාතනය නවත්වමු***

පෞද්ගලික වශයෙන් ගත්තම මම සහ අපේ ගොඩක් යාලුවො ඝව ඝාතනය සදහා විරැද්දයි වැඩි වශයෙන්ම ඝව ඝාතනය සිදුවන්නේ මුස්ලිම් අය අතින් ඔය අතරේ සමහර සිංහල තිරිසන්නුත් ඝව ඝාතනය සදහා මුල පුරනවා කියල කවුරැත් දන්නවා අපේ අහල ගම් 10 කටම තිබුනේ ඝව ඝාතනය කරන තැන් 5ක් විතරයි ඒ සියල්ලම නීති විරොදී සහ නොවන ලෙස පවත්වාගෙන ගියේ මුස්ලිම් අය..ඔයාල දැකල තියනවද අට්ටි විදියට ගහපු හරක් හම් .අපි දැකකා කොච්චර හරක් හම් තොගයක් තිබුනද කියල අවම වශයෙන් 5000කට කිට්ටු වෙන්න හරක් සංඛයාවක් මරල තිබුන බවට සාදක වටපිටාවෙන්ම හම්බ උනා ඒවා මතක් වෙන කොට ඇගේ ලේ නටනවා..අපි ගොඩක් උත්සහ කරා ගෙයක් ගෙයක් ගානේ ඇවිද්දා මේ ඝව ඝාතනය නවත්වන්න නමුත් එය ඵලක් නැති උනා රජය සහ නිතී අතින් කිසිම ඵලප්‍රෙයෝජනයක් උනේ නෑ කිසිම සහයෝගයක් ඇති උනේ නෑ..අවසානයේ හොදින් නැත්නම් නරකින් මේදේ ඉටු කලා මේ වන විට ඒ ස්ථාන සියල්ල කුඩු පට්ටම් කර අවසානයි... අපිත් හැම වැරදි වැඩක්ම කරනවා ඒ අතරේ හොද වැඩක් කලා කියන සතුට හිත්වල තියනවා ජීවත් වෙනකල්ම..අපිට බැරි උනත් ලංකාවේ හැම තැනකටම මේ දේ කරන්න අපේ ප්‍රදේශ තුල ඝව සම්පත බේරා ගත්ත කියල අපිට තේරෙනවා..මේ ගැන රජයේ ඇස් ඇරෙයි කවද හරි..ඒ වන විට ඝව සම්පත විනාශ වී හමාර වෙන්නත් පුලුවන්..මුස්ලිම් අයත් මේක බලනව නම් තමන්ගේ ආගම පැත්තෙන් තියන ඝව ඝාතනය තමන්ගේ හෘද ශාක්ශිය පැත්තෙන් හිතල බලන්න..ඝවයෙක් ඝාතනය කරනවා කියන්නේ තමාගේ අම්ම ඝාතනය කරනවා වගේ වැඩක් එච්චර පහත් වෙන්න එපා ..මැරුනට පස්සේ ජීවිතයක් තිබුනොත් ඒක එච්චර හොද වෙන එකකුත් නෑ ස්වර්ගයෙන් ටිකට් එක කෙලින්ම අපායට වැටෙයි..මුස්ලිම් අය ආගම විශ්වාශයෙන් එක දෙවියෙක්ගේ දර්ශනයක් අදහගෙන මෙමෙ ඝාතන සිදු කරනවා නම් අපිට ඉන්නවා 33 කෝටියක් අපි ඒ දෙවියන්ගේ දර්ශනයන් ක්‍රියාත්මක කලොත් ඔයාලට ඇපත් නෑ..ඒ නිසා මේ පිලිබද සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව තරයේ දන්වා සිටිමි''

මේව කියන්න ගිහින් රතු පාටින් බැනල එවල තියන අයට සිංහලයො කවද හරි පාඩමක් උගන්නයි
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    3.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ගව ඝාතනය සම්පුරනයෙන් ලංකාවේ තහනම් කල යුතුයි
     

    bokka123

    Member
    May 30, 2011
    35
    12
    0
    sd

    උබ ඔහොම කථා කරපු එකත් ලොකු දෙයක්...

    සහො මම නරක වැඩ කලාට හොද හිතක් තියන එලකිරි පොරක් සමාජයත් එකක හොදට ගැටුන මිනිස්සු අපි ඒ නිසා දැන් හොද වැඩ වලට පෙලබෙනවා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හොඳින් බැරිනම් නරකින් හරි නැවැත් විය යුතුයි. :yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියම ත්‍රෙඩ් එකක් මචන්. ඇස් කන් ව‍හගෙන ඉන්න සිංහලයන්ට නැගිටින්න මේක හොද පොයින්ට් එකක් වෙයි. එලකිරි යාලුවො හැමෝම මේ ත්‍රෙඩ් එක් බලන්න. බලල අඩුම තරමෙ ගව මස් කනවනම් ඒක වත් නවත්තල උදව්වක් කරන්න.
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මට මතකයි ජනාධිපති ගව ගාතනය වැළක්වීමේ නීතියක් ගෙනෙන බව කිව්වා, අද වෙනකන් එහෙම නීතියක් අවේ නැ.
    අපි ගවමස් නොකා හිටිය කියලා ඔවුන් සත්තු මරණ එක නවතෙන්නේත් නැ, මේවට නීතියෙන් විසදුමක් හොයන්න ඕන.
    මම දැකලා තියෙනවා සතුන් මරණ හැටි, සමහරවිට පැටවුන් පවා. මම මනුෂ්‍යයෙක් හැටියට කණගාටු වෙනවා; අපි අපේ දරුවන්ට හැමදේම දීල හදා ගත්තට සත්තුන්ගේ පැටවූ පවා මරාගෙන කනවා. අමනුෂ්‍ය කමක තරම.