ඝාතනය වන සත්වයා මිනිසාට සාප කරනවාද..?

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
මම නම් තුන් වේලටම මස් කනවා එක එක විදිහට හදලා. කුකුල් මස්, එලු මස්, තාරා මස්, පාත්ත මස්, කළුකුම් මස්, ඌරු මස්, වල් ඌරු මස්, ඉත්තෑ මස්, හා මස්, මුව මස්, ගෝන මස්, තලගොයි මස්, ඉබි මස් එහෙම කනවා. වෙන රටවල් වලදි නයි මස්, පරවි මස් කාලා තියෙනවා. මස් නොකා හිටියා කියලා මැරෙන එක පරක්කු වෙන්නේ නැහැ. මස් නොකා හිටියා කියලා ලෙඩ නොහැදී තියෙන්නෙත් නැහැ. ඉන්න ටිකේ ආස දේවල් කන්න ඕන පුලුවන් තරම්. බොරුවට හිතේ ආශාව තියන් නොකා හිටියාම මැරුනම පේරෙතයෝ වෙලා තුන්මන් හංන්දි වල අනුංගේ කෑම වලට කෙල හලන්න වෙන්නෙ:lol::rofl:

හරක් මස් නම් කාලත් නැහැ කන්නෙත් නැහැ කවදාවත්. අපේ මහ ගෙදර කිරි හරකෙක් හිටියා ඉස්සර. ඌව දැකලා අත ගාලා බදන් ඉඳලා හරක් මස් කන්නේ නැහැ මම:)
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Every action has a reaction . That is the nature of universal energy[not god]. That is set by Universal energy for its equilibrium [balance] . SO STOP KILLINGS OF ANIMALS. THAT IS GOOD FOR YOUR FUTURE . YOU CAN UNDERSTAND IT BY LOOKING TWO VIDEOS ABOVE.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මිනිස්සු මැරෙන පිච්චෙන ඒවා දාන්නේ ඇයි බන්? මිනී මස් කන්න ආසයි ද? :shocked:
SATHYA NODAKKA VAGE INNE MODAINYA. SATHAYATA ANIVARYEN MUHUNA DEEMATA SIDU VENA NISA, BUDDHIMATH AYA VARADI DEVAL VALA PALA VIPAKA VATAHA GENA, VARADI DEVAL VALIN VALAKI SITI.
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    ගොඩක් වටිනවා :)
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    bump machan , rep denna nam widihak naha reputation power naha lu, eth kiyala thiyena kathawa sampurana aththa ! godak pin share kalata !