ඝාතන චෝදනාවකට තරුණියක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

    පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයට අදාළව වැලිවේරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

    මෙම ඝාතනයට අදාළව පළාගොස් සිටි දෙවන සැකකාරිය මැය වන අතර, ඇය ඊයේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක්ද තිබී සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන කලු බෝවිටියාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වැලිවේරිය පොලීසිය පවසයි.

    yako wayasa 22i, murder case ekai, ice 5g.

    api wayasa 22di athal eke drink ekak dala kello 2 3 run karan hitiye.
    dan inna ewunta 22 ice gahana kello thmai ithin
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    Similar threads