ඝෝඨාභයගේ හොරවැඩ එලිකිරීම දේශය පාවාදීමක්&

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජෙනරාල්ට දේශය පාවාදුන්නා කියා කෑමොර දෙන සහෝදරයින්ගෙන් මම අහන්න කැමතියි;

    "ඝෝඨාභයගේ හොරවැඩ, නිති විරෝධී අණකිරීම් හෙලි කිරීම දේශය පාවාදඊමක් වෙන්නේ කොහොමද?"

    එහෙමනම්;

    "දේශය ආරක්ශා කිරීම යනු ඝොඨාභය ඇතුලු සහෝදර සමාගම ආරක්ශා කිරීමද?"

    ඒ කියන්නේ අපි ඔක්කොම එකතුවෙලා රජපවුල කොහොම හරි රැකගමු, රජපවුලට හෙටක් හදමු කියන එකද?
     
    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0

    Ane Palayan Harako Yanda. Tho Kiyanne Prabakaranwa Kanda Bonda Deela Thiyaganda Kiyalada? Genaral Den Desha Drohiyek Wela Iwarai. Okata Hena Gahapiya..

    එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත
    පිලිප් ඇල්ස්‌ටන්ගෙන් ලිපියක්‌

    ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට
    උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි

    එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්‍රසි පුවත්පතක්‌ වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ මගින් දැනුම්දී තිබේ.

    ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    මා මේ ලිපිය ලියනු ලබන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ බාලසිංහම් නඩේසන්, සීවරත්නම් පුලිදේවන් සහ රමේෂ් යන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණයන් සම්බන්ධයෙනි. මෙය සිදුවී ඇත්තේ 2009 මැයි මස 17 සහ 18 වැනි දිනයන්හි රාත්‍රියේදීය.

    මට ලැබී ඇති තොරතුරු මෙසේය.

    අතිගරු ඔබතුමාගේ රජය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර ඇති බව දැනුම් දුන් දිනයට පළමු දින වූ, 2009 මැයි මස 17 වැනි දින නඩේසන්, පුලිදේවන් සහ තවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිsරිසක්‌ වෙල්ලමුල්ලිවයික්‌කාල් දකුණු ප්‍රදේශයේ සිර වී සිටින බව මට ලැබුණු තොරතුරයි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට බාරවීමට හැකි ආකාරය පිළිබඳ ඔවුන් අතරමැදියන් මාර්ගයෙන් අතිගරු ඔබතුමාගේ රජයෙන් විමසා ඇත. ඔබ රජයේ ආරක්‍ෂක ලේකම් සහ ඔබගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයකු විසින් ඉහත කී අතරමැදියන් හරහා පවසා ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඉදිරියට සුදු පැහැති කොඩියක්‌ රැගෙන පැමිණිය යුතු බවය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වෙත ආරක්‍ෂක ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එසේ බාරවන පුද්ගලයන්ට වෙඩි තබන ලෙසය. 2009 මැයි 18 වැනි දින මුල් පැය කීපය තුළ නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ශ්‍රී ලංකා යුද හමුදා වෙත පැමිණෙන අවස්‌ථාවේදී ශ්‍රී ලංකා හමුදා භටයන් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇත. ඔවුන්ගේ පවුල්වල සෑහෙන පිරිසක්‌ ද එසේ මරා දමා ඇත.

    මෙම චෝදනා නඟා ඇත්තේ එවකට සිටි යුද හමුදාපති සහ පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී (දැනට විශ්‍රාමික) සරත් ෆොන්සේකා විසින් "ද සන්ඩේ ලීඩර්" පුවත්පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. එම අවස්‌ථාව ආවරණය කළ 58 වැනි සේනාංකයට අදාළව කටයුතු කළ පුවත්පත් කලාවේදීන්ගෙන් ද මෙහි යම් සත්‍යතාවත් තහවුරු වී ඇත. එනම් නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ඇතුළු ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙනි.

    මෙම වාර්තා සම්බන්ධයෙන් මට යම් බලපෑමක්‌ ඇති නොවුණද ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීතිය සම්බන්ධයෙන් අවිගත් අරගලයකදී ඔබ රජයේ මූලික රෙගුලාසි පිළිබඳ ඔබ රජයේ අවධානය යොමු කරන්නට කැමැතියි.

    1949 ජිනීවා සම්මුතියට අනුව අරගලවල නිරත වන පුද්ගලයන් මෙන්ම යුද හමුදාවල සාමාජිකයන් ද ඔවුන්ගේ අවි බිම තබා හෝ රෝගාතුරව හෝ තුවාල සිදුවී ඇති අවස්‌ථාවකදී ඔවුන්ට මානුෂික මට්‌ටමින් සැලකිය යුතුය.

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    13636123987753133316611.jpg
     
    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0
    ජෙනරාල්ට දේශය පාවාදුන්නා කියා කෑමොර දෙන සහෝදරයින්ගෙන් මම අහන්න කැමතියි;

    "ඝෝඨාභයගේ හොරවැඩ, නිති විරෝධී අණකිරීම් හෙලි කිරීම දේශය පාවාදඊමක් වෙන්නේ කොහොමද?"

    එහෙමනම්;

    "දේශය ආරක්ශා කිරීම යනු ඝොඨාභය ඇතුලු සහෝදර සමාගම ආරක්ශා කිරීමද?"

    ඒ කියන්නේ අපි ඔක්කොම එකතුවෙලා රජපවුල කොහොම හරි රැකගමු, රජපවුලට හෙටක් හදමු කියන එකද?

    Mole Nethi Booruwo Meka Paula Gena Prasnayak Neme. Rata Arakshaka Ansha Gena Prasnayak Deshadrohi Generalge Weda Chande Peradunata Passe Ali Pita Balaganda Puluwan Wei
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    hina yanava yako me katha valata,,un sudu kodi nemei sudu andun andan avath mokada,.............un apema sinhala kollo kee denek amu amuve marala dammada??eva mathka nathuva vage patu deshapalana balaporoththu gana hithan katha karanda epa..
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    machan maekka maeka nawathapan

    dan prasnae iwarai

    naethi prasna aethi karana epa

    uba kiyana dae waeradi machan

    Gota ehama orders dila nae

    dan mae thread 1ka aedan yanna epa

    api maeka maethanin nawathamu
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ජෙනරාල්ට දේශය පාවාදුන්නා කියා කෑමොර දෙන සහෝදරයින්ගෙන් මම අහන්න කැමතියි;

    "ඝෝඨාභයගේ හොරවැඩ, නිති විරෝධී අණකිරීම් හෙලි කිරීම දේශය පාවාදඊමක් වෙන්නේ කොහොමද?"

    එහෙමනම්;

    "දේශය ආරක්ශා කිරීම යනු ඝොඨාභය ඇතුලු සහෝදර සමාගම ආරක්ශා කිරීමද?"

    ඒ කියන්නේ අපි ඔක්කොම එකතුවෙලා රජපවුල කොහොම හරි රැකගමු, රජපවුලට හෙටක් හදමු කියන එකද?

    උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද බං. පොන්සියා කරපු මහා පාවාදීම නිසා රජපවුල විතරක් නෙමේ අපි හැමෝටම මේ රට නැතිවෙයි ඉක්මනින්ම. කාලකන්නියා රට කෑවා
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    Mole Nethi Booruwo Meka Paula Gena Prasnayak Neme. Rata Arakshaka Ansha Gena Prasnayak Deshadrohi Generalge Weda Chande Peradunata Passe Ali Pita Balaganda Puluwan Wei

    ane banz wimal wage kalakanni inna kan me lanakawata hari yanne naha........umbala ge maha loku sanwaradanaya koheda thiyenne......
    koti gananna salli wiyada n karala cutout gahala ahinsaka minissunge salli nasthi karana anduwakata......thawath me lanakawe raja kam karanne one naha.....

    sf is the best
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද බං. පොන්සියා කරපු මහා පාවාදීම නිසා රජපවුල විතරක් නෙමේ අපි හැමෝටම මේ රට නැතිවෙයි ඉක්මනින්ම. කාලකන්නියා රට කෑවා

    RATA NATHI VENNE OYA PAVA DIVA VITARAK KIYA KIYANAVANAN UBA VARADI MACHAN............... ME RATE OKKOMA EDAN TIKA SAHODARA SAMAGEMEN GATTAMAT APITA RATA NATHI VENAVA
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද බං. පොන්සියා කරපු මහා පාවාදීම නිසා රජපවුල විතරක් නෙමේ අපි හැමෝටම මේ රට නැතිවෙයි ඉක්මනින්ම. කාලකන්නියා රට කෑවා

    ඔවු ඔවු, උඹලා මීට කලින් සංඝාඥාව ගැනත් කියපු දේවල් මතකයි. :rolleyes:

    අනේ බන්, බොරුවට කහින්නෙ නැතුව රජ වාසලට ගිහින් බත් දංකුඩ ටිකක් කාලා රජ්ජුරුවන්ගේ රාජ වැසිකිලිය හෝදලා දීපන්, මීට වඩා නම්බුයි ඒක.

    මහා පාවාදීම ගැන කියන්න එනවා මෙතන.

    ඔය උඹ කියන "පොන්සියා" නැත්නම් උඹලාගෙ මහ හොරා රටිනුත් පන්නලා ගොඩක් කල්, කරපු ජරා වැඩවලටයි හොරකම් වලටයි.

    ඔය දැන් පොන්සියා වෙලා ඉන්න එකා යුද්ධෙ හරියට කරේ නැත්නම් රජාට අහවල් කෙන්ගෙඩියක් මේ රටට කලා කියලා කියන්නද?

    ගුණමකු යක්කු.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Koti tika maranne nethuwa kiri powannaye banz.. Maharajaage kuppa weda walata meewa gaawaganna honda nehe. Kohomath SF or GOTA military secrets prasiddiye kiyawanne nethuwa kata piyaagena hitiyoth hondai kiyala thamai matanam hithenne..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mulu hamudaawama paawadunnu kaalakanni ballek oya SF.Okata henama gahapiya

    උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද බං. පොන්සියා කරපු මහා පාවාදීම නිසා රජපවුල විතරක් නෙමේ අපි හැමෝටම මේ රට නැතිවෙයි ඉක්මනින්ම. කාලකන්නියා රට කෑවා

    Ane Palayan Harako Yanda. Tho Kiyanne Prabakaranwa Kanda Bonda Deela Thiyaganda Kiyalada? Genaral Den Desha Drohiyek Wela Iwarai. Okata Hena Gahapiya..

    Mole Nethi Booruwo Meka Paula Gena Prasnayak Neme. Rata Arakshaka Ansha Gena Prasnayak Deshadrohi Generalge Weda Chande Peradunata Passe Ali Pita Balaganda Puluwan Wei

    ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයින් තරම් අන්ධ, මෝඩ රිලව් රැලක් තවත් නෑ.

    අරලිය මන්දිරේ ඉන්න තක්කඩි තමුන්ගෙ හොරකම් වහගන්න මොනවද කියන්නේ, මේ මෝඩ හරක් රැල, ඒකම කිය කියා උඩ පනිනවා.

    රනිල්ට බැනපන් කියනකොට රෙදි කඩාගෙන රනිල්ට බනිනවා, ඊට පස්සෙ එස් බීට බැන්පන් කියනකොට, මඩේ බැහැගෙන ඒ කොන්තරත්තුව කරනවා, ඊට පස්සෙ එස් බී හොන්දයි කියලා කියපන් කියනකොට, ලැජ්ජා නැතුව ඒක කරනවා.

    උඹලා ඒදවස්වල චන්ද්‍රිකාට රැවටිලා කඩේ ගියා, දැන් මහින්දට රෙදි නැතුව රෙදි හෝදනවා.:lol:

    ශ්‍රී ලංකා කාරයෝ අවංක මෝඩයෝය.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ane Palayan Harako Yanda. Tho Kiyanne Prabakaranwa Kanda Bonda Deela Thiyaganda Kiyalada? Genaral Den Desha Drohiyek Wela Iwarai. Okata Hena Gahapiya..

    එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත
    පිලිප් ඇල්ස්‌ටන්ගෙන් ලිපියක්‌

    ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට
    උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි

    එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්‍රසි පුවත්පතක්‌ වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ මගින් දැනුම්දී තිබේ.

    ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    මා මේ ලිපිය ලියනු ලබන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ බාලසිංහම් නඩේසන්, සීවරත්නම් පුලිදේවන් සහ රමේෂ් යන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණයන් සම්බන්ධයෙනි. මෙය සිදුවී ඇත්තේ 2009 මැයි මස 17 සහ 18 වැනි දිනයන්හි රාත්‍රියේදීය.

    මට ලැබී ඇති තොරතුරු මෙසේය.

    අතිගරු ඔබතුමාගේ රජය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර ඇති බව දැනුම් දුන් දිනයට පළමු දින වූ, 2009 මැයි මස 17 වැනි දින නඩේසන්, පුලිදේවන් සහ තවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිsරිසක්‌ වෙල්ලමුල්ලිවයික්‌කාල් දකුණු ප්‍රදේශයේ සිර වී සිටින බව මට ලැබුණු තොරතුරයි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට බාරවීමට හැකි ආකාරය පිළිබඳ ඔවුන් අතරමැදියන් මාර්ගයෙන් අතිගරු ඔබතුමාගේ රජයෙන් විමසා ඇත. ඔබ රජයේ ආරක්‍ෂක ලේකම් සහ ඔබගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයකු විසින් ඉහත කී අතරමැදියන් හරහා පවසා ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඉදිරියට සුදු පැහැති කොඩියක්‌ රැගෙන පැමිණිය යුතු බවය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වෙත ආරක්‍ෂක ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එසේ බාරවන පුද්ගලයන්ට වෙඩි තබන ලෙසය. 2009 මැයි 18 වැනි දින මුල් පැය කීපය තුළ නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ශ්‍රී ලංකා යුද හමුදා වෙත පැමිණෙන අවස්‌ථාවේදී ශ්‍රී ලංකා හමුදා භටයන් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇත. ඔවුන්ගේ පවුල්වල සෑහෙන පිරිසක්‌ ද එසේ මරා දමා ඇත.

    මෙම චෝදනා නඟා ඇත්තේ එවකට සිටි යුද හමුදාපති සහ පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී (දැනට විශ්‍රාමික) සරත් ෆොන්සේකා විසින් "ද සන්ඩේ ලීඩර්" පුවත්පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. එම අවස්‌ථාව ආවරණය කළ 58 වැනි සේනාංකයට අදාළව කටයුතු කළ පුවත්පත් කලාවේදීන්ගෙන් ද මෙහි යම් සත්‍යතාවත් තහවුරු වී ඇත. එනම් නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ඇතුළු ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙනි.

    මෙම වාර්තා සම්බන්ධයෙන් මට යම් බලපෑමක්‌ ඇති නොවුණද ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීතිය සම්බන්ධයෙන් අවිගත් අරගලයකදී ඔබ රජයේ මූලික රෙගුලාසි පිළිබඳ ඔබ රජයේ අවධානය යොමු කරන්නට කැමැතියි.

    1949 ජිනීවා සම්මුතියට අනුව අරගලවල නිරත වන පුද්ගලයන් මෙන්ම යුද හමුදාවල සාමාජිකයන් ද ඔවුන්ගේ අවි බිම තබා හෝ රෝගාතුරව හෝ තුවාල සිදුවී ඇති අවස්‌ථාවකදී ඔවුන්ට මානුෂික මට්‌ටමින් සැලකිය යුතුය.

    Ane thot palayan yanda etakota Karuna ammanta amatikamak dila, ubalage ara mahaloku pakshaye upa saba pati pattamak dila tiyenne ewwa hari wada da? Prabakaranta drohi kam karapu uta rajayata wiruddawa one deyak karai... ane thope gon mole. ale dala hodala ganin