ඝෝඨාභයගේ හොරවැඩ එලිකිරීම දේශය පාවාදීමක්&

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ane thot palayan yanda etakota Karuna ammanta amatikamak dila, ubalage ara mahaloku pakshaye upa saba pati pattamak dila tiyenne ewwa hari wada da? Prabakaranta drohi kam karapu uta rajayata wiruddawa one deyak karai... ane thope gon mole. ale dala hodala ganin

    හරියට හරි මචන්, දැන් ඔය ඇමති වෙලා ඉන්න කරුණා මිනීමැරුවේ ජාතියන්තර නීති රීති වලට අනුකූලවද?
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    හරියට හරි මචන්, දැන් ඔය ඇමති වෙලා ඉන්න කරුණා මිනීමැරුවේ ජාතියන්තර නීති රීති වලට අනුකූලවද?

    Ow ban munta anunge dewal nam penawa, nati waradit patawanawa, but unta tamange waradi nopenena ekai duka. depattema waradi tiyenawa, ubala ubalage waradi hadagena katakarapan mulinma,
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මැක්කෝ
    උඩ බලන් කෙළ ගැහුවොත් කෙළ විසිවෙන්නෙ තමන්ගෙම මූනට .. ගෝටාව ඇලජික් නම් අමතක කරලා දාපන් ... අවුල එන්නෙ හමුදාව ඇතුළු සමස්ත් ආරක්ශක සේවයටම කියලා අමතකද .. ලංකාවෙ හමුදාවට විරුද්ධව ස්ත්‍රී දූශණ චෝදනා කරපු ඈයොන්ට මීට වඩා හොද චාන්ස් එකක් මොකටද ... සමහරු පක්සෙ දිනනව නම් රටට උනත් පහරයි
    :nerd:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මැක්කෝ
    උඩ බලන් කෙළ ගැහුවොත් කෙළ විසිවෙන්නෙ තමන්ගෙම මූනට .. ගෝටාව ඇලජික් නම් අමතක කරලා දාපන් ... අවුල එන්නෙ හමුදාව ඇතුළු සමස්ත් ආරක්ශක සේවයටම කියලා අමතකද .. ලංකාවෙ හමුදාවට විරුද්ධව ස්ත්‍රී දූශණ චෝදනා කරපු ඈයොන්ට මීට වඩා හොද චාන්ස් එකක් මොකටද ... සමහරු පක්සෙ දිනනව නම් රටට උනත් පහරයි
    :nerd:

    Ow mee kathawa eththa.. Me subject eka gena kata piyaagena inna ekama thamai honda, rata gena hithala. Okkoma kela wune Maharaja Indiawe ugulata ahuwuna nisa... Poddak pahala link eka balanna machanlaa...

    http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4921:------the-nation-&catid=69:2009-08-07-09-41-10&Itemid=61
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    5.jpg
     
    BRAINY

    Active member
  • මෙවන් රටක් වටිනා දේශප්‍රේමියකු, දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන්නන්ගෙ කටවල් වල හොරි, දද, කුෂ්ට ඇතිවී වණ වේවා !. කටවල් වලට පනුවො ගසත් වා ! :dull: :no:

    gen-1.jpg

    gen-2.jpg

    gen3.jpg

    gen-4.jpg