මුස්ලිම් මිනිස්සු කියන දේ ගැන හොඳින් සොයා බැලිය යුතුයි. මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ සිංහල ජාතිකවාදින් තුල පැවතුන විරෝධය පාස්කු බෝම්බ සිද්ධීයත් සමඟ වැඩිවුනා. එක රටක් එක නීතියක් සටන් පාඨය ආවෙත් ඒ නිසයි.(ඝෝඨභයට චන්ද වැටෙන්න හේතුවත් ඒක. නමුත් ඝෝඨා ඒ වැඩේ කෙරුවේ නෑ) මුස්ලිම් මිනිස්සු දැන් හදන්නේ ඝෝඨාට විරුද්ද වෙන මුවාවෙන් කරන්නේ මේ සිංහල ජාතිකවාදයට පහරදීම. ඒ නිසා උඹලා උඔලගේ මුස්ලිම් යාළුවන්ට කියපල්ලා “අපි ඝෝඨාට බනින්නම්. උඹලා රිෂාද් බදියුද්දීන්ට බැනපල්ලා ඌත් හොරා“ කියලා. ඒවගේම “ඝෝඨෝ, එක නීතියක් ගෙනෙන්, බැරිනම් පලයන්“ කියලා සටන්පාඨ අරගෙන පෙලපාලා පලයල්ලා.