ඝෝඨෝ, එක නීතියක් ගෙනෙන්, බැරිනම් පලයන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුස්ලිම් මිනිස්සු කියන දේ ගැන හොඳින් සොයා බැලිය යුතුයි. මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ සිංහල ජාතිකවාදින් තුල පැවතුන විරෝධය පාස්කු බෝම්බ සිද්ධීයත් සමඟ වැඩිවුනා. එක රටක් එක නීතියක් සටන් පාඨය ආවෙත් ඒ නිසයි.(ඝෝඨභයට චන්ද වැටෙන්න හේතුවත් ඒක. නමුත් ඝෝඨා ඒ වැඩේ කෙරුවේ නෑ) මුස්ලිම් මිනිස්සු දැන් හදන්නේ ඝෝඨාට විරුද්ද වෙන මුවාවෙන් කරන්නේ මේ සිංහල ජාතිකවාදයට පහරදීම. ඒ නිසා උඹලා උඔලගේ මුස්ලිම් යාළුවන්ට කියපල්ලා “අපි ඝෝඨාට බනින්නම්. උඹලා රිෂාද් බදියුද්දීන්ට බැනපල්ලා ඌත් හොරා“ කියලා. ඒවගේම “ඝෝඨෝ, එක නීතියක් ගෙනෙන්, බැරිනම් පලයන්“ කියලා සටන්පාඨ අරගෙන පෙලපාලා පලයල්ලා.
    සේනාධිපතිගෙන් 10000ක් ගන්න දාපු පෝස්ට් එකක් :rofl:
     
    • Haha
    Reactions: iworld

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කිරියෙ ඉතින් ඒවා කරන්න ගොඩාක් දවල් වෙයි🤭🤭🤭
    දවල් උනත් රෑ උනත් ප්‍රථිපල නම් මදි. Detect උනා කියන්නේ වැඩක් නැනේ. අකුරු වලටත් පාඩුයි
     
    • Haha
    Reactions: iworld

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    “ඒකෙ ඉන්නෙ මහා එපා කරපු උන් ටිකක් සාක්ෂි අරන් ඇවිත් පන්න පන්න ගහනවා. එක පාරට සේනාවක් ගහන්නෙ මට රිප්ලයි කරන්නවත් ටයිම් නෑ. හත්මුතු පරම්පරාවටම සාප කරනවා. කුණුහරුප විමානෙ රිපෝට් ගහලත් වැඩ නෑ ෆේස්බුක් වගේ. සමහර උන් බුදියන්නත් කතා කරනවා. රන්දිකගෙ ෆොටෝ ඉල්ලනවා. මාව ෆේස්බුක් දාපල්ලා මට බෑ කිරියෙ ඉන්න උන් හරි වසයි”😂😂😂
    :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl: පව් කියලත් හිතෙනවා බන්.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    අන්තිමට මුස්ලිම් මිනිස්සු උන්ගේ වැරදි ඔක්කොම ඝෝඨාගේ පිටින් යවලා උන් සුදනෝ වෙයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    මේ දවස්වල අලුත් account එකකින් ඇවිත් රට හදන හෑලි ලියනවා නම් දෙකක් නෑ ඒ බයියෙක්.. 😂😂😂😂
    Ahahahaha 🤣