ඞීසල්_මිල_වැඩි_කරයි

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඞීසල්_මිල_වැඩි_කරයි

    වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියානු තෙල් සමාලම විසින් මෙරට බෙදා හරින ඞීසල් මිල ගණන් ඉහල නංවා තිබේ.

    ඒ අනුව මෙතෙක් ලීටරයක් රුපියල් 117ක් බැගින් අලෙවි කල එම සමාගමේ ලීටරයක නව මිල වන්නේ රුපියල් 121කි.

    කෙසේ වෙතත් කලින් වාර්තා වුනේ ඉන්දියානු තෙල් සමාගම ඞීසල් ලීටරයක් සඳහා රුපියල් 15ක් සහ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10කින් වැඩි කිරීමේ සූදානමක සිටින බවය.


    lanka-ioc.jpg


    source
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දැන් මචන් diesel වාහන වල යනවට වඩා petrol වාහනයක් ගන්න එක ලාබයි හුගක්:):)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe government eka kochchara tax gahanawa atida petrol diesel walata.
    Oh shit and they steal tax money.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    අඩෝ ! හෙටම බැන්කුවෙන්වත් සල්ලි අරන් බයික් එක ෆුල් ටෑන්ක් කරගත්තොත් හොදයි වගේ. මේ අපතයෝ අපිට අරින්න කලින්

    ආහ් මේ පරන ත්‍රෙඩ් එකක්නෙ. මම බය උන තරමක්. :angry::angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලංකා ෂෙඩ් වලත් හෙට වෙද්දි ඩීසල් / පෙට්‍රල් / භූමිතෙල් ඔක්කොම වැඩි කරයි....... ආස්චර්‍ය......