චක්කචෝල_ සිඹින

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    චක්කචෝල_ සිඹින

    චක්කචෝලි සිඹින අමන මහරජාණෝගේ කථා වස්තුව..
    2005 ජනාධිපතිවරණ සමයේ රිසාද් වනාහි පට්ට ජාතිවාදි පොරක්ය.. ඒ රනිල්ට සහයදිම නිසා විය යුතුය... ඉන්පසු අමන රාජයාණන්ගේ චුම්භාලම්බන බලය රිසාද් බදූර්දීන් දිසාවට හැරුනේය.
    රිසද් පැන්නේය. විපක්ෂයෙන් අණ්ඩුවටත්.... මන්ත්‍රී කමෙන් ඇමතිකමටත්...
    ජාතිවාදි කමෙන් ජාතිකවාදි කමටත් ... පැන්නේය

    2010 නැවතත් ජාතිවාදි වූ රිසාද් සරත් ෆොන්සේකාට සහය දුන්නේයේ. ඒ සමයේ රිසාද් යනු අන්තජාතිවාදි නරුමයෙක්ය.... ඉන්පසු අමන රාජයාණන්ගේ චුම්භාලම්බන බලය නවතත් රිසාද් බදූර්දීන් දිසාවට හැරුනේය.
    රිසද් පැන්නේය..........
    2015 දී නැවතත් රිසාද් ජාතිවාදි ජිහාද් අයිසිස් කාරයෙක්ය.......රිසාද් ජාතිද්‍රෝහි ජාතිවාදි අයිසිස් කාරයෙක් වෙන්නේ පනින තුරුය.... ඒ සඳහා උවමනා චක්කචොලි සිඹින අමන රජාණන්ගේ චුම්භාලම්බන බලය රිසාද් බදුර්දීන් සිටින දිසාවට විහිදිම පමණි/..
     
    • Like
    Reactions: DangerMan119

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැනටමත් රිසාද් දෙශප්‍රේමියෙක් විමට උත්සාහ කරයි....
    අනාගතයේදීත් රිසාද් පැන්නේය... දිනය පමණක් නොදන්නේය....