චක්‍රය සහ ලෝකය …!

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    චක්‍රය සහ ලෝකය …!

    චක්‍රය සහ ලෝකය …!


    91921.jpg


    ලෝකය (විශ්වය) යනුවෙන් අප ව්‍යවහාර කරන මේ සංසාරය සමන්විත වන සියල්ලම ඇති සැටියෙන් අවබෝධ කෙළේ බුදුන් වහන්සේ ය. ඒ අවබෝධය අන් අයටද දේශනා කර සසරෙන් එතෙරවීමට උපදෙස් දුන්නේ “ප්‍රමාදය” නිසා දුකට පත් නොවන ලෙස ද දේශනා කරමිනි. නුතන විද්‍යාවෙන් කුඩා දරුවන්ට පවා කියාදෙන චක්‍ර බොහොමයක් ඇත. අප ඒ කීපයක් ගනිමු.
    1) ජල චක්‍රය.
    2) ජිවන චක්‍ර (සමනළයන්, මදුරුවන්ගේ වැනි)
    3) ආහාර ජාල සහ චක්‍ර.


    මේ කීපයකි. නමුත් මේ සියල්ලම විද්‍යාවෙන් කීවද අවබෝධ වී ඇත්තේ කාටද? අප එසේ කියන්නේ මේ චක්‍ර වලට පටහැණි විවිධ දේ විද්‍යාව සිදුකරන නිසාය. අප අද වනවිට ශක්තිය ලබාගන්නා ප්‍රධානම ප්‍රභවය පොසිල ඉන්ධනය. මෙය කිසිදාක ප්‍රතිචක්‍රික නොවේ. තවද න්‍යෂ්ඨික ඉන්ධනද එසේය.

    ප්ලාස්ටික් වැනි දේවල්ද එසේය. සමහරු මේවා ප්‍රතිචක්‍රිය කරනවා යනුවෙන් අපට බේගල් දෙසමින් කුණුගොඩවල් එකතුකරන අතර… මේවා නැවත චක්‍රිකරනයට යන ඉන්ධන සහ යාන්ත්‍රික කොටස් (මිශ්‍ර ලෝහ සහ වෙනත් නොදිරන ද්‍රව්‍ය) පරිසරයට නැවතත් හානි කරනු ඇත. තවද අද ගොඩනගන ගොඩනැගිලි, යන්ත්‍ර ආදියේද විශාල ලෙස ප්‍රතිචක්‍රිය නොවන ද්‍රව්‍ය තිබේ. මේ අප දැක්වුයේ සුළු උදාහරණ කීපයකි. මේ අනුව විද්‍යාවේ ප්‍රතිචක්‍රීකරණය විශාල බොරුවකි.

    p1.jpeg


    නමුත් අපගේ දැනුමේ පුරාණ ආකාරය මීට හාත්පසින්ම වෙනස්ය. අපගේ වැව මීට උදාහරණයකි. කිසින්ම අයුරකින් පරිසර අහිතකර ලෙස විද්‍යාව (බටහිර නොවෙ) යොදා ගෙන නැත. ඔබට අවශ්‍යනම් වැව පිළිබදව ලිපි බලා නිගමනය කල හැක. මේ සිදුවන අවබෝධයෙන් තොර දියුණුව “ලෝකයේ” හානියට මිස පැවැත්මට නම් කවදාවත් උපකාරී නොවේ.

    මේ සුවිශේෂ විද්‍යාව සොයාගැනිමට බටහිරට උවමනාවක්ද නැත. ඒ එහි ආධිපත්‍ය සහ පස්කම් පිනවීමේ ඒකායන මාර්ගය නිසා “කිසිදාක” අභිඥා ලාභීන්ගෙන් දැනුම ලබා නොගැනීම නිසාය. නමුත් අපගේ රට වසර 5000 පෙර (මුලාශ්‍ර නොමැති වුවද) රජවරු (බලි, තරු, රාවණ) මේ පරිසර විනාශ නොකර ගුවන් යානා අදිය ය තනා (ප්‍රතිගුරුත්ව නියම වැනි)තිබේ… (මේවා සොයා ගත වුතු මුලාශ්‍ර සහ සත්‍යයන් වේ).


    මේ අප විග්‍රහ කළේ ලෝකයේ ඇති ලෝකික චක්‍රයන්ය.

    දැන් අප සබැ චක්‍රයන් බලමු. අප සංසාරයේ යන “භව චක්‍රය” එවැන්නකි. මේ පිළිබඳව නියමාකාරයෙන් හඳුනාගත් බුදුන්වහන්සේ මේ චක්‍රයෙන් එගොඩ වීමට එය අවබෝධකරන ආකාරය දේශනාකර තිබේ.

    … හේතු – ඵල ධර්මය … නම් වූ ධර්මතාව අප අවබෝධ කළේ නම් “ඒ චක්‍රයෙන්” අප එගොඩ වේ.

    මෙහි ඇති විශේෂත්වය නම් පරිසරයට හෝ සත්වයාට හානියකින් තොරව චක්‍රයෙන් මිදීමය. සත්වයා බැද ඇති කෙලෙස් (craving… etc) නම්වූ බැමි කඩා දැමීමට මේ නිර්මල අවබෝධය කරා අප යා යුතු බව උන්වහන්සේ දේශනා කළේ “ඒ මිදීම තමා ද” ලබාගත් පසුවය.

    අවසාන වශයෙන් කිව හැක්කේ මේ විද්‍යාවට කිසිදාක චක්‍රීය ලෝකය අවබෝධ නොවේ. ඔවුන් සිතන්නේම රේඛිය ලෙසය. එබැවින් මේ විනාශය සිදුවීම අනිවාර්ය වේ. මේ පිළිබඳව විශ්වවේදයේ ඇති න්‍යාය වලින්ද පැහැදිලි වේ.


    l61-550x355.jpg


    නමුත් අද පරිසරයට හානිකරමින් කෙලෙස් වපුරන විද්‍යාව නම් වූ “මිත්‍යාව” නිසා ලෝකය මිනිසාට පමණක් නොව, “මේ පාපයට” අනිකුත් සත්වයන්ටද ගෙවීමට සිදුවී තිබේ.




    ..මේක facebookන් උපුටා ගෑනිමකි. මේක හොද නම් comment එකක් දාල මටත් සලකන්න..
     
    • Like
    Reactions: animation

    Similar threads