මෙහෙම සෙමි කන්නේ නැතුව බඩුවක් ගහල ගෙදර එන එක හොදයි බන් 
යකෝ පැට්රල් චුට්ටකට සමාව දෙන්න බෑ ඕකුන්ටmatanam oka hari giya petrol nathi kale IOC ekakin hari kamak naha thel tikak labenawanam
අපේ ගෝතයන්‍ට ෆාස්ට් පිච් එකක් කියලා හම්බුණේ පර්ත්වලයි, බ්‍රිස්බේන්වලදියි විතරයි. සිඩ්නි පිච් එක ෆාස්ට් පිච් එකක් නෙවේ. ඒකෙත් මුන් අන්ත විදිහට නවසීලන්තෙට පැරදුණේ. පොඩ්ඩක් බලන්න ඉස්සර මැච්වල ජයසූරියලා, ඩිල්ෂාන්ලා, මහේලලා, සන්ගක්කාරලා ෆාස්ට් පිච්වල අපූරුවට බැට් කරපු හැටි.Eva varadi. Eka nemei man kiyanne mchn. Mun hondata play kara eke. Lankave un kohomath oya fast pitch vala hondata play karan nane
New zealand catch eka atha ariyane.. mahela ehema hena weak bn fast evage.. sanga vitharai tikak hari hondata play kare. 1999 world cup first round ekenma eliyene england valadiඅපේ ගෝතයන්‍ට ෆාස්ට් පිච් එකක් කියලා හම්බුණේ පර්ත්වලයි, බ්‍රිස්බේන්වලදියි විතරයි. සිඩ්නි පිච් එක ෆාස්ට් පිච් එකක් නෙවේ. ඒකෙත් මුන් අන්ත විදිහට නවසීලන්තෙට පැරදුණේ. පොඩ්ඩක් බලන්න ඉස්සර මැච්වල ජයසූරියලා, ඩිල්ෂාන්ලා, මහේලලා, සන්ගක්කාරලා ෆාස්ට් පිච්වල අපූරුවට බැට් කරපු හැටි.
නිකන් ඉන්න දෙන්න එපා. සතියක්වත් මේන් ටොපික් එක කර ගනින්allapu rate ekek innawa office. porata adila. kiyawa kiyawa innawa match eka ganama
ස්කොඩ් එකෙනුත් එලියේ ඉන්න, out of form ඉන්න ලොන්තයෙක්ට ගේමක් අදීන්න උබ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියලාමෙ මුලි ටුනමන්ට් එකට බෙටින්ග් එජන්සි වල ජාවාරමක්, පකියො පැරදිලා පැරදිලා අන්තිමෙ නවසිලන්තෙට ගැහුවා, දෙපැත්තටම බෙට් දාපු උන් අනාතයි,
අපෙ එකාට බඩුවක් දාල කෙස් එකක් ඇද්දා, උ බෙටින් එජන්සියක් ගෙමකට අකමැති වෙලා තියෙන්න ඔන, ඉස්සරහට පෙනෙවි,,
මහේල ඕපනින්ග් ආවොත් ෆාස්ට් පිච් එකක වුණත් ගහනවා. මහේල හුගක් ලොකු ස්කෝර්ස්වලට ගියේ ඕපනින්ග් ආපු වෙලාවට. පහුකාලෙක හිටපු ප්ලේයර්ස්ලගෙන් ඇග්‍රසිව් විදිහට ෆාස්ට් පිච් එකක් වුණත් ෆාස්ට් බෝලර්ස්ලට හොදටම ෆේස් කළේ ඩිල්ෂාන්. හුක් එකයි, ෆුල් එකයි හොදටම ප්ලේ කළේ ඩිල්ෂාන් මගේ මතේට අනුව නම්. දැන් ඉන්න අපතයන්ට බැට් එකක්වත් උස්ස ගන්න බෑ. ඒ වුණාට ඕන ගෑණියෙක්ව වඩා ගන්න නම් හොදට හයිය හත්තිය තියෙනවා. ඒ හින්දා ඕකුන්ව සුද්ධ කරන්න යන්න එපා. අනුන්ගෙ වැරදි කියන්න ඉස්සෙල්ලා මුලින් අපේ වැරදි හදාගෙන ඉන්න ඕන. මුන් වගේ එවුන්ට තවදුරටත් සුදුගානවා කියන්නෙ ලංකාවෙ ක්‍රිකට්වල මළගමට දායක වෙනවා වගේ වැඩක්. (දැනටමත් මැරිලා වගේ තමයි)New zealand catch eka atha ariyane.. mahela ehema hena weak bn fast evage.. sanga vitharai tikak hari hondata play kare. 1999 world cup first round ekenma eliyene england valadi
හිත හයිය කර ගනින් මචන්. ලාමක වෙන්න එපාඅසල්වැසියෝ පරදිනකන් බලන් ඉන්න අපිට හරියයි ද ඉතින්![]()
පට්ට සතුටු දවසක් sarcasticහිත හයිය කර ගනින් මචන්. ලාමක වෙන්න එපා![]()
2018/2019 vage thamai marilama vage thibbe. Mahelala hitiyata bn south africa/ausi valadi test ekakvath dinne nane. Dan inna set eka talented bn. Pissu kelina eka navaththuvoth thava hondata perform karai. Mahela south africa world cup eke 10k vath gahuve nadda koheda fast pitch vala.. 2003diමහේල ඕපනින්ග් ආවොත් ෆාස්ට් පිච් එකක වුණත් ගහනවා. මහේල හුගක් ලොකු ස්කෝර්ස්වලට ගියේ ඕපනින්ග් ආපු වෙලාවට. පහුකාලෙක හිටපු ප්ලේයර්ස්ලගෙන් ඇග්‍රසිව් විදිහට ෆාස්ට් පිච් එකක් වුණත් ෆාස්ට් බෝලර්ස්ලට හොදටම ෆේස් කළේ ඩිල්ෂාන්. හුක් එකයි, ෆුල් එකයි හොදටම ප්ලේ කළේ ඩිල්ෂාන් මගේ මතේට අනුව නම්. දැන් ඉන්න අපතයන්ට බැට් එකක්වත් උස්ස ගන්න බෑ. ඒ වුණාට ඕන ගෑණියෙක්ව වඩා ගන්න නම් හොදට හයිය හත්තිය තියෙනවා. ඒ හින්දා ඕකුන්ව සුද්ධ කරන්න යන්න එපා. අනුන්ගෙ වැරදි කියන්න ඉස්සෙල්ලා මුලින් අපේ වැරදි හදාගෙන ඉන්න ඕන. මුන් වගේ එවුන්ට තවදුරටත් සුදුගානවා කියන්නෙ ලංකාවෙ ක්‍රිකට්වල මළගමට දායක වෙනවා වගේ වැඩක්. (දැනටමත් මැරිලා වගේ තමයි)
mama okama ahuwa dan deparak 3 parak. ai danne nane parada wune kiyala. thel ehma nayata oni da ahuwa uddige kollaඉවරයි ඉවරයි
නිකන් ඉන්න දෙන්න එපා. සතියක්වත් මේන් ටොපික් එක කර ගනින්
------ Post added on Nov 10, 2022 at 4:35 PM

මේකට නම් දාන්නෙ වෙන්නෙ අර "මට පේන හීන" පෝස්ටරේ තමයි.Pissu kelina eka navaththuvoth thava hondata perform karai.
සුදුව ගැන උබ දන්න පම්ක නැහැ, ටිම් එකෙ සෙල්ලම් නොකරත්, උට පුලුවනි ඇතුලෙ ඉන්න එකෙක්ගෙ හිත වෙනස් කරන්න,ස්කොඩ් එකෙනුත් එලියේ ඉන්න, out of form ඉන්න ලොන්තයෙක්ට ගේමක් අදීන්න උබ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියලා![]()