චණ්ඩි බණ්ඩි දුමියා !!!!!!

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    චණ්ඩි බණ්ඩි දුමියා !!!!!!

    කොයි ආණ්ඩුව ආවත් දුමින්ද සිල්වා (දුමියා) චණ්ඩියාය.

    නැත්නම් ලයිසන් චණ්ඩියාය.

    රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගොඨාභය රාජපක්ෂ මහතාගේ සුරතලා වූ දුමියා.

    දැන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සුරතාලද දුමියාය.දුමියා රනිල්ගේ සුරතලා කළේ දුමියාගේ අයියා රේනය.

    රේන, හිටපු ජනපති මහින්ද පරදින්න ඔන්න මෙන්න තිබියදී කලක පටන් මිත්‍රයකු වූ රනිල්ගේ සෙකට්‍රි සුදත්ට කුට්ටියක් දී තිබේ. (සමාවෙන්න අපි නෙවෙයි කියන්නෙ රේනමයි කියන්නේ)

    රේන මේ කුට්ටිය දුන්තේ දුමියා ගොඨාගෙන් කැපී ගොස් තිබීම නිසාය.

    අහිංසක පූජි (පූජිත් ජයසුන්දර) දැන් මේ වැඩෙන් තඩමාර්ව සිටී.

    බයිල කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කට උලාගන්න තැනක් බලමින් සිටින බවද පැපාට වාර්තා වේ.

    :baffled::baffled:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දුමියා හෙට අනිද්දා කුදලාගෙන යන බවද වාර්තා වේ..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    GIF--laughing-funny-LOL-haha-hehe-hilarious-fun-happy-laugh-Vladimir-Putin-GIF.gif