චතුරංග ගු ජෙප්පා මෙන්න හත් පොලේ ගාගෙන ගුපියනේ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    කස්ටම් එකට අත තියන්න නේද?
    ඉතාමත් හොදයි.. 😄

    Dog GIF
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,034
    113
    NPP බේබි හාමු කියන මෝඩ ජෙප්පට අනුව උන්ට කරන්න පුළුවන් එකම දේ ranil/නන්දලාල් build කරපු foreign reserves USD බිලියන 6 ඉවර වෙනකන් පිස්සු කෙලලා ආතල් දීලා ආපහු පොලින් යුගයකට රට දාන්න තමයි :lol:



    IFFcm36.jpeg

    KCCMXtr.jpeg

    86pPAX1.jpeg

    Pe1i1a3.jpeg
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    Custom වලට අත තියන්න ගියොත් ගෝඨා part 2 තමයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ආන්ඩුවේ ජරාව කාලා රනිල්ට සජිත්ට සීත කාමර වල ඉඳලා කැන්වසින් කරන ප්‍රාඩෝ වලින් ගමන් බිමන් යන එවුන්ට මහජන දුක තෙරෙන්නේ නෑ..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ආන්ඩුවේ ජරාව කාලා රනිල්ට සජිත්ට සීත කාමර වල ඉඳලා කැන්වසින් කරන ප්‍රාඩෝ වලින් ගමන් බිමන් යන එවුන්ට මහජන දුක තෙරෙන්නේ නෑ..
    nikn ahanne bro, dn oya uploaded video eke tiyenne Avg tax revenue eka GDP 26 weddi ape 8% tiyenne kialane. dn eka wadi karannanm kohomath itin IMF eke reforms neda genna wenne? anika dn oya uda FB post eke tiyenne Gota awa wage kiana eka Gota awith kaleth tax revenue eka adu karagatta eka video eke kianneth initially 110Bn reducation ekak gannawa kiana ekama neda? ethakota USD generate karana local ayata taxes refroms monada e gana mokadda idea eka?

    ahanne mn next yr (2026 Jan) wenkn mehe innawa ekai. vote ekat dala last time nm mehe hitiye ne me para mehe ekai.
     
    • Like
    Reactions: DXB2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,276
    113
    Mother Earth
    මූ නම් අමු ගොබ්බයෙක්. කටින් බතල කන්නෙ පාන් දෙන්නෙ ටෝක්. එහෙම එකෙක්.