චතුරගෙ තාත්තා - Sirasa Breaking News,,,

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    චතුරගෙ තාත්තා - Sirasa Breaking News,,,

    චතුරගෙ තාත්තා

    අද සවස ජිනීවා වල රැස්වූ ලෝක නායකයෝ චතුරගෙ තාත්තා වසරක කාලයකට ලෝක සෞඛය සංවිධානයේ උපසභාපති තනතුරින් පුදනු ලැබුවා.එතුමා ලංකාවෙ සියලු ලෙඩ රෝග තුරන්කොට ඉස්පිරිතාල වැසෙන තත්වෙට ගෙන ඒමත්, විශේශයෙන්ම චතුරතුමාගෙ පියා වීමත් මෙයට හේතු වී ඇත.රාජිත තුමා මෙතරම් ඉහලට ඒමට එකම හේතුව එතුමා කුඩා කල පටන්ම ගරු චතුර තුමානන්ගේ යහපත් ඇසුර ලැබීමයි

    මේ ලන්කාවෙන් බිහිවූ අග්‍රගන්ය ලෝක නායකයන් දෙපලට එලකිරි ඔබගේ උත්තමාචාරය පුදනු

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Machan Mahathir Mohomad Malaysiya develop karala passe Singapore haduweth poramada ??

    muu kiyanne ehemane
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඕකට වයර් මාරු

    සිංගප්පූරුව හැදුවෙ මහතිර් නෙවේ ලී ක්වාන්යූ යකූ
    :lol::lol::lol:

    full speech dapanko
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    :baffled::oo: