චතුරිකාගේ_තාත්තා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පොද්දල ජයන්ත් කියනේ ගූ හේරෙක් බන්..
    NGO කාක්කෙක්.. එක්නැලිගොඩලා ජයන්තලට ඇත්තටම ඒ කාලේ කොටින්ටකඩේ යනව ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නෑ.

    ඇත්තටම උන්ට මාධ්‍යවේදියෝ කියන්න බෑ. කැලෑ පත්තර කාරයෝ තමා හරිම වචනේ. ලිවීමේ හැකියාවක් තියෙනවා. තේරුමක් නැති වල්පල් තමා. තුට්ටු දෙකේ සඟරා වල අඩු පඩියට වැඩකරන උන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චතුරිකා විරිත්තගෙන උන්ට ජනාධිපති එච්චර සතුටකින් නෙමෙයි වගේ ඉන්නේ...කොහොමත් අනුන්ට කියලා ලියවාගෙන තමන්ගේ වගේ පොත පබ්ලිස් කරන එක ගැන පොඩි හරි ලැජ්ජාවක් ඇති...තමන්ගේ ළමය කරා වුනත්....මහින්ද මහත්තගේ පවර් එක අරගෙන බේබිලා කරෙත් මේ තාලේම වැඩ තමයි පොඩ්ඩක් විතර පිලිවෙල වෙනස්.......වුනාට
    මේකේ PDF එක නැද්ද බං ඩවුන්ලෝඩ් පාරක් දාගන්න....අපරාධේ බං...මේ වගේ එකක් සල්ලි දීලා අරන් කියවන්න

    මේ ඇයි බන් කළු ගලක් තියෙන සත පහක වත් වටිනාකම නෑ කිවුව වරායට චීන්නු මෙච්චර ආයෝජනය කරන්නේ.චින්නුන්ට පිස්සුද.
     
    • Like
    Reactions: Oli_Vili

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    22221822_1860853330896669_273277758067554042_n.jpg
     

    Similar threads