
කැරකිලා එන්නේ වටේ ඉන්න හැම එකෙක්ටම. අපි හිතන්නේ මයිනාට විතරක් වැඩි කියලනේ. එහෙම නෙමේ අසරණ මිනිස්සුන්ගේ රීරි මාන්සේ උරා කන්න වචනෙකින් හරි දායක වෙන හැම එකාටම ඕක වදිනවා අඩු වැඩිව. මේවා සල්ලි වලට කමෙන්ට් එකක් දාල කෙනෙක්ගේ හිත අනික් පැත්තට හරවන එක උන්ට හෙන ෆන් එකක්. එක උන්ට වින් එකක්. හැබැයි ඒවා පස්සෙන් එනකොට උන්ට කිසිම කෙනෙක් නැති වෙනවා. ඉස්පිරිතාල වල තනි වෙලා දුක් විදින්න වෙනවා. ඒවා එසේ මෙසේ දේවල් නෙමේ බන්. උන් මැරෙන්නේ නැ එක පාර කෙලින්ම අවරුදු ගණන් හොද කරන්න බැරි ලෙඩ හැදිලා දුක් විදින්නේ.ඕවා කොහොමත් මුන්ට කැරකිලා එනවා
ඕවා දෙරණ (දිලිත් ජයවීර) උන් ඕනකමින්ම කරන ඒවා බන්.ඔච්චර ලොකු මිස්ටේක් එකක් ලොවෙත් වෙන්න බැරි දෙයක්..දැන් ඕක දකින මුස්ලිම් උන්ගේ චන්දෙ ඕකුන්ට නැති උනාට ඕක දකින අපේ සිංහලුන්ට අමුතුම කික් එකක් එනවනේ ජාති ආලය ගැන...බලපන් අර චතුරයා අන්තිමටම කිව්ව කතාව..ඌ කියනවා මේ පාර තමා ඒ ගොල්ලොන්ටත් තේරුම් ගන්න යන්නේ දගලලා හරියන්නේ නැහැ කියලා කියන ටික..අනිත් ඒවා ඔක්කොම පැත්තකට දැම්මත් ඔය වචන ටික ඇහුනහම අපේ සිංහලුන්ගේ සිංහල හමට නිකන් සීත හුලන් පොදක් ඇවිත් වැදිලා හිරිගඩු පිපෙනවා වගේ දැනෙනවනේ රාජපක්ෂ තමා අපේ ජාතියම බේරාගත්තේ වගේ හැගීමක් ඇවිත්..ඊට පස්සේ ඕවා මතක තියන් තමා අර පල්ලි වලට බෝම්බ ගහලා හරි කමක් නැහැ බලේ ගත්තේ හොද වෙලාවට,ගෑස්,තෙල්,කන්න නැතත් කමක් නැහැ ජාතිය බේර ගත්තේ රාජපක්ෂනේ,හොරා කෑවත් කමක් නැහැ රටක් ඉතුරු වුනේ රාජපක්ෂ නිසානේ වගේ කතා බයියෝ ඔය වෙලාවකට කියන්නේ..![]()
![]()
![]()


ei e iskole un කෑලිද ? උබේ වයිපගේ යාලුවෙක්ද නැත්නම් උබ දාන් හිටපු එකද?චතුරයා බැන්දේ කෑගල්ලේ කොන්වන්ට් එකේ 91 කෙල්ලක්