චතුර පුතාගේ කවිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චතුර පුතාගේ කවිය

    21032476_1096591530471698_7297059148890412912_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක අඬන්නෙ නෑ බන් හිටංගෙ සරම අස්සෙ ඉන්න සුරතලා ජහමනයට තමා අඬන්ට වෙන්නෙ.

    ඇඩුවත් කදුලු නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    උබලා නොදන්න දේශපාලනයෙන් බිඳක්.

    අනුරයගෙ කතාවෙන් රාජිතගෙ රෙදි ගැලවෙච්ච නිසා විලි වහගන්න ගේන්න රෙදිකඩය තමයි ඔය විශ්වාසභංගය. විශ්වාසභංගයෙන් දිනුවම අනුරගෙ කතාව පුස්සක් වෙලා රාජිතට තමන් නිර්දෝශී කෙනෙක් කියලා සමාජයෙ මතයක් හදන්න ලේසියෙන්ම පුළුවන් වෙනවා. මේකට සමනුග්‍රහය විමල් වීරවංශ. රාජිතයි විමලුයි දැන් බොක්කෙ ෆිට් එක. රාජිත සේරම බැලන්ස් කරලා දෙනවා.
     
    • Like
    Reactions: Anemanda1

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    භංගෙ දිනන්ඩත් තුනෙන් දෙකක් ඡ්න්ද වැටෙන්ඩ ඕනි නේද රාජිතයට හවුලෙ සෙට් එකම පුක දෙයි භංගෙ හබක් වෙලා රාජිත වීරය වෙයි,පාණ්ඩුවෙ මතයට විරුද්ධව පිට පැන්නොත් විජේදාස ලොක්කට වෙච්ච දේ තමා. :rolleyes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබලා නොදන්න දේශපාලනයෙන් බිඳක්.

    අනුරයගෙ කතාවෙන් රාජිතගෙ රෙදි ගැලවෙච්ච නිසා විලි වහගන්න ගේන්න රෙදිකඩය තමයි ඔය විශ්වාසභංගය. විශ්වාසභංගයෙන් දිනුවම අනුරගෙ කතාව පුස්සක් වෙලා රාජිතට තමන් නිර්දෝශී කෙනෙක් කියලා සමාජයෙ මතයක් හදන්න ලේසියෙන්ම පුළුවන් වෙනවා. මේකට සමනුග්‍රහය විමල් වීරවංශ. රාජිතයි විමලුයි දැන් බොක්කෙ ෆිට් එක. රාජිත සේරම බැලන්ස් කරලා දෙනවා.

    :D:D:D:yes::yes::yes:

    Politics kiyanne patta gemak neda ban?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    භංගෙ දිනන්ඩත් තුනෙන් දෙකක් ඡ්න්ද වැටෙන්ඩ ඕනි නේද රාජිතයට හවුලෙ සෙට් එකම පුක දෙයි භංගෙ හබක් වෙලා රාජිත වීරය වෙයි,පාණ්ඩුවෙ මතයට විරුද්ධව පිට පැන්නොත් විජේදාස ලොක්කට වෙච්ච දේ තමා. :rolleyes:
    ඉතින් ඒක දැන දැනත් පුස් වෙඩිලි පත්තු කරන්නෙ අහවල් එකටද බන්? මොළයක් කියලා දෙයක් තියෙනව නම් තේරුම් ගන්න බලන්න. ඔතන වෙන්නෙ උබ හිතන දේ නෙවෙයි.

    අනුරගෙ කතාවෙන් පජාත වෙච්ච ගැම්ම එහෙම්ම තියෙන්න ඇරියනම් තමයි හොඳ. දැන් ඉතින් මේකෙන් දිනලා, පොර තව්සන්ඩ් ටෝක් දේවි. කරපු සේරම බොරු වේවි.

    දැන් කවුද දිනුම්? රාජිතත් දිනුම්, ඒකා බද්ධය පැති දෙකකින් දිනුම්(1-රාජිත එක්ක තියෙන සම්බන්ධතා තහවුරු වෙනව,,2-ඒකාබද්ධයෙ ජනප්‍රියතාව පවත්වාගැනීමට උදව් වෙනවා)

    :D:D:D:yes::yes::yes:

    Politics kiyanne patta gemak neda ban?

    පට්ට ගේම් තමා බන්, තමන්ගෙ ඔළුවත් පට්ටයි නම් වෙන දේවල් ගොඩක් දුරට බේර ගන්න පුළුවන්. ගොඩක් උන් අස් පියන් අල්ලහ් හුවක්බර් කියනව වගේ තමයි දේශපාලනය දකින්නෙ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    උබලා නොදන්න දේශපාලනයෙන් බිඳක්.

    අනුරයගෙ කතාවෙන් රාජිතගෙ රෙදි ගැලවෙච්ච නිසා විලි වහගන්න ගේන්න රෙදිකඩය තමයි ඔය විශ්වාසභංගය. විශ්වාසභංගයෙන් දිනුවම අනුරගෙ කතාව පුස්සක් වෙලා රාජිතට තමන් නිර්දෝශී කෙනෙක් කියලා සමාජයෙ මතයක් හදන්න ලේසියෙන්ම පුළුවන් වෙනවා. මේකට සමනුග්‍රහය විමල් වීරවංශ. රාජිතයි විමලුයි දැන් බොක්කෙ ෆිට් එක. රාජිත සේරම බැලන්ස් කරලා දෙනවා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් ඒක දැන දැනත් පුස් වෙඩිලි පත්තු කරන්නෙ අහවල් එකටද බන්?

    ඔය භංග වගේ ඒව රහස් ඡ්න්ද විදියට තියන්ඩ බැරිද දන්නෑ නේ පක්ෂෙ 100ක් හිටියොත් ඡ්න්දෙ නොදෙනව හැර අනිත් ඔක්කොම සෙට් වෙලා එක්කො පක්ෂව හෝ විපක්ෂව දෙන්නෙ රටට හෙණ ගැහැව්වත්..ජරා සීන් එක. :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය භංග වගේ ඒව රහස් ඡ්න්ද විදියට තියන්ඩ බැරිද දන්නෑ නේ පක්ෂෙ 100ක් හිටියොත් ඡ්න්දෙ නොදෙනව හැර අනිත් ඔක්කොම සෙට් වෙලා එක්කො පක්ෂව හෝ විපක්ෂව දෙන්නෙ රටට හෙණ ගැහැව්වත්..ජරා සීන් එක. :dull:

    රටට හෙණ වදින සීන් වලට එරෙහිව අත උස්සනවට වඩා වැදගත් පක්ෂ සාමුහිකත්වය රකින එක. දැක්ක නේද විජයදාසට උණ වැඩේ..... කව්ද කැමති සිරිසගබෝ වෙන්න.... බහුතරය හදවතට එකගව නොවුනත් පක්ෂ මතේට එකගවෙන්නේ ඒකයි...[/SIZE]
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රටට හෙණ වදින සීන් වලට එරෙහිව අත උස්සනවට වඩා වැදගත් පක්ෂ සාමුහිකත්වය රකින එක. දැක්ක නේද විජයදාසට උණ වැඩේ..... කව්ද කැමති සිරිසගබෝ වෙන්න.... බහුතරය හදවතට එකගව නොවුනත් පක්ෂ මතේට එකගවෙන්නේ ඒකයි...[/SIZE]

    හවුල් ආණ්ඩු ලංකාවට හරියන්නෙ නෑ මිනිස්සුන්ගෙ පැත්තට කතා කරන්ඩ ඇමතිල පාර්ලිමේන්තුවෙ නැති වෙනව හිටියත් හොඳින් හෝ නරකින් උන්ගෙ කටවල් වහනව ඒ අතර ඇමතිල ගේමක් නැතුව උන්ට ඕනි ඒව සම්මත කර ගන්නව..ඡ්න්දෙ දුන්න මිනිස්සුන්ටයි රටටයි තමා කෙලවෙන්නෙ. :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    හවුල් ආණ්ඩු ලංකාවට හරියන්නෙ නෑ මිනිස්සුන්ගෙ පැත්තට කතා කරන්ඩ ඇමතිල පාර්ලිමේන්තුවෙ නැති වෙනව හිටියත් හොඳින් හෝ නරකින් උන්ගෙ කටවල් වහනව ඒ අතර ඇමතිල ගේමක් නැතුව උන්ට ඕනි ඒව සම්මත කර ගන්නව..ඡ්න්දෙ දුන්න මිනිස්සුන්ටයි රටටයි තමා කෙලවෙන්නෙ. :baffled:

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    ඔය භංග වගේ ඒව රහස් ඡ්න්ද විදියට තියන්ඩ බැරිද දන්නෑ නේ පක්ෂෙ 100ක් හිටියොත් ඡ්න්දෙ නොදෙනව හැර අනිත් ඔක්කොම සෙට් වෙලා එක්කො පක්ෂව හෝ විපක්ෂව දෙන්නෙ රටට හෙණ ගැහැව්වත්..ජරා සීන් එක. :dull:

    බෑනෙ බන් සයින් කරන්න එපැයි.
    ඇමති කෙනෙක්ව අයින් කරනව නම්, ආණ්ඩුපක්ෂයෙ සහයෝගය අත්‍යවශ්‍යයි. විශ්වාසභංග ගේනවට වඩා ජනාධිපතිගෙ විධායක බලය තමයි එදාමෙදාතුර ප්‍රායෝගිකව සිද්ධ උනෙ. ජේ ආර් කරා චන්ද්‍රිකා කරා මහින්ද කරා මෛත්‍රී කරා. මේවා බොරු වැඩ බන්. නොවෙන දේවල්. බොරු ශෝ වලට හුරේ දාන අයට දැන් වැඩේ හරි කියලා තමන්ම හිතෙන් තිතාගෙන හිතෙන් සතුටු වෙවී කාලය කන්න හොඳයි.