ලගදිම ලොකු කේස් එකක් වෙනව බන්. අදත් StF එකේ යන උන් දෙන්නෙක් ඇවිල්ල පාරෙ ඉදපු කොල්ලෙක් අල්ලන් ඌට ගහල ...උගෙ බෙල්ලෙ තිබ්බ රත්තරන් මාල ඒව ගලවගෙන ගියා. ඌ බීඩියක් බිබි ඉදල තියෙන්නෙ වයස 19 . ගැහුව එක කමක් නෑ කියමු මාල මුදු ගලවන් යන්න ඕනි නෑනෙ.
එහෙන් පොලිස් කාරයො සිවිල් පිට ඇවිල්ල මිනිස්සු මරනව.
මෙහෙන් සිවිල් පිට ඇවිල්ල ගන්ජා තියල ....බස් කොන්දයු ඩ්‍රයිවරුයි මාට්ටු කරනව.
මේක නම් දැන් ඇති පුදුම වදයක් බන්.