චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    හෙලයො ගාව -> නිවසෙන් ගිනිඅවි, අත්බෝම්බයක් සහ උණ්ඩ තොග පිටින් හමුවෙයි

    තම්බි පල්ලියෙ කඩු පමණි. 💪
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    හෙලයො ගාව -> නිවසෙන් ගිනිඅවි, අත්බෝම්බයක් සහ උණ්ඩ තොග පිටින් හමුවෙයි

    තම්බි පල්ලියෙ කඩු පමණි. 💪
    Ow ithin konata wedi thiyanna baha neh. Kapana ekane karanne.
     
    • Haha
    Reactions: wpril5 and SK29

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    හෙලයො ගාව -> නිවසෙන් ගිනිඅවි, අත්බෝම්බයක් සහ උණ්ඩ තොග පිටින් හමුවෙයි

    තම්බි පල්ලියෙ කඩු පමණි. 💪
    ඒත් තණකොළ කපන කඩු හම්බෙන්නේ පල්ලියෙන් විතරයි නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,280
    1
    101,120
    113
    34
    Kalutara
    අවුරුද්දට උඹලා රතිඥ්ඥා පත්තු කරන්න එපා කියල හෑලි දාපු නිසා පවු ඒ මනුස්සය තුවක්කුයි, බිම් බෝම්බයි ගෙනල්ලා අවුරුද්දට පත්තු කරන්න.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,000
    113
    බඩ පපුව හෝස් ගාලා දාලා ගියා
    හප්පේ....

    අපේ ඤායඤායාට ජඤ වේවා
    අපේ ඤායඤායාට ජඤ වේවා
    අපේ ඤායඤායාට ජඤ වේවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ගිනි අවිනම් ලියා පදින්චි එවා කියමුකො.
    එතකොට බිම් බෝම්බ

    අවුරුද්දට උඹලා රතිඥ්ඥා පත්තු කරන්න එපා කියල හෑලි දාපු නිසා පවු ඒ මනුස්සය තුවක්කුයි, බිම් බෝම්බයි ගෙනල්ලා අවුරුද්දට පත්තු කරන්න.

    අත් බෝම්බ බං
    ඉස්සර ආමිකාරයො පන්නපුවා තියනවා
    පුදුමයි ඕවා මෙච්චර කාලයක් ඇක්ටිව් තිබුනා