චන්දය ගැන මගේ අන්තිම පෝල් එක. කාටද චන්දය දෙන්නේ?

කාටද චන්දය දෙන්නේ?

  • Sajith

    Votes: 4 3.1%
  • Ranil

    Votes: 33 25.6%
  • Anura

    Votes: 72 55.8%
  • Dilith

    Votes: 2 1.6%
  • Namal

    Votes: 1 0.8%
  • වෙනත් අපේක්ෂකයෙක් (SF, Wijedasa, Seelarathana, etc.)

    Votes: 4 3.1%
  • කැමති අපේක්ෂකයෙක් ඉන්නවා, හැබැයි රට ඉන්න හින්දා, බිසී හින්දා, දෙන්න වෙන්නේ නැහැ

    Votes: 6 4.7%
  • චන්දෙ දෙනවා, හැබැයි තාම අවසාන තීරණයක් නැහැ. අන්තිම මොහොතේ තීරණය කරන්නේ.

    Votes: 1 0.8%
  • මොකෙක්ටවත් දෙන්නේ නැහැ

    Votes: 6 4.7%

  • Total voters
    129
  • Poll closed .

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හෙටින් පස්සේ චන්දෙ ගැන මුකුත් දාන්න බැරි හින්දා ඔන්න අද දානවා අන්තිම පෝල් එක.

    කාටද චන්දය දෙන්නේ?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    453720434-411037858635905-7223701519595071627-n.jpg


    විකල්ප නැත ..

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට............. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Kolama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,980
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෙටින් පස්සේ චන්දෙ ගැන මුකුත් දාන්න බැරි හින්දා ඔන්න අද දානවා අන්තිම පෝල් එක.

    කාටද චන්දය දෙන්නේ?
    උබ මෙච්චර poll දාන්නේ අපි කොකටද චන්දෙ දෙන්න ඕනා
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    • කැමති අපේක්ෂකයෙක් ඉන්නවා, හැබැයි රට ඉන්න හින්දා, බිසී හින්දා, දෙන්න වෙන්නේ නැහැ​

      Votes: 0 0.0%


    Meka nan wenna ba. Rata inna un ekekwath nathi wenna ba methana. :rolleyes: :rolleyes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේ පාර තියන චන්ද වලටත් වඩා චන්ද දෙන්නේ කාටද කියලා පෝල් දානවා.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69