චන්දය දීමේ ප්‍රතිශතය ඉතාම අඩුයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චන්දය දීමේ ප්‍රතිශතය ඉතාම අඩුයි

අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් බාර නිලධරයෝ කියති. උතුර, වයඹ හා මධ්‍යම පළාත් තුනේ යපහත් කාලගුණයක් පැවැති බව ද වාර්තාවෙයි. පුත්තලමේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට සාමාන්‍ය බාධා එල්ල වී නැතැයි දැන ගන්නට ඇත.

අදහස්(0) බැලූවෝ (233)
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකෙන් තේරෙන්නේ මිනිසුන්ට දැන් ඉන්න කාලකන්නි දේශපාලුවන් හොඳටම එපා වෙලා.උන් හොර තක්කඩි දූෂිත ,පදාඩ,පාහර,දුදන මිනිමරුවො සහ කම්බ හොරු.රට කන්න එන එවුන්.මුන් ගැන ලොකු කල කිරීමක් තියෙනවා.සත්ගුණවත් මිනිසුන් මේ රටේ පාලන තන්ත්‍රවල හෝ දේශපාලන පක්ෂ වල අද නෑ.
 
kputha

Member
May 5, 2012
5,534
240
0
මේකෙන් තේරෙන්නේ මිනිසුන්ට දැන් ඉන්න කාලකන්නි දේශපාලුවන් හොඳටම එපා වෙලා.උන් හොර තක්කඩි දූෂිත ,පදාඩ,පාහර,දුදන මිනිමරුවො සහ කම්බ හොරු.රට කන්න එන එවුන්.මුන් ගැන ලොකු කල කිරීමක් තියෙනවා.සත්ගුණවත් මිනිසුන් මේ රටේ පාලන තන්ත්‍රවල හෝ දේශපාලන පක්ෂ වල අද නෑ.

අපෙ උන් ඇවිල්ලා නැත්තෙ බන් (යුන්පි (උන්:( රනිල් සර් කොච්චර මහන්සි උනාද අපරාදෙ එහෙම උනොත්:(
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දේශපාලුවන් පක්ෂය මාරු කරනකොට උන්ගේ මංත්‍රිකම් ඉබේම ආහෝසි වෙන්න ඕන.නැත්නම් සල්ලි වලට එහාට මෙහාට පනිනවනම් මොන බම්බුවකටද ඉලෙක්ෂන්
 
rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    දේශපාලුවන් පක්ෂය මාරු කරනකොට උන්ගේ මංත්‍රිකම් ඉබේම ආහෝසි වෙන්න ඕන.නැත්නම් සල්ලි වලට එහාට මෙහාට පනිනවනම් මොන බම්බුවකටද ඉලෙක්ෂන්

    :yes:

    Sira Kathawa, watch it
     
    Last edited: