චන්දය දූෂිතයි. හරිම දූෂිතයි. දැන් දැනගනිල&#353

Mar 26, 2014
275
12
0
ගම්වල ඉන්න අය ඕවා දන්නවා.ගමකට ගිහින් බලපන්. මිනිස්සු මහින්ඩ්ගෛඑ විතරක් නෙවෙයි ඇමතියන්ගෙත් අම්මා ගැන කතා කර කර ඉන්නේ.
මෙන්න මේක තමයි සිරාම කතාව. මිනිස්සු දැනගෙන පාන්ගෙඩියටයි අන්ඩුවෙ රස්සාවටයි. අරකටයි මේකටයි කියලා දැනගෙනම හොරාට කතිරෙ ගහනව. අම්මපා මුන් හැදෙන්නනම් ඇමෙරිකන් කාරයගෙන් සම්බාධක වැටෙන්නම ඕන
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රාසපුත්‍රගේ වැසිකිලියක තිබී සහකාර කොමසාරිස්ට හසුවූ හොර ඡන්ද පත්‍රිකා 40,000 ක් එස්එස්පී දේශබන්ධු රැගෙන ගිහින්: අතේ මාට්ටු වූ මරාගේ හොර ඡන්ද සෙල්ලමේ සුලමුල මෙන්න---
    -මෙතරම් බරපතල ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් ත්‍රස්තවාදී එල්ටීටීඊයවත් සිදුකර නෑ-

    (ලංකා ඊ නිව්ස් -2014.මාර්තු.29, ප.ව.10.30) රාජපක්ෂ රෙජීමයේ දූෂිත ඡන්ද පැවැත්විම සම්බන්ධයෙන් බරපතලම ප්‍රශ්න ඇති කරන ඊයේ මාතර සිදුවීමේ සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත මේ වන විට ලැබී ඇත. මාතර දිස්ත්‍රික් එජනිස අපේක්ෂක චන්දිම රාසපුත්‍රගේ කාර්යාලයේ තිබූ හොර ඡන්ද පත්‍රිකා තොගය සම්පූර්ණ නීති විරෝධී අන්දමින් ප්‍රදේශය බාර කුප්‍රකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් විසින් රැගෙන ගොස් තිබේ. මේ වන විට ඒවාට කුමක් වීදැයි නොදනී.

    සොන්න ටෝක් දෙන්නෙපා සිවලෝ..වැල්ලට ගිහින් සුද්දෙක්ට පුක දියන් ඔය සයිට් එක කරන එකා වගේ..ගොන් නාම්බා :angry::angry:
     
    aruna47

    Well-known member
  • මම අන්තිමට චන්දේ දුන්නේ 2002.එදා දුන්න චන්දෙන් රනිල් අගමැති වුනා. ඊට පස්සේ මම ඇමරිකාවේ වසර 5ක් හිටියා.2007 එංගලන්තෙට ආවා. මට ලංකාවේ චන්ද බලයක් නෑ.මම ලංකාවට හැම අවුරුද්දකම මාසයක් ඇවිල්ලා ඉන්නවා. මම ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි.නමුත් ග්‍රීන් කාඩ් තියෙනවා. මම බ්‍රිතාන්‍යය පුරවැසියෙක්. ඩුවල් සිටිසන් ලංකාවට.රට ඉන්න නිසා චන්ද දාන්න බෑ.මොකද මම ෆෝම්ස් පුරවලා යවන්නේ නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ඇමරිකාවට ආවේ 2002 ද :rofl: උබේ වයස 27යි ඉපදුනේ 1987 නම් 2002දී උබ හිටියේ කොහෙද කිව්වේ :lol::lol::lol: උබට වයස 15දී චන්දෙත් දීලා.. අම්මා උක :lol::lol: අවුරුදු 5ක් හිටියා ඇමරිකාවේ හා කොහෙද කියපන් බලන්න ඇමරිකාවේ හිටියේ :rofl::rofl: 2007 දී එංගලන්තෙට ආපු කතාව ඇත්ත. උබ සරණාගත විසා වලින් අදටත් ඉන්නේ. ලංකාවේ ඉස්කෝලේ ගිය උබ :lol::lol::lol: උබ ඇමරිකන් පුරවැසියෙක් නෙමද :shocked:ග්‍රීන් කාඩ් කිව්වේ වැසිකිලියට යන කාර්ඩ් එකක් ද තියෙන්නේ :lol::rofl:

    උබ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් :lol::lol::lol::lol::lol: ඩුවල් සිටිසන්ද :rofl::rofl::rofl: ෆොටෝ එකක් දාපන් dual citizen තියෙනවා කියලා :lol::lol: කළු දෙමළා උබ පව් බන්. උබේ ජාතකේ දන්නේ මමයි කිඹුලයි තව කිහිප දෙනෙක් විතරක් නිසා හොදයි. :lol::lol: හිනා යනවා උබේ මේ කතා වලට :rofl: දාපන් විසා කොපියක් scan කරලා නෙම එළකිරි.com එක පෙන්නන අල්ලාගෙන ෆොටෝ එකක් ගහලා දාපන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටනම් කෝටි ප්‍රකෝටි ගනන සල්ලි දේපොල තියෙනවා. මොකා දිනුවත් මම ලස්සන බඩුවක් ගහලා සැපෙන් නිතරම ඉන්නවා .රටවල් 30ක පුරවැසිකම මට තියෙනවා.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ඇමරිකාවට ආවේ 2002 ද :rofl: උබේ වයස 27යි ඉපදුනේ 1987 නම් 2002දී උබ හිටියේ කොහෙද කිව්වේ :lol::lol::lol: උබට වයස 15දී චන්දෙත් දීලා.. අම්මා උක :lol::lol: අවුරුදු 5ක් හිටියා ඇමරිකාවේ හා කොහෙද කියපන් බලන්න ඇමරිකාවේ හිටියේ :rofl::rofl: 2007 දී එංගලන්තෙට ආපු කතාව ඇත්ත. උබ සරණාගත විසා වලින් අදටත් ඉන්නේ. ලංකාවේ ඉස්කෝලේ ගිය උබ :lol::lol::lol: උබ ඇමරිකන් පුරවැසියෙක් නෙමද :shocked:ග්‍රීන් කාඩ් කිව්වේ වැසිකිලියට යන කාර්ඩ් එකක් ද තියෙන්නේ :lol::rofl:

    උබ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් :lol::lol::lol::lol::lol: ඩුවල් සිටිසන්ද :rofl::rofl::rofl: ෆොටෝ එකක් දාපන් dual citizen තියෙනවා කියලා :lol::lol: කළු දෙමළා උබ පව් බන්. උබේ ජාතකේ දන්නේ මමයි කිඹුලයි තව කිහිප දෙනෙක් විතරක් නිසා හොදයි. :lol::lol: හිනා යනවා උබේ මේ කතා වලට :rofl: දාපන් විසා කොපියක් scan කරලා නෙම එළකිරි.com එක පෙන්නන අල්ලාගෙන ෆොටෝ එකක් ගහලා දාපන්

    :frown: වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න ලැජ්ජ නැද්ද මිනිහෝ :angry:
     
    Last edited: