Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්දය ප්රකාශ කළ අය විතරක් Vote කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මාලිමාවට කතිරේ ගහලයි ආවේ..මට මම ගැන අද ආඩම්බරයක් දැනෙනවා.ඒ මොකද කියලා කියනවනම්,

1) රාජපක්ෂලගේ වශී බෝල වලට මාව වශී කරගන්න බැරි උනා.

2)මේ අසාධාරණකම් වලට කඩේ ගිය නැති නියම පුරවැසියෙක් බවට මම පත් උනා.

3) බදියුදින් අල්ලපු නැති පාස්කු චූදිතයන් අල්ලපු නැති සාෆිව අල්ලපු නැති නල්ල මලේ ආන්ඩුවට කඩේ නොගිය එකෙක් බවට පත් උනා.

4) අරන්තලා භික්ෂූන් මැරූ පිල්ලෙයාන් රකින පොහොට්ටුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.

4) ඉහල යන බඩු මිලට කඩේ යන ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා..

5) MCC ගිවිසුම ගසා මේ රට දෙකඩ කිරීමට නියමිත ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.වරාය ඉන්දියාවට විකුනන ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.

6) කොරෝනා එද්දිත් එයාපොට් වහපු නැති ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

7) කෝරෝනා තර්ජන තියෙද්දීත් ලක්ෂ ගණන් පිටරට මිනිස්සු මැරෙද්දිත් ජන්දේ තියන්න මැතිවරණ කොමිසමට බලකරපු බලකෑදර ආණ්ඩුවට එරෙහිවෙන්න මට පුලුවන් උනා.

8) පාස්කු ප්රහාර චූදිත පොහොට්ටු සිරිසේනටත් බැදුම්කර හොරුන්ටත් එරෙහි වෙන්න මට පුලුවන් උනා.

9) හොරුන්ට වoචාකාරයන්ට ස්ත්රි දූෂකයන්ට කොමිස්කාරයන්ට පොහොට්ටු චොකා මල්ලී වැනි මිනීමරුවන්ට මිරිස් කුඩු ගසන්නන්ට කුඩ්ඩන්ට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

10) පුරා වස්තු ඩෝසර් කරපු පොහොට්ටුවට එරෙහිවෙන්න මට පුලුවන් උනා

11) බුදුදහම විකෘති කරන්නන්ට එරෙහි වෙන්න මට පුලුවන් උනා

12) ඇමරිකන් එම්බසි ලග උද්ගෝෂණ කලවූවන්ට එලව එලවා පහර ගැසූ ඇමරිකන් රූකඩ ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

13) රටවිරුවෝ ලoකාවට නොගෙනාපු ආණ්ඩුවට එරෙහි වන්න මට පුලුවන් උනා.

14) බැදුම්කර මහා හොරා වන රනිල් සමග ආණ්ඩු පිහිටුවීමට නියමිත පොහොට්ටුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා..

15) බුවනේක බා රජ්ජුරුවන්ට ගෑනු හිටියයි කියලා අපහාස කරපු පොහොට්ටුවට එරෙහි වී නියම සිoහලයෙක් බව ඔප්පු කරන්න මට පුලුවන් උනා.

16) බැදුම් කර හොරු අල්ලපු නැති , රනිල් - මහින්ද ඩීල් දේශපාලනයට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

17) මැදමුලනට වතුර නැති ඊනියා ණය කොමිස් සoවර්ධනයට එරෙහිවෙන්න මට පුලුවන් උනා.

ඔයාටත් මම වගේ වෙන්න තව ටික කාලයයි තියෙන්නේ ..ඉක්මන් කරන්න..ගෙදරට වෙලා ඉදලා ඔෆිස් එකේ ඉදලා රටට බරක් වෙන්න එපා..

[QUOTE="Elakiri Appachchi, post: 25566468, member: 575621"] [SIZE=7]මම මාලිමාවට කතිරේ ගහලයි ආවේ..මට මම ගැන අද ආඩම්බරයක් දැනෙනවා.:Dඒ මොකද කියලා කියනවනම්,[/SIZE] [SIZE=6]1) රාජපක්ෂලගේ වශී බෝල වලට මාව වශී කරගන්න බැරි උනා.:cool:[/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/116253390_503591607119142_4149248820905099474_o.jpg?_nc_cat=102&_nc_sid=110474&_nc_ohc=wUBZYdpGwpkAX-anVsk&_nc_ht=scontent.fcmb2-1.fna&_nc_tp=7&oh=9f7da32db1c5b0aeb47a50abd7502e45&oe=5F4DB195[/IMG] [SIZE=6]2)මේ අසාධාරණකම් වලට කඩේ ගිය නැති නියම පුරවැසියෙක් බවට මම පත් උනා.:cool::yes:[/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/116798675_1966232203509230_7905590685684171069_n.jpg?_nc_cat=108&_nc_sid=110474&_nc_ohc=RHyXG2t99cgAX9wp_gC&_nc_ht=scontent.fcmb2-1.fna&oh=e8be029a1ea8fc0af21896e378827413&oe=5F50C310[/IMG] [SIZE=6]3) බදියුදින් අල්ලපු නැති පාස්කු චූදිතයන් අල්ලපු නැති සාෆිව අල්ලපු නැති නල්ල මලේ ආන්ඩුවට කඩේ නොගිය එකෙක් බවට පත් උනා. 4) අරන්තලා භික්ෂූන් මැරූ පිල්ලෙයාන් රකින පොහොට්ටුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/116789362_759189078173328_8849131863230520440_n.jpg?_nc_cat=103&_nc_sid=110474&_nc_ohc=4Be5pb5z_XAAX8ZXSYr&_nc_ht=scontent.fcmb1-1.fna&oh=8ba35f7ce351ecd0711afa5b50ce1763&oe=5F4E806E[/IMG] [SIZE=6]4) ඉහල යන බඩු මිලට කඩේ යන ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා..[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/116346741_172459510988358_2398089063686183064_o.jpg?_nc_cat=105&_nc_sid=110474&_nc_ohc=SlVDl3WItx0AX8sP1gt&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=6&oh=9ee1001be6a64c13a84fbda340daa5ef&oe=5F511FEE[/IMG] [SIZE=6]5) MCC ගිවිසුම ගසා මේ රට දෙකඩ කිරීමට නියමිත ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.වරාය ඉන්දියාවට විකුනන ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා. 6) කොරෝනා එද්දිත් එයාපොට් වහපු නැති ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා. 7) කෝරෝනා තර්ජන තියෙද්දීත් ලක්ෂ ගණන් පිටරට මිනිස්සු මැරෙද්දිත් ජන්දේ තියන්න මැතිවරණ කොමිසමට බලකරපු බලකෑදර ආණ්ඩුවට එරෙහිවෙන්න මට පුලුවන් උනා. 8) පාස්කු ප්රහාර චූදිත පොහොට්ටු සිරිසේනටත් බැදුම්කර හොරුන්ටත් එරෙහි වෙන්න මට පුලුවන් උනා. 9) හොරුන්ට වoචාකාරයන්ට ස්ත්රි දූෂකයන්ට කොමිස්කාරයන්ට පොහොට්ටු චොකා මල්ලී වැනි මිනීමරුවන්ට මිරිස් කුඩු ගසන්නන්ට කුඩ්ඩන්ට එරෙහි වෙන්න මට පුලුවන් උනා.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/116793107_3127145567322942_2167720681551277972_n.jpg?_nc_cat=101&_nc_sid=ca434c&_nc_ohc=s-P8-GZ4xzYAX86M5xF&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a22d1772be8a7f5ebf183e83a68d24dd&oe=5F4FA275[/IMG] [SIZE=6]10) පුරා වස්තු ඩෝසර් කරපු පොහොට්ටුවට එරෙහිවෙන්න මට පුලුවන් උනා[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/116246870_3127151037322395_2674183311781902586_o.jpg?_nc_cat=100&_nc_sid=ca434c&_nc_ohc=6nbSX1_qXe8AX8R9grp&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=6&oh=e855472cc921c590d085cac6495e5ff8&oe=5F4E469D[/IMG] [SIZE=6]11) බුදුදහම විකෘති කරන්නන්ට එරෙහි වෙන්න මට පුලුවන් උනා[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/116201352_10222725106057370_2364593601832639178_o.jpg?_nc_cat=107&_nc_sid=ca434c&_nc_ohc=fC9du_SXth4AX85Qf2P&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=7&oh=284630fd40fda235c15d96d815e1301e&oe=5F4F9139[/IMG] [SIZE=6]12) ඇමරිකන් එම්බසි ලග උද්ගෝෂණ කලවූවන්ට එලව එලවා පහර ගැසූ ඇමරිකන් රූකඩ ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා. 13) රටවිරුවෝ ලoකාවට නොගෙනාපු ආණ්ඩුවට එරෙහි වන්න මට පුලුවන් උනා. 14) බැදුම්කර මහා හොරා වන රනිල් සමග ආණ්ඩු පිහිටුවීමට නියමිත පොහොට්ටුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.. 15) බුවනේක බා රජ්ජුරුවන්ට ගෑනු හිටියයි කියලා අපහාස කරපු පොහොට්ටුවට එරෙහි වී නියම සිoහලයෙක් බව ඔප්පු කරන්න මට පුලුවන් උනා. 16) බැදුම් කර හොරු අල්ලපු නැති , රනිල් - මහින්ද ඩීල් දේශපාලනයට එරෙහි වෙන්න මට පුලුවන් උනා. 17) මැදමුලනට වතුර නැති ඊනියා ණය කොමිස් සoවර්ධනයට එරෙහිවෙන්න මට පුලුවන් උනා.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/115887675_180683090137149_7455292360755101915_n.jpg?_nc_cat=105&_nc_sid=110474&_nc_ohc=8oL0EOWU7JMAX8zoiBY&_nc_ht=scontent.fcmb1-1.fna&oh=b6544a040a83b0395b6d260d49cad351&oe=5F498D8F[/IMG] [SIZE=7] ඔයාටත් මම වගේ වෙන්න තව ටික කාලයයි තියෙන්නේ ..ඉක්මන් කරන්න..:yes::yes::yes:ගෙදරට වෙලා ඉදලා ඔෆිස් එකේ ඉදලා රටට බරක් වෙන්න එපා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom