චන්ද්‍රග්‍රනය දැක්කෙ නැද්ද?

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
චන්ද්‍රග්‍රනය දැක්කෙ නැද්ද?

ලෝකේ වටේම ඉන්න අහස නිරීක්ෂණය කරන අය ආසාවෙන් බලන් හිටපු දවස් දෙකක් තමයි 2015 සැප්තැම්බර් 27, 28 දවස් දෙක. ඒ පෘථවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටිලා හඳට රතු පාට ගතියක් ගේන මේ විශේෂ චන්ද්‍රග්‍රහනය බලන්න. මේ අවස්ථාවෙදී හඳට "සුපිරි සඳ-Super moon" එහෙමත් නැත්තන් "ලේ සඳ-Blood moon" කියලත් කියනවලු. මේ වෙලාවට හඳ පෘථවියට ආසන්න පිහිටීමට එන නිසා ඉතා විශාලවත් පැහැදිලිවත් බලාගන පුළුවන්ලු.

මේක චතුර්තකයක හතර වැන්නලු. අභ්‍යවකාශ නිරීක්ශකයින් චතුර්තකයක් කියලා හඳුන්වන්නේ වර්ශ දෙකක් තුල මෙවන් චන්ද්‍රග්‍රහන 4ක් ඇතිවෙන සංසිද්ධියකට. ගියවර එහෙම උනේ 1982 වන අතර යළි එය සිද්ධවෙන්නේ 2033 දිලු. දකුණු සහඋතුරු අමරිකාවට ,යුරෝපයට, අප්‍රිකවට, බටහිර ආසියාවට සහ නැගෙනහිර පැසිෆික් කලාපයට මෙය පැහැදිලිව දැකගන්න පුළුවන් උනාලු.













ආයිම දකින්න වෙන්නේ 2033දිලුනේ? මොකද හිතන්නේ ඒක ගැන?


Pattakatha staff



Related Posts

අපරාධ නැවැත්වීමට ඉන්දියාවේ අවිවාහක ගැහැණු ලමයින්ට ඩෙනිම් සහ ...


ෆේස්බුක් ඩිස්ලයික් බට්න් එකක් හදුන්වා දෙයි.


අම්මගේ තාත්තගෙයි විවාහ සංවත්සරේට මේ අයියයි මල්ලියි පොඩි කාලේ...


බිරිදගේ වියෝවෙන් පසු ජීවිතයම තම දියණිය කරගත් තාත්තා. දුක හි...


පට්ට වෙඩිං කාඩ් අදහස් 31ක්. කවදාවත් දැකල නැති ඒවා.