චන්ද්‍රයාන් පසුපස කාන්තාවෝ රැසක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    hilCc4G.jpeg


    ඉකුත් 23 වැනිදා සද තරණය කළ ”‍චන්ද්‍රයාන් -3 ”‍ ඉන්දීය අභ්‍යවකාශ යානය සදෙහි දක්ශිණ ධ්‍රැවය වෙත යැවිමේ මෙහෙයුමේ විධායක තනතුරු දැරු ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් නිළධාරින් පිරිසෙන් සියයට 27 ක්ම කාන්තාවන් බව ඉන්දීය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

    චන්ද්‍රයාන්-3 මෙහෙයුම සැලසුම් කිරීමේ සිට යානයට අයත් ”‍වික්‍රම්”‍ගොඩබැස්වුම් යානය සදෙහි දක්ශිණ ධ්‍රැවයට ගොඩබැස්වීම දක්වා වන ක්‍රියාදාමය සදහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් නිලධාරින් 500 දෙනෙකු පමණ දායක වී ඇති අතර ඒ අතර කාන්තා විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවරියන් 54 දෙනෙකු සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.මෙසේ චන්ද්‍ර්‍යාන්-3 මෙහෙයුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ විද්‍යාඥයන් පිරිස අතර පෙරමුණේ සිටිනුයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ රොකට් කාන්තාව ලෙස,විරුදාවලි ලත් අනුරාධා ටීකේ ය.ඇය දැනට එම මධ්‍යස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨතම කාන්තා විද්‍යාාඥවරියද වන්නීය.

    https://www.cnbctv18.com/photos/sci...-helm-of-india-lunar-exploration-17627561.htm
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවෙත් එහෙම කාන්තාවෝ රැසක් උන්නා චිචි බේබිගේ පස්සෙන්. ශිරන්ති නෝනා , ටාටි කෙල්ල වගේ
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,930
    18,027
    113
    සාරිය වගේ අපහසු ඇඳුම් ඇඳන් උගන්නන්න අමාරු එකේ හඳට යානාවක් යැව්ව කියන්නේ මගේ අම්මෝ.
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    සාරිය වගේ අපහසු ඇඳුම් ඇඳන් උගන්නන්න අමාරු එකේ හඳට යානාවක් යැව්ව කියන්නේ මගේ අම්මෝ.

    Spot on. !!!

    Dress ekata dena radicalsm eka Uganwana ekata dunna nam ada english katha karana aluth dewal hithana exam ekata girawa danne nathi primary secondary podi ewun set ekak hadila,.
     
    • Like
    Reactions: NRTG