චන්ද්‍රිකා ඉදිරිපෙල, අමුණා පිටිපස්සේ
ගමරාළගෙ හොර කැබිනට් එකේ විදෙස් ඇමති අමුණුගමයි, පාදඩ පුතා නාමලයි, ෆයිසර් ගෙම්බයි ගියා මාලදිවයිනේ ජනාධිපති දිවුරුම්දීමට. චන්ද්‍රිකා ගියේ රජයේ නියෝජිතවරියක් ලෙස නෙමෙයි. මාලදිවයින් රජයේ ගෞරවනීය අරාධනයෙන් පෞද්ගලික මට්ටමෙන්. ඒත් මාලදිවයිනේ රජය හිටපු ජනපතිනි චන්ද්‍රිකාට ඉන්දියාවේ මෝදි එක්ක ඉදිරිපෙලම අසුන් පැනෙව්වා. ලංකාව නියෝජනය කලේ ඇයයි. ගමයාගේ අමුණා, නාමලා, පායිසර් පිටිපස්සේ.
මාලදිවයින වගේ පුංචි රටකවත් පල්ලෙවත්තෙ ගමරාලගෙ නියෝජිතයින්වත්, හොර අගමැතියාව වත් පිලිගන්නේ නෑ කියන එක ලෝකෙට දෙන සියුම් පණිවුඩයක් තමයි මේ දෙන්නේ. ගමරාළ පත්තරෙන් දකියි හෙට.

Last edited: