චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පි&

චන්ද්‍රිකා බණ්ඩ&

  • ඔව්

    Votes: 88 76.5%
  • නැත

    Votes: 27 23.5%

  • Total voters
    115
  • Poll closed .

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන්

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කැමතිද?

    දැනට පවතින තත්වය අනුව රටේ පිරිහීමට අරාජික භාවයට ඍජුවම සම්බන්ධ වී සිටින්නේ චන්දිකා තුමියි.
    මන්දයත්, සියලු රජයේ කටයුතුවලට ඇය දරුණු ලෙස අතපෙවීම් කරමින් සිටීමයි.
    වෛරී භාවයෙන්, අනෙකුත් අයට පහරදීමට, අත්අඩංගුවට ගැනීමට, තාඩන පීඩන කිරීමට ඇය විසින් නොයෙකුත් පෙළඹවීම් සම්බන්දවීම් සිදුවී ඇත. පාසල් වලට පවා අනිසි ලෙස අත පෙවීම පසුගිය ටිකේ අප දකින ලදී.
    මෙවැනි අය රටේ තබගැනීමවත් සිදුවිය යුතු නොහැක්කකි.
    දරු පරම්පරාව පිට රටය, රට ගැන හැගීමක් මෙයාට නැත.

    මෙයා එන එකදු රස්වීමකටවත්, උත්සවයකටවත් නොයා සිටින්න.
    රටින් පිටුවහල් කිරීමට යහපාලන ආණ්ඩුවට බලකරමු.

    ඔබගේ FB එකේ ප්‍රචාරය කරන්න
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    rata wenuwen koheda ban aha nathi karagathe.moko oki uddeta giyai.
     
    • Like
    Reactions: rsherath

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    rata wenuwen koheda ban aha nathi karagathe.moko oki uddeta giyai.

    යාපනේ එහෙම යුද්ධ කරේ බන්. ලොකු ආක්‍රමනයකට නොගියත් යුද්ධ කරගෙන හිටියා. ඒ කාලේ උබලා කිරිසප්පයෝද දන්නේ නැහැ. රනිල් කරා වගේ ගිවිසුමක් ගහලා කොටියා ඉල්ලපුවා දුන්නා නම්, කොටියා චන්ද්‍රිකාට බෝම්බ තියන්නේ නෑනේ බන්. මල්නේ තියන්නේ.

    ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. උබලගේ දේශපාලන මතවාදයට අනුව, චන්ද්‍රිකා අද ඉන්න තැන බලලා කතා කරන්න එපා.

    චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් හෝ මෛත්‍රී හෝ මොකා හරි හොඳ දෙයක් කරොත් අගය කරමු. වැරදි දේ විවේචනය කරමු.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    රටක් කියන්නේ තමන්ගේ පෞද්ගලික බූදලයක් නොවේ.
    තමන්ගේ ළමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න බැරිවුණා කියල කොච්චර වාත කරාද? දැන් ආනන්ද, වගේ ඉස්කෝලවලට පහර ගහනවා බෞද්ධ ළමයි විතරයි ගන්නේ කියල.
    මහින්ද එක්ක ලොකු ගේමක් ගෙනියන්නේ, එක කරපු හැම එකක්ම පාගන්න දැන් ආණ්ඩුවට කියනවා. හැබැයි නවත්තපු ඔක්කොම අයෙත් ඔන්න අවුරුද්දක් ගියාම පටන්ගන්නවා. චන්දෙ ගන්න බොරුව නේද?
    දැන් පොර්ට් සිටි එක හොඳයිලු, දැන් ඔන්න හම්බන්තොට එන්නලු ලෝකේ ඉන්න අයට.

    මේ ගැනී, චන්දෙ ඉල්ලන වේදිකාවක් පුපුරවගන්නේ අනුකම්පාව ගන්න කියල එදා ක්වුවෙ. එදා රැස්වීමකට උදේ 9 ට එනවා කියල එන්නේ හවස 3 ට හොඳට බීල කලින් දවසේ නිදාගෙන නැගිටින්නේ දවල් 1 ට.
    මහින්ද මොන වුනත් රට ගොඩ ගත්ත, එක අපිට පෙනුන. දැන් රනිල්ට එක තේරෙනවා, එය කරපුව අයෙත් පටන් ගත්තේ නැත්නම් ගොඩ ඒමක් නැහැ කියල දන්නවා.

    චන්ද්‍රික මොනාද කරේ?
    පහුගිය ටිකේ, තමන්ට බෝම්බ ගැහුවා කියන එකාට මහත්තය කියනවා. එතකොට බොම්බේ ගැහුවේ කොටිය නෙමෙයි කියල පේනවා නේද?

    යාපනේ තියෙන හැම උත්සවෙකටම දැන් මෙය යනවා නේද?
    හේතුව මොකක්ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේ වේසිගෙ බඩේ බෝම්බයක් බැදලා මුහුදට දාලා බෝම්බෙ පුපුරවමු.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    යාපනේ එහෙම යුද්ධ කරේ බන්. ලොකු ආක්‍රමනයකට නොගියත් යුද්ධ කරගෙන හිටියා. ඒ කාලේ උබලා කිරිසප්පයෝද දන්නේ නැහැ. රනිල් කරා වගේ ගිවිසුමක් ගහලා කොටියා ඉල්ලපුවා දුන්නා නම්, කොටියා චන්ද්‍රිකාට බෝම්බ තියන්නේ නෑනේ බන්. මල්නේ තියන්නේ.

    ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. උබලගේ දේශපාලන මතවාදයට අනුව, චන්ද්‍රිකා අද ඉන්න තැන බලලා කතා කරන්න එපා.

    චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් හෝ මෛත්‍රී හෝ මොකා හරි හොඳ දෙයක් කරොත් අගය කරමු. වැරදි දේ විවේචනය කරමු.

    ඒ වගේ තමයි යකෝ හම්බයයි දෙමලයි ඉල්ලාපුවා මහින්ද දුන්නේ නැති නිසා තමයි උන් මහින්ද ට චන්දෙ නොදුන්නේ ...... මහින්දව පරාද කරෙත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒ වගේ තමයි යකෝ හම්බයයි දෙමලයි ඉල්ලාපුවා මහින්ද දුන්නේ නැති නිසා තමයි උන් මහින්ද ට චන්දෙ නොදුන්නේ ...... මහින්දව පරාද කරෙත්.

    හම්බයට විල්පත්තුව කපන්න ඔප්පු පිටින් හදලා දුන්නේ ප්ලස් ෆ්‍රී මක්කම් ටුවර්ස් යවන්න හැදුවේ.
    ඇයි බන් මේ දීලා තියෙන්නේ කොටියට

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    හම්බයට විල්පත්තුව කපන්න ඔප්පු පිටින් හදලා දුන්නේ ප්ලස් ෆ්‍රී මක්කම් ටුවර්ස් යවන්න හැදුවේ.
    ඇයි බන් මේ දීලා තියෙන්නේ කොටියට

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සල්ලි අරන් මැරුණ ප්‍රභාකරන් මහතා නේද? කියද බන් උගේ ජිවිතේ වටිනාකම?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සල්ලි අරන් මැරුණ ප්‍රභාකරන් මහතා නේද? කියද බන් උගේ ජිවිතේ වටිනාකම?

    අපේ හුටුමානන් වහන්සේ අපේ බදු සල්ලි රාජපස්ස පවුලට නම් අත තියන්න එපා කියලා පිදුවට, සල්ලි අරගෙන තියෙන්නේ ටිරාන් අලස්. මල පනින්නේ නැද්ද බන්. තිබ්බා බෝම්බේ ගෝඨාට. එතන තමයි වරද්ද ගත්තේ. :lol::lol:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    චන්ද්‍රිකා ගෙනාපු ආයුධ වලින් තමය් යුද්දේ කලේ .මල්ටි බැරල් රොකට් ලෝන්චර් පවා ගෙනාවේ චන්ද්‍රිකාගේ කාලේ .
    අවාසනාවකට අපේ රටේ කපටි දෙසපාලකයෝ ඇත්ත කියන්නේ නෑ .චන්ද්‍රිකා මැතිනියගේ කාලේ රටේ ලොකු සංවර්ධනයක් නොඋනට
    යුද්දේ තිබුන කියල මිනිස්සුන්ගේ බඩේ පාර ගැහුවේ නෑ .
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    අනේ හුකේ නන්නානේ! එක හින්ද වෙන්නැති "ප්‍රබාකරන් මහත්තයා" කියල කිවුවේ. ගොන් වේසි! :dull::dull::dull:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    චවුර රෑජින පොත කියවන්න එතකොට තේරෙයි මෙයාගේ බොම්බේ කථාව....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනේ හුකේ නන්නානේ! එක හින්ද වෙන්නැති "ප්‍රබාකරන් මහත්තයා" කියල කිවුවේ. ගොන් වේසි! :dull::dull::dull:

    http://english.srilankamirror.com/news/item/1392-even-mr-says-mr-prabhakaran-mangala
    :lol::lol:

    චවුර රෑජින පොත කියවන්න එතකොට තේරෙයි මෙයාගේ බොම්බේ කථාව....

    චන්ද්‍රිකාගේ වැරදි තිබ්බා. අපිට මතකයි ඒවා. ඒත් කරපු හරිදේවල් තිබ්බා. ඒවට අපි ගරු කරන්න ඕනේ.
    රාජපක්ෂලා බුදු හාමුදුරුවන්ගේ නෑයෝ කියන්න තරම් කේවට්ටයෝ හිටියා. පලිගන්න ඕන උනාම බලල් අත් දාලා ලේඛකයෝන්ට හිතේ හැටියට පොත් ලියන්න අවස්ථාව දුන්නා.

    මෛත්‍රී පැරදුනා නම්,
    ඉස්සර itn එකේ පොඩි ලමයෙක්ගේ අම්මව සිරිසේන උස්සලා කියපුවා ඇත්ත කියාවි.
    අම්මා කෙනෙක් පුතෙක්ව මරුවා කියපු ඇඩ් එකට කම්මුලේ අත තියාගෙන අනේ ඇත්ත නේද කියාවි.
    මිනිහෙක් තමන්ගේ ගෑනිව සිරිසේන ඉස්සුවා කියපුවත් ඇත්ත කියාවි.
    දහම් රට සල්ලි ගෙන්නපුවත් ඇත්ත කියලා කියාවි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    චන්ද්‍රිකා බඩු ගෙනවයි කියමුකෝ, එතකොට ගෙන්නල්ල ඒවා පොල් ගන්න තියල තිබ්බම හරිද?
    නැත්නම් ඒවා ගත්තේ කොමිස් ගහගන්නද?

    චන්ද්රිකා කරපු හරි දේවල් ටිකක් කියන්න බලන්න, අහන්නත් අසයි අප්පා

    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    චෞර රැජින කියවපන්