Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රිකා(satellite)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකා(satellite)

විශේෂිත වූ අරමුණු සහ කාර්යයන් සඳහා විවිධ වර්ගවල කෘති‍්‍රම චන්ද්‍රිකා නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස විදුලි සංදේශ හා රූපවාහිනී, ගුවන් විදුලි විකාශන ව්‍යාපාර වලදී, රේඩියෝ, රූපවාහිනී සහ දුරකථන සංඥා ආදිය රැහැන් රහිතව හෝ බාධාවකින් තොරව ගෙන යාමට සන්නිවේදන චන්ද්‍රිකාවන් යොදාගැනෙයි. ගමනාගමන කටයුතු (නාවුක, ගුවන්යානා) වලදී යොදා ගන්නා චන්ද්‍රිකාවලට පොළොවේ ඉතා සියුම් තැන් පවා පෙන්වා දීමේ හැකියාව ඇත. කාලගුණික චන්ද්‍රිකා මගින් කාලගුණ විද්‍යාඥයින්ට කාලගුණය පිළිබඳ විවිධ දත්ත ලබාගැනීමටත් ඒ අනුසාරයෙන් ඉදිරි කාලගුණික විපර්යාසයන් පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමටත් හැකියාව ලැබී ඇත. ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල් නිරීක්ෂණ චන්ද්‍රිකා යොදාගනිමින් ප්‍රධාන යුද කි‍්‍රයාකාරීත්වයන්ට වැදගත් වන තොරතුරු රැස්ර ගනී. විද්‍යත්මක චන්ද්‍රිකා, පෘථිවිය නිරීක්ෂණය, පිටත ග්‍රහලෝක, සූර්යයා, ධූමකේතු සහ මන්දාකිණි නිරීක්ෂණය වැනි අභ්‍යාවකාශය මූලික කරගත් වැඩ සටහන් හා වෙනත් ප්‍රයෝජනවත් කාර්යයන් බොහෝමයක් සඳහාත් කෘති‍්‍රම චන්ද්‍රිකා යොදාගනී.

සන්නිවේදන චන්ද්රිකාමුල් යුගයේ කෘති‍්‍රම චන්ද්‍රිකා සියල්ලක්ම පාහේ මොනයම් හෝ සන්නිවේදන උපකරණවලින් සමන්විත විය. නාසා ආයතනය මගින් 1962 දී කක්ෂගත කරන ලද ප්‍රථම දුරකථන හා රූපවාහිනී චන්ද්‍රිකාව AT & T ආයතනයට අයත් ටෙල්ස්ටාර් l යනුවෙන් හැඳින්විණි. එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව වූයේ සින්කොම් 3 ය. සින්කොම් 3 යනු භූ ස්ථාවර කක්ෂයක් (පොළොවේ පරිභ්‍රමණ වේගයට සමාන වේගයක් ඇති කක්ෂ) භාවිතා කරන ලද ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාවයි. 1957 වසරේ සිට මේ දක්වා සන්නිවේදන චන්ද්‍රිකා 300 ට වැඩි ප්‍රමාණයක් කක්ෂගත කර ඇත. වර්තමානයේ භූ ස්ථාවර කක්ෂගත චන්ද්‍රිකා වලින් හඩ, දත්ත සහ රූපවාහිනී සන්නිවේදනය සිදුකෙරෙන අතර ලොව වටා පිහිටි නිවෙස්වලට සෘජු රූපවාහිනී විකාශනයන් සිදුකිරීමේ හැකියාවද ඇත. ලෝකයේ බොහෝ රටවලට ඔවුන්ගේම සන්නිවේදන චන්ද්‍රිකා (Comsat) ජාලයක් පවතී. ජාත්‍යන්තර මට්ටමින් චන්ද්‍රිකා හරහා සන්නිවේදන කටයුතු සිදුවන්නේ ඉන්ටෙල්සැට් නම් සංවිධානයක් හරහාය. 1982 වර්ෂයේ සිට ඉන්මාසැට් නම් වෙනත් සංවිධානයක් මගින් මුහුදේ ගමන් ගන්නා නෞකාවන් සඳහා සන්නිවේදන චන්ද්‍රිකා ජාලයක් පිහිටුවන ලදී. මේ නිසා බොහෝ නෞකාවලට චන්ද්‍රිකා තාක්ෂණයේ ආධාරයෙන් නිවැරදිව ඔවුන්ගේ පිහිටීම සහ දිශාව සොයාගැනීමේ හැකියාව ලැබී ඇත.

ගමනාගමන චන්ද්රිකාමේවා නිසා නැව්වලට ගුවන් යානාවලට පමණක් නොව මෝටර් වාහනවලට පවා විශේෂිත ගුවන්විදුලි සම්පේර්ෂක මගින් නියමිත ස්ථානය සොයාගැනීමේ පහසුව ලැබී තිබේ. මේ වර්ගයේ චන්ද්‍රිකා වලින් අඛණ්ඩව පෘථිවිය වෙත ගුවන් විදුලි සංඥා එවනු ලබයි. මේ සංඥාවල අඩංගු දත්තයන් පොළොවේ ඇති විශේෂිත ගුවන් විදුලි සම්පේර්ෂක මගින් පරිවර්තනය කෙරේ. ඒවා තව දුරටත් විශ්ලේෂණය කිිරීම මගින් යම් නෞකාවකට හෝ වෙනත් වාහනයකට තම ගමන් දිශාව, පිහිටීම, දුර ප්‍රමාණය ආදී සියලු තොරතුරු නිවැරදිව දැන ගැනීමේ හැකියාව පවතී.එක්සත් ජනපදයේ නාවුක හමුදාව මගින් 1960 දී ප්‍රථම ගමනාගමන චන්ද්‍රිකාව වූ ට්රාන්ස්සිට් 1 ඕ කක්ෂගත කරන ලදී. 1996 දී මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවසන් වූ බැවින් එක්සත් ජනපදයට එහි සේවය අහිමිවිය එක්සත් ජනපදයේ ගුවන් හමුදාව විසින් තම මෙහෙයුම් සඳහා කක්ෂගත කරන ලද NAVSTAR Global Positioning System (GPS) නම් පද්ධතියට චන්ද්‍රිකා 24 ක් අන්තර්ගත විය. සම්පේර්ෂකයේ වර්ගය සහ භාවිතා කළ ක්‍රමය මත මෙම GPS පද්ධතියට මී. 100 සිට සෙ. මී. 1 වටා ප්‍රමාණයක් දක්වා නිවැරැදිව යම් ස්ථානගත තොරතුරු සැපයීමේ හැකියාව ඇත. රුසියානු සමූහාණ්ඩුව යැවූ Global Orbiting Satellite System (GLONASS) නම් පද්ධතියටද චන්ද්‍රිකා 24 ක් අන්තර්ගත විය. එහි කි‍්‍රයාකාරීත්වයේ නිවැරැදිතාව ඉහත ට්ර්‍ථඉ පද්ධතියටම සමාන විය. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය මගින් 2002 වසරේදී ගමනාගමන චන්ද්‍රිකා පද්ධතියක් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබිණි.

[QUOTE="**cut, post: 9099198, member: 79428"] [B][U][CENTER][SIZE="6"][COLOR="DarkRed"]චන්ද්‍රිකා(satellite)[/COLOR][/SIZE][/CENTER][/U][/B] [CENTER] [IMG]http://www.spacetoday.org/images/Sats/MilSats/GPSbig.jpg[/IMG] [/CENTER] [SIZE="5"]විශේෂිත වූ අරමුණු සහ කාර්යයන් සඳහා විවිධ වර්ගවල කෘති‍්‍රම චන්ද්‍රිකා නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස විදුලි සංදේශ හා රූපවාහිනී, ගුවන් විදුලි විකාශන ව්‍යාපාර වලදී, රේඩියෝ, රූපවාහිනී සහ දුරකථන සංඥා ආදිය රැහැන් රහිතව හෝ බාධාවකින් තොරව ගෙන යාමට සන්නිවේදන චන්ද්‍රිකාවන් යොදාගැනෙයි. ගමනාගමන කටයුතු (නාවුක, ගුවන්යානා) වලදී යොදා ගන්නා චන්ද්‍රිකාවලට පොළොවේ ඉතා සියුම් තැන් පවා පෙන්වා දීමේ හැකියාව ඇත. කාලගුණික චන්ද්‍රිකා මගින් කාලගුණ විද්‍යාඥයින්ට කාලගුණය පිළිබඳ විවිධ දත්ත ලබාගැනීමටත් ඒ අනුසාරයෙන් ඉදිරි කාලගුණික විපර්යාසයන් පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමටත් හැකියාව ලැබී ඇත. ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල් නිරීක්ෂණ චන්ද්‍රිකා යොදාගනිමින් ප්‍රධාන යුද කි‍්‍රයාකාරීත්වයන්ට වැදගත් වන තොරතුරු රැස්ර ගනී. විද්‍යත්මක චන්ද්‍රිකා, පෘථිවිය නිරීක්ෂණය, පිටත ග්‍රහලෝක, සූර්යයා, ධූමකේතු සහ මන්දාකිණි නිරීක්ෂණය වැනි අභ්‍යාවකාශය මූලික කරගත් වැඩ සටහන් හා වෙනත් ප්‍රයෝජනවත් කාර්යයන් බොහෝමයක් සඳහාත් කෘති‍්‍රම චන්ද්‍රිකා යොදාගනී. සන්නිවේදන චන්ද්රිකාමුල් යුගයේ කෘති‍්‍රම චන්ද්‍රිකා සියල්ලක්ම පාහේ මොනයම් හෝ සන්නිවේදන උපකරණවලින් සමන්විත විය. නාසා ආයතනය මගින් 1962 දී කක්ෂගත කරන ලද ප්‍රථම දුරකථන හා රූපවාහිනී චන්ද්‍රිකාව AT & T ආයතනයට අයත් ටෙල්ස්ටාර් l යනුවෙන් හැඳින්විණි. එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව වූයේ සින්කොම් 3 ය. සින්කොම් 3 යනු භූ ස්ථාවර කක්ෂයක් (පොළොවේ පරිභ්‍රමණ වේගයට සමාන වේගයක් ඇති කක්ෂ) භාවිතා කරන ලද ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාවයි. 1957 වසරේ සිට මේ දක්වා සන්නිවේදන චන්ද්‍රිකා 300 ට වැඩි ප්‍රමාණයක් කක්ෂගත කර ඇත. වර්තමානයේ භූ ස්ථාවර කක්ෂගත චන්ද්‍රිකා වලින් හඩ, දත්ත සහ රූපවාහිනී සන්නිවේදනය සිදුකෙරෙන අතර ලොව වටා පිහිටි නිවෙස්වලට සෘජු රූපවාහිනී විකාශනයන් සිදුකිරීමේ හැකියාවද ඇත. ලෝකයේ බොහෝ රටවලට ඔවුන්ගේම සන්නිවේදන චන්ද්‍රිකා (Comsat) ජාලයක් පවතී. ජාත්‍යන්තර මට්ටමින් චන්ද්‍රිකා හරහා සන්නිවේදන කටයුතු සිදුවන්නේ ඉන්ටෙල්සැට් නම් සංවිධානයක් හරහාය. 1982 වර්ෂයේ සිට ඉන්මාසැට් නම් වෙනත් සංවිධානයක් මගින් මුහුදේ ගමන් ගන්නා නෞකාවන් සඳහා සන්නිවේදන චන්ද්‍රිකා ජාලයක් පිහිටුවන ලදී. මේ නිසා බොහෝ නෞකාවලට චන්ද්‍රිකා තාක්ෂණයේ ආධාරයෙන් නිවැරදිව ඔවුන්ගේ පිහිටීම සහ දිශාව සොයාගැනීමේ හැකියාව ලැබී ඇත. [CENTER][IMG]http://www.no-credit-check-advice.com/images/no-credit-check-satellite-internet.jpg[/IMG][IMG]http://www.dishtvtips.com/earth-satellite.jpg[/IMG][/CENTER] ගමනාගමන චන්ද්රිකාමේවා නිසා නැව්වලට ගුවන් යානාවලට පමණක් නොව මෝටර් වාහනවලට පවා විශේෂිත ගුවන්විදුලි සම්පේර්ෂක මගින් නියමිත ස්ථානය සොයාගැනීමේ පහසුව ලැබී තිබේ. මේ වර්ගයේ චන්ද්‍රිකා වලින් අඛණ්ඩව පෘථිවිය වෙත ගුවන් විදුලි සංඥා එවනු ලබයි. මේ සංඥාවල අඩංගු දත්තයන් පොළොවේ ඇති විශේෂිත ගුවන් විදුලි සම්පේර්ෂක මගින් පරිවර්තනය කෙරේ. ඒවා තව දුරටත් විශ්ලේෂණය කිිරීම මගින් යම් නෞකාවකට හෝ වෙනත් වාහනයකට තම ගමන් දිශාව, පිහිටීම, දුර ප්‍රමාණය ආදී සියලු තොරතුරු නිවැරදිව දැන ගැනීමේ හැකියාව පවතී.එක්සත් ජනපදයේ නාවුක හමුදාව මගින් 1960 දී ප්‍රථම ගමනාගමන චන්ද්‍රිකාව වූ ට්රාන්ස්සිට් 1 ඕ කක්ෂගත කරන ලදී. 1996 දී මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවසන් වූ බැවින් එක්සත් ජනපදයට එහි සේවය අහිමිවිය එක්සත් ජනපදයේ ගුවන් හමුදාව විසින් තම මෙහෙයුම් සඳහා කක්ෂගත කරන ලද NAVSTAR Global Positioning System (GPS) නම් පද්ධතියට චන්ද්‍රිකා 24 ක් අන්තර්ගත විය. සම්පේර්ෂකයේ වර්ගය සහ භාවිතා කළ ක්‍රමය මත මෙම GPS පද්ධතියට මී. 100 සිට සෙ. මී. 1 වටා ප්‍රමාණයක් දක්වා නිවැරැදිව යම් ස්ථානගත තොරතුරු සැපයීමේ හැකියාව ඇත. රුසියානු සමූහාණ්ඩුව යැවූ Global Orbiting Satellite System (GLONASS) නම් පද්ධතියටද චන්ද්‍රිකා 24 ක් අන්තර්ගත විය. එහි කි‍්‍රයාකාරීත්වයේ නිවැරැදිතාව ඉහත ට්ර්‍ථඉ පද්ධතියටම සමාන විය. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය මගින් 2002 වසරේදී ගමනාගමන චන්ද්‍රිකා පද්ධතියක් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබිණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom