Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රිකා(satellite)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලගුණික චන්ද්රිකාකැමරා සහ වෙනත් උපකරණ වලින් සමන්විත වන කාලගුණික චන්ද්‍රිකාවන් සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලය ආසන්නයේ වූ කක්ෂවල ස්ථානගත කරයි. පෘථිවියේ කාලගුණික තත්ත්වයන් ගැන අනාවැකි ප්‍රකාශ කිරීමටත්, කාලගුණය ගැන තොරතුරු රැස්කර ගැනීමටත් මෙම චන්ද්‍රිකා උපයෝගීී කරගනී. මේවාට අභ්‍යාවකාශයේ සිට පෘථිවියේ කාලගුණික තත්ත්වයන් පිළිබඳ ඉතා හොඳ දර්ශන ලබාගත හැකිවීමත්, ලබාගන්නා දත්ත දිවා රාතී‍්‍ර දෙකේදීම නොකඩවා පොළොවට එවිය හැකි වීමත් මෙහි ඇති වාසියකි.වර්ෂ 1960 දී නාසා ආයතනය විසින් යවන ලද ප්‍රථම කාලගුණික චන්ද්‍රිකාව Television Infrared Observation Satelliste (TIROS) 1 යනුවෙන් හැඳින්විණි. TIROS 1චන්ද්‍රිකාව මගින් මේ වන විට පෘථිවියේ හා වායුගෝලයේ ඡායාරූප 23000 ක් පමණ පොළොවට එවා ඇත. නාසා ආයතනයෙන් මෙහෙයවන ලදGOES (Geostationary Operational Environmental Satellite) චන්ද්‍රිකා මාලාවම භූස්ථාවර චන්ද්‍රිකාවන් විය.චන්ද්‍රිකාවලට කුණාටු ආදී තත්ත්වයන්ද ඇතුළුව කාලගුණය පිළිබඳ බොහෝ තොරතුරු ලබාදීමට හැකි විය.GOES චන්ද්‍රිකා මාලාව සමඟ තරග කළ යුරෝපීය චන්ද්‍රිකාව වූයේ Meteosat – 3 ය. එම චන්ද්‍රිකාවත් භූ ස්ථාවර චන්ද්‍රිකාවක් සේ පැවතිණි. The National Oceanic and Atmospheric Administration (NOAA) විසින් මෙහෙයවන ලද චන්ද්‍රිකා 3 ක් මගින් දීර්ඝ කාලීන කාලගුණික තත්ත්ව පිළිබඳ දත්ත එක්රැස් කරගැනීමට හැකිවිය. මේ චන්ද්‍රිකාවන් තුනම භූ ස්ථාවර චන්ද්‍රිකාවන් නොවූ අතර පෘථිවි ධ්රැව හරහා ඇති අඩු උසක් සහිත කක්ෂවල ස්ථානගත කර තිබිණි.

යුද කටයුතු සඳහා යොදාගන්නා චන්ද්රිකායුද කටයුතු සඳහා යොදාගන්නා බොහෝ චන්ද්‍රිකා වාණිජ මට්ටමේ ඒවාට සමාන බවක් දක්වන නමුත් ඒවා විසින් එවනු ලබන රහසිගත දත්ත කියවා තේරුම් ගත හැක්කේ විශේෂිත වූ සම්පේර්ෂකවලට පමණි. යුද නිරීක්ෂණ චන්ද්රිකාවලටත් අනෙක් ඒවාට මෙන්ම ඡායාරූප ගැනීමේ හැකියාව ඇත. එහෙත් මේවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවායේ ඇති කැමරා අධිකි්රයාකාරි මට්ටමේ ඒවාවීමයි. එක්සත් ජනපදයේ හමුදාව මගින් විවිධ යුද චන්ද්‍රිකා පද්ධති විශාල ප්‍රමාණයක් කක්ෂගත කර ඇත. ආරක්ෂක චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියට (The Defense Satellite Communication System – DSCS) චන්ද්‍රිකාවන් 5 ක් ඇතුළත් වූ අතර ඒවා ස්ථාවර වර්ගයේ චන්ද්‍රිකාවන් විය. ඒවා මගින් යුද භමි අතර හඬ, දත්ත සහ රූපවාහිනී සංඥා ආදිය විකාශනය කළ හැකි විය. ආරක්ෂක උපයෝගී වැඩසටහන (The Defense Suppor Program – DSP) මිසයිල අනතුරු පිළිබඳව කල්තියා තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙන කි‍්‍රයාත්මක කරන ලද්දකි. මෙම ච්ඉර්ථ වැඩ සටහන 1991 දී පර්සියානු බොක්කේ සිදුකෙරුණු යුද්ධයේදී ඉරාකය විසින් එවන ලද ස්කඩ් මිසයිල පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපකාරී විය.සමහර යුද චන්දිකා මගින් මහජනයාගේ ප්‍රයෝජනයට ගත හැකි දත්තයන්ද සපයනු ලබයි. උදාහරණයක් ලෙස (Defense Meteorological Satellite Program – DMSP) නම් වූ වැඩ සටහන මගින් පෘථිවියේ කාලගුණික තොරතුරු ද රැස්කර ප්‍රචාරය කරන ලදි. යුද කටයුතු වලදී (Global Positioning System – GPS)යනුවෙන් චන්ද්‍රිකා පද්ධතියක්ද කි‍්‍රයාත්මක කෙරේ. ට්ර්ථඉසම්පේර්ෂක භාවිතා කළ හැකි ඕනෑම අයකුට මෙයින් ගමනා ගමන තොරතුරු ලබාගත හැකි විය.

විද්‍යාත්මක චන්ද්රිකාපෘථිවි කක්ෂයේ ස්ථානගත කර ඇති මෙවැනි චන්ද්‍රිකා වලට පෘථිවියේ සිතියම් සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම, පෘථිවියේ හැඩය සහ ප්‍රමාණය නිශ්චය කිරීම සහ සාගර සහ වායුගෝලය සම්බන්ධ ගති විද්‍යාව අධ්‍යයනය කිරීම වැනි කාර්යයන් සිදුකළ හැකියි. එමෙන්ම විද්‍යාඥයින් විසින් හිරු, සඳු, වෙනත් ග්‍රහලෝක හා ඔවුන්ගේ චන්ද්‍රයින් ධූූමකේතු, තාරකා සහ මන්දාකිණි පිළිබඳ නිරීක්ෂණය කිරීමටත් මෙම චන්ද්‍රිකා යොදාගනී. හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මෙවැනි අරමුණු පෙරදැරි කරගෙන 1990 දී උඩු ගුවනට යවන ලද්දකි. යුලිසස් නම් චන්ද්‍රිකාවෙන් සූර්යයාගේ ග්‍රහ සහ එහි උස් පිහිටීම් පිළිබඳ නිරීක්ෂණ සිදුකෙරිණි. එමෙන්ම ගැලීලියෝ නම් අභ්‍යාවකාශ යානාව සෙනසුරු ග්‍රහලෝකයට කක්ෂගත වී 1995 සිට එහි තොරතුරු පොළොවට එවන ලදී. එමගින් එහි දත්ත සහ එහි චන්ද්‍රයින් පිළිබඳ තොරතුරු පොළොව වෙත එවීය.

අන්තර්ජාලය ඇසුරිනි

[QUOTE="**cut, post: 9099215, member: 79428"] [SIZE="5"] කාලගුණික චන්ද්රිකාකැමරා සහ වෙනත් උපකරණ වලින් සමන්විත වන කාලගුණික චන්ද්‍රිකාවන් සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලය ආසන්නයේ වූ කක්ෂවල ස්ථානගත කරයි. පෘථිවියේ කාලගුණික තත්ත්වයන් ගැන අනාවැකි ප්‍රකාශ කිරීමටත්, කාලගුණය ගැන තොරතුරු රැස්කර ගැනීමටත් මෙම චන්ද්‍රිකා උපයෝගීී කරගනී. මේවාට අභ්‍යාවකාශයේ සිට පෘථිවියේ කාලගුණික තත්ත්වයන් පිළිබඳ ඉතා හොඳ දර්ශන ලබාගත හැකිවීමත්, ලබාගන්නා දත්ත දිවා රාතී‍්‍ර දෙකේදීම නොකඩවා පොළොවට එවිය හැකි වීමත් මෙහි ඇති වාසියකි.වර්ෂ 1960 දී නාසා ආයතනය විසින් යවන ලද ප්‍රථම කාලගුණික චන්ද්‍රිකාව Television Infrared Observation Satelliste (TIROS) 1 යනුවෙන් හැඳින්විණි. TIROS 1චන්ද්‍රිකාව මගින් මේ වන විට පෘථිවියේ හා වායුගෝලයේ ඡායාරූප 23000 ක් පමණ පොළොවට එවා ඇත. නාසා ආයතනයෙන් මෙහෙයවන ලදGOES (Geostationary Operational Environmental Satellite) චන්ද්‍රිකා මාලාවම භූස්ථාවර චන්ද්‍රිකාවන් විය.චන්ද්‍රිකාවලට කුණාටු ආදී තත්ත්වයන්ද ඇතුළුව කාලගුණය පිළිබඳ බොහෝ තොරතුරු ලබාදීමට හැකි විය.GOES චන්ද්‍රිකා මාලාව සමඟ තරග කළ යුරෝපීය චන්ද්‍රිකාව වූයේ Meteosat – 3 ය. එම චන්ද්‍රිකාවත් භූ ස්ථාවර චන්ද්‍රිකාවක් සේ පැවතිණි. The National Oceanic and Atmospheric Administration (NOAA) විසින් මෙහෙයවන ලද චන්ද්‍රිකා 3 ක් මගින් දීර්ඝ කාලීන කාලගුණික තත්ත්ව පිළිබඳ දත්ත එක්රැස් කරගැනීමට හැකිවිය. මේ චන්ද්‍රිකාවන් තුනම භූ ස්ථාවර චන්ද්‍රිකාවන් නොවූ අතර පෘථිවි ධ්රැව හරහා ඇති අඩු උසක් සහිත කක්ෂවල ස්ථානගත කර තිබිණි. [CENTER][IMG]http://www.sat-tel.com/images/satellite_graphics.JPG[/IMG][/CENTER] යුද කටයුතු සඳහා යොදාගන්නා චන්ද්රිකායුද කටයුතු සඳහා යොදාගන්නා බොහෝ චන්ද්‍රිකා වාණිජ මට්ටමේ ඒවාට සමාන බවක් දක්වන නමුත් ඒවා විසින් එවනු ලබන රහසිගත දත්ත කියවා තේරුම් ගත හැක්කේ විශේෂිත වූ සම්පේර්ෂකවලට පමණි. යුද නිරීක්ෂණ චන්ද්රිකාවලටත් අනෙක් ඒවාට මෙන්ම ඡායාරූප ගැනීමේ හැකියාව ඇත. එහෙත් මේවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවායේ ඇති කැමරා අධිකි්රයාකාරි මට්ටමේ ඒවාවීමයි. එක්සත් ජනපදයේ හමුදාව මගින් විවිධ යුද චන්ද්‍රිකා පද්ධති විශාල ප්‍රමාණයක් කක්ෂගත කර ඇත. ආරක්ෂක චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියට (The Defense Satellite Communication System – DSCS) චන්ද්‍රිකාවන් 5 ක් ඇතුළත් වූ අතර ඒවා ස්ථාවර වර්ගයේ චන්ද්‍රිකාවන් විය. ඒවා මගින් යුද භමි අතර හඬ, දත්ත සහ රූපවාහිනී සංඥා ආදිය විකාශනය කළ හැකි විය. ආරක්ෂක උපයෝගී වැඩසටහන (The Defense Suppor Program – DSP) මිසයිල අනතුරු පිළිබඳව කල්තියා තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙන කි‍්‍රයාත්මක කරන ලද්දකි. මෙම ච්ඉර්ථ වැඩ සටහන 1991 දී පර්සියානු බොක්කේ සිදුකෙරුණු යුද්ධයේදී ඉරාකය විසින් එවන ලද ස්කඩ් මිසයිල පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපකාරී විය.සමහර යුද චන්දිකා මගින් මහජනයාගේ ප්‍රයෝජනයට ගත හැකි දත්තයන්ද සපයනු ලබයි. උදාහරණයක් ලෙස (Defense Meteorological Satellite Program – DMSP) නම් වූ වැඩ සටහන මගින් පෘථිවියේ කාලගුණික තොරතුරු ද රැස්කර ප්‍රචාරය කරන ලදි. යුද කටයුතු වලදී (Global Positioning System – GPS)යනුවෙන් චන්ද්‍රිකා පද්ධතියක්ද කි‍්‍රයාත්මක කෙරේ. ට්ර්ථඉසම්පේර්ෂක භාවිතා කළ හැකි ඕනෑම අයකුට මෙයින් ගමනා ගමන තොරතුරු ලබාගත හැකි විය. [CENTER][IMG]http://www.radio-electronics.com/info/satellite/communications_satellite/communications_satellite.gif[/IMG] [/CENTER] විද්‍යාත්මක චන්ද්රිකාපෘථිවි කක්ෂයේ ස්ථානගත කර ඇති මෙවැනි චන්ද්‍රිකා වලට පෘථිවියේ සිතියම් සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම, පෘථිවියේ හැඩය සහ ප්‍රමාණය නිශ්චය කිරීම සහ සාගර සහ වායුගෝලය සම්බන්ධ ගති විද්‍යාව අධ්‍යයනය කිරීම වැනි කාර්යයන් සිදුකළ හැකියි. එමෙන්ම විද්‍යාඥයින් විසින් හිරු, සඳු, වෙනත් ග්‍රහලෝක හා ඔවුන්ගේ චන්ද්‍රයින් ධූූමකේතු, තාරකා සහ මන්දාකිණි පිළිබඳ නිරීක්ෂණය කිරීමටත් මෙම චන්ද්‍රිකා යොදාගනී. හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මෙවැනි අරමුණු පෙරදැරි කරගෙන 1990 දී උඩු ගුවනට යවන ලද්දකි. යුලිසස් නම් චන්ද්‍රිකාවෙන් සූර්යයාගේ ග්‍රහ සහ එහි උස් පිහිටීම් පිළිබඳ නිරීක්ෂණ සිදුකෙරිණි. එමෙන්ම ගැලීලියෝ නම් අභ්‍යාවකාශ යානාව සෙනසුරු ග්‍රහලෝකයට කක්ෂගත වී 1995 සිට එහි තොරතුරු පොළොවට එවන ලදී. එමගින් එහි දත්ත සහ එහි චන්ද්‍රයින් පිළිබඳ තොරතුරු පොළොව වෙත එවීය.[/SIZE] අන්තර්ජාලය ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom