චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

Tharuskzi

Member
Feb 15, 2017
32
5
0
චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

මූ ලංකාවේ රහස් ටික ඔක්කොම බෙන්ගලි කොටින්ට විකුනන්න ඇති. බලපන්කො උන් ගහන හැටි.ලංකාවේ ඉපදිලා ලංකාවේ මහජන මුදලින් ක්‍රිකට් ගහලා ක්‍රිකට් ‍ටුවර් ගිහිල්ලා බන්ගලියන්ට ක්‍රිකට් පුරුදු කරනවා..ලැජ්ජ නැද්ද කොටියා මාක් රටකට කඩේ යන්න.අනිත් එක බන්ගලියො කොටි ඇදුම් ඇදගෙන ගවුන්ඩ් එකේ ඩෙගා නටනවා:angry::angry::angry::angry::frown::frown::frown::dull::dull:
 
  • Like
Reactions: craabeysinghe

Tharuskzi

Member
Feb 15, 2017
32
5
0
ඇයි බෙනගලියන්ට කොටි ඇදුම් ඇදගෙන නටන්න දෙන්නේ.මහින්ද හිටියනම් මේවා වෙන්න දෙන්නේ නෑනේ.කොටින්ට ඩෙග නටන්න ග්‍රවුන්ඩ් එක දීලා:frown::frown::frown:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇයි බෙනගලියන්ට කොටි ඇදුම් ඇදගෙන නටන්න දෙන්නේ.මහින්ද හිටියනම් මේවා වෙන්න දෙන්නේ නෑනේ.කොටින්ට ඩෙග නටන්න ග්‍රවුන්ඩ් එක දීලා:frown::frown::frown:

    හවස 5ට සූරපප්පා බලපන් ගිහින්.. කෝ කෝ යමන්:lol::lol:
     
    Tharuskzi

    Member
    Feb 15, 2017
    32
    5
    0
    ජනාදිපති තුමනි හතුරුසින්හව අත් අඩංගුවට ගන්න.මේකාට ලංකාවෙන් ක්‍රිකට් ගහන්න වියදම් උන සල්ලි ආපහු අය කරගන්න.:frown::angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කාටූන් එකක් බලං ඉදපං මිනිහෝ මෙතන නොතේරෙන ලබ්බවල් කතා කරන්න එන්නේ නැතුව..
     
    • Like
    Reactions: craabeysinghe

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    මූ ලංකාවේ රහස් ටික ඔක්කොම බෙන්ගලි කොටින්ට විකුනන්න ඇති. බලපන්කො උන් ගහන හැටි.ලංකාවේ ඉපදිලා ලංකාවේ මහජන මුදලින් ක්‍රිකට් ගහලා ක්‍රිකට් ‍ටුවර් ගිහිල්ලා බන්ගලියන්ට ක්‍රිකට් පුරුදු කරනවා..ලැජ්ජ නැද්ද කොටියා මාක් රටකට කඩේ යන්න.අනිත් එක බන්ගලියො කොටි ඇදුම් ඇදගෙන ගවුන්ඩ් එකේ ඩෙගා නටනවා:angry::angry::angry::angry::frown::frown::frown::dull::dull:

    Monawada ban ape team eke rahas? Anika u ewa denaganna ape team ekath ekka inna epei. U dan awrudu ganaka indala bangaliyanta coach karanne.

    Un ekale cricket gahapu heti hoyala balapalla. Un kawadawath mahajana mudalin cricket gahapu labbak ne. Un ratata naya nethuwa ratata hambakarala dunna misak.

    Ape inne gon harakta unge watinakamak nethi hinda thama un pitaratawal wala coach karanne.

    Anika ban ape ewunge adupadu hinda match eka peradune. Catchma keeyak miss kalada?

    Nikam minissunta kathandara kiyannna epa ban
    .:angry::angry::angry: