චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    " #dav whatmora යනු 1996 ලෝක කුසලානය ලබා ගත් කණ්ඩායමේ පුහුණුකරුය.ඔවුන් අතින් පරාජයට පත් වුයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.වර්ට්මොරා යනු ඕස්ට්‍රේලියානු ජාතීකයෙකි.2017 වර්ෂයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රිලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුයේ ශ්‍රිලාංකීයෙකු වු චන්දික හතුරුසිංහ නම් පුහුණුකරු යටතේය.
    ඉතිං ඇයි අවුල්ද ඒක?අවුල් තමයි.හතුරුසිංහ දේශයට දෝහියෙකුද?ඔව්.අපි හරි වෙනස් ජාතීයක්.ඇයි ඒ?ඒක තමයි මේක.
    #DAVWHATMORE# "

    FB උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: craabeysinghe

    Tharuskzi

    Member
    Feb 15, 2017
    32
    5
    0
    " #dav whatmora යනු 1996 ලෝක කුසලානය ලබා ගත් කණ්ඩායමේ පුහුණුකරුය.ඔවුන් අතින් පරාජයට පත් වුයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.වර්ට්මොරා යනු ඕස්ට්‍රේලියානු ජාතීකයෙකි.2017 වර්ෂයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රිලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුයේ ශ්‍රිලාංකීයෙකු වු චන්දික හතුරුසිංහ නම් පුහුණුකරු යටතේය.
    ඉතිං ඇයි අවුල්ද ඒක?අවුල් තමයි.හතුරුසිංහ දේශයට දෝහියෙකුද?ඔව්.අපි හරි වෙනස් ජාතීයක්.ඇයි ඒ?ඒක තමයි මේක.
    #DAVWHATMORE# "

    FB උපුටා ගැනීමකි

    පොන්නයො දේශක්ද්‍රෝහින්ව සාදාරනීය කරන්න එක එක පරන දේවල් මෙතන උලුප්පන්න එපා.වට්මෝර් කියන්නේ ලංකාවේ ඉපදිලා පස්සේ ඕස්ට්‍රේලියාවට ගිය කෙනෙක් මිසක් එහේ ඉපදුන කෙනෙක් නෙවෙයි. චන්දික හතුරු සිංහ අපේ රටේ ඉපදිලා අපෙන් ක්‍රිකට් ඉගෙන ගෙන අපිටම කෙලෙව්වා:angry::angry:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    අපේ TEAM එක පුරුදු කරන්න ඇවිල්ල ඉන්න වෙන රටවල් වල උන්ට උන් ගේ රටේ උන් බනින්නෙ නැනේ. කුහකවෙන්න එප බන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නියම waddek චන්දික
    කිවා හරි මුන්ව 96 ලංකාව වගේ හදල ගනී
    ලංකාවෙත් පට්ට coachල ඉන්නවා කියල පෙන්නුවා
    අපේ උන්ව අපේ උන්ට අගේ නැති උනාම
    ඔහොම කනට ගහලා පෙන්නන්න ඕන