චන්දිගර් මල්ලිට

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    .

    Kella dan mehema janele langata wela athi


    monawada ban me dala thiyena photo , kisima deyak penne na ne
    h2t0yqh.png

    uggGKKJ.png

    be5V702.png

    5JGg1WD.png


    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith
     
    • Like
    Reactions: Asmodeus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හොදටම ඩ්‍රින්ක් එක දාල ඉන්න වෙලාවේ ත්‍රෙඩ් එක හොයන්න කම්මැලියි.

    මම ඩිග්රි එක කලේ උතුරු ඉන්දියාවේ. මීට අවුරුදු 15කට විතර කලින්.
    ලංකාවට වඩා මම ඉන්දියාවේ කරක් ගහල තියෙනවා. චන්දිගර්, කුලු, මනාලි, ශිම්ලා, ජලන්දර්, අම්රිට්සාර්, ශ්‍රීනගර්, ඔය හැමතැනම ගිහින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කල්කටා, මුම්බායි, පූනේ, ගෝවා, අජ්මීර්, උදයපුර්, හයිදරාබාද්, බැංගලෝර්, එර්නකුලම්, කොචින්, චෙන්නායි, කන්‍යකුමාරි, බුවනේස්වර්, පූරි, මසුරි, දෙහෙරාදුන්, රිෂිකෙෂ්, මෙකි නොකී හැමතැනම ගිහින් තියෙනවා. හිතෙනකොටත් දැනෙන්නේ පුදුම සතුටක් වගේම දුකක්.

    චන්දිගර් ගැන මගේ අත්දැකීම මේකයි.

    1. මගේ අදහස අනුව නම් චන්දිගර් ඉන්දියාවේ තියෙන ලස්සනම නගරය. එකට හේතුව හරිම සරලයි. චන්දිගර් කියන්නේ නිර්මාණය කරපු නගරයක්. පාරවල් එහෙම ගොඩක් ලොකුයි, ලස්සනට ගස් හිටවල හදල තියෙනවා. ලස්සනට ප්ලෑන් කරලා හදපු නගරයක්. නගරය හදාපු වෙලාවේ පාක් එකකුත් හදල තියෙනවා. ඉන්දියාවට යන්න ලැබුනොත් අනිවාර්යයෙන් ම ඒ පාක් එකට යන්න.

    2. චන්දිගර් නගරය අයිති පන්ජාබ් ප්‍රාන්තයට. දිල්ලි ඉඳන් ලොකු දුරක් නෑ. දිල්ලි වලට ප්ලේන් එකේ ගියොත් චන්දිගර් යන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

    3. චන්දිගර් වල ඉන්න බහුතරයක් සික් ආගමිකයින්. සික් සහ හින්දු කියන්නේ ආගම් දෙකක්.. සික් කියන්නේ හින්දු මුස්ලිම් ආගම් එකතු කරලා හදපු අච්චාරුවක්. සික් පිරිමි අති බහුතරයක් ජටාව බඳිනවා. හැම සික් ආගමිකයෙකුටම නමේ සිංග් කෑල්ලක් තියෙනවා. නමුත් හැම සිංග් කෙනෙක් ම සික් නෙමෙයි උදාහරණයක් විදිහට kanwaldeep singh chadda මගේ යාලුවෙක්. ඌ සික්. ඒ වගේම atul singh තව යාලුවෙක්, ඌ සික් නෙමෙයි. ඇති බහුතරයක් සික් උන් ගේ middle name එක singh .

    4. ඒ වගේම හැම සික් කෙල්ලෙක් ගේ ම නමේ කවුර් (kaur) කෑල්ලක් තියෙනවා. උබේ කෙල්ල සික් ද නැද්ද කියල අන්දුනගන්න ලේසිම ක්‍රමය තමයි Kaur කියන කෑල්ල නමේ තියෙනවද නැද්ද කියල බලන එක.

    5. සික් කෙල්ලෝ පුදුම ලස්සනයි. බඳින්න කලින් නම් ලෝකේ ඉන්න ලස්සනම කෙල්ලෝ මන් හිතන්නේ සික් කෙල්ලෝ. එකම ප්‍රශ්නේ සික් කෙල්ලෝ හැමෝම වගේ බැන්දට පස්සේ තාර බැරල් එක වගේ මහත් වෙන එක. එක උන්ගේ ජාන වල ඇති දෙයක්. හැම සික් කෙල්ලම එහෙමයි.

    6. කෙල්ලගේ surname එක mehta, mehra, kapoor, arora, khanna, dhilon, dhiman වගේ එකක් නම් උන් සික් නෙමෙයි හින්දු. මේ ඔක්කොම ක්ෂත්‍රිය කුලයේ නම්. ටිකක් වලියට බරයි. කොහොමත් චන්දිගර් වල ඉන්න හින්දු උන් බහුතරයක් ක්ෂත්‍රීය කුලයේ. වලිකාරයෝ තමයි ඉන්නේ. කැමති නම් surname එක විතරක් එවපන් මම කුල මල විස්තර ටික එවන්නම්.

    7. සික් ආගමේ තියෙන දෙයක් තමයි හැම වෙලේම වලියකට රෙඩි වෙලා ඉඳපන් කියන එක. උන්ගේ ආගමේ නීතියකට අනුව හම සික් පිරිමියම කඩුවක් ඉනේ බැඳගන්න ඕන. ටවුන් වල සහ පිටරට නම් දැන් පොඩි පිහියක් වගේ දෙයක් බැඳගෙන ඉන්නවා. නමුත් ගම් පළාත් වල මම ඕන තරම් කඩුව බැඳගත්ත සික් උන් දැකල තියෙනවා. ඒ හින්ද කෙල්ල සික් නම් පරිස්සම් වෙයන්.

    8. ඉන්දියන් කෙල්ලෝ ඇති බහුතරයක් ජීවිත කාලෙටම සෙට් වෙන උන්. මම හිටපු අවුරුදු 4ටම ඉන්දියන් කෙල්ලෙක් සෙට් කරගත්තේ නෑ. නමුත් ඉන්දියන් කෙල්ලෝ සෙට් වුන කොල්ලෝ ඔක්කොම බැන්දා. තාම බැඳලා. ලේසියෙන් උන් ඩිවෝස් වෙන්නේ නෑ. ඉන්දියන් උන් ලෝකේ අඩුම දිවොස් රේට් එකක් තියෙන ජාතියක්. කෙල්ලෝ පිට යන්නේම නෑ. මන් දැන් වැඩකරන තැන වුනත් සුද්දියෝ, කළු උන්, දකුණු ඇමරිකානු, ෆිලිපින්, බංගලි කෙල්ලෝ, හැම එකෙක් එක්කම වගේ flirt කරනවා. නමුන් ඉන්දියන් කෙල්ලෝ එක්ක කරන්න බෑ. උන් flirt කරනවා හරිම අඩුයි. ඒ හින්ද උබ හොයන්නේ ජීවන සහකාරියක් නම් ඉන්දියන් කෙල්ලෙක් කියන්නේ සම්පතක්. එත් ලංකාවේ කෙල්ලෝ වගේ රූම් අදින්න නම් බෑ. ඉන්දියන් කොල්ලෝ නම් එකේ අනිත් පැත්ත. නමුත් ඉන්දියන් කෙල්ලෝ පුදුම විදිහට ඉවසනවා.

    9. ඉන්දියන් උන් පුදුම විදිහට කුලය ගැන හිතනවා. මම හිටපු පළාතේ කුලය නිසා මිනීමැරුම් පවා ඇතිවෙලා තියෙනවා. හින්දු උන් ට කුලයයි ආගමයි හරිම වැදගත්. බෞද්ධ කියන්නේ උන් හින්දු ආගමේම කොටසක් විදිහට තමයි පිළිගන්නේ. උඹ වැරදිලාවත් මුස්ලිම් නම් උබව ඇට දෙකෙන් එල්ලයි, ඒ හින්ද පරිස්සමෙන්. බෞද්ධ නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    දැනට කියන්න තියෙන්නේ එච්චරයි. බෝතලෙත් ඉවරයි. ඒ හින්ද ටටා බායි.

    ඕන ප්‍රශ්නයක් තියෙනවනම් අහපන්. සුබ මංගලම්!
    එකම ප්‍රශ්නේ සික් කෙල්ලෝ හැමෝම වගේ බැන්දට පස්සේ තාර බැරල් එක වගේ මහත් වෙන එක. එක උන්ගේ ජාන වල ඇති
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    එකම ප්‍රශ්නේ සික් කෙල්ලෝ හැමෝම වගේ බැන්දට පස්සේ තාර බැරල් එක වගේ මහත් වෙන එක. එක උන්ගේ ජාන වල ඇති
    ඒවුනාට එයා එහෙම වෙන්නෑ බං. බලපම් ස්ල්ම් බොඩිය. ෆාස්ට් ෆුඩ් කන්නෑ ජීවිතේට

    WgtYJcz.jpg


    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
     
    • Like
    Reactions: mag123

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගෑනු මහත් වෙන්නේ බැන්දම. You will see.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    ඒවුනාට එයා එහෙම වෙන්නෑ බං. බලපම් ස්ල්ම් බොඩිය. ෆාස්ට් ෆුඩ් කන්නෑ ජීවිතේට

    ගොන් පැටියො, ඉන්දියාවේ ෆාස්ට් ෆුඩ් කල්චර් එක ආවේ බොහොම මෑතකදී. තාමත් එහෙ මිනිස්සු කන්නේ ගෙදර උයන කෑම. මුම්බායි ඩබ්බාවාලා (දන්නැත්තම් ගූගල් කරපං) තාම ගෙවල් වල වයිෆ්ල හදන කෑම ඔෆිස් වල වැඩකරන පිරිමින්ට ගෙනියලදෙනවා. කොටින්ම ඩස්පයෝ පිටරට ආවත් හොයන්නෙ උන්ගේම කෑම. ෆාස්ට් ෆුඩ් කනව හරිම අඩුයි. හෙළුවො වගේ කොත්තු ෆ්‍රයිඩ් රයිස් ගිලින්නේත් නෑ.මගෙ ඔෆිස් එකේ ඉන්න ඩස්පියෝ මගෙන් අහනවා දවල්ට sandwich කාල ඉන්නෙ කොහොමද කියල. ඒත් උන් බැන්දට පස්සෙ හුලන් බෝලේ වගේ මහත් වෙනවා. දැන් ෆිල්ම් වල ඉන්න ගෑනු පෙන්නල කියන්නෙපා ඩස්පියො මහත් වෙන්නෑ කියල.

    මහත්වෙන එකෙයි ෆාස්ට් ෆුඩ් වලයි ඇති සම්බන්දයක් නෑ,