චන්දිගර් මල්ලිට

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Melbourne වල Indian උන්නමි Cigar ගගහ පාරෙ යන්නෙ. බොනව සුද්දියන්ට වඩා.
    ආගමෙන් හිරවෙලා ඉන්න උන් බහුතරය ඔහොමයි. උන් ලිමිට් දන්නෙ නෑ. මේ කතා ඔක්කොම එහෙට අදාළ උනාට ලංකාවට ගෙනාවොත් තත්වෙ වෙනස් වෙන්න පුළුවන්. වැඩේ කෙරෙනව නං එහෙ ගියත් පාඩුනෑ.
     
    • Like
    Reactions: RealityOfX

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    හොදටම ඩ්‍රින්ක් එක දාල ඉන්න වෙලාවේ ත්‍රෙඩ් එක හොයන්න කම්මැලියි.

    මම ඩිග්රි එක කලේ උතුරු ඉන්දියාවේ. මීට අවුරුදු 15කට විතර කලින්.
    ලංකාවට වඩා මම ඉන්දියාවේ කරක් ගහල තියෙනවා. චන්දිගර්, කුලු, මනාලි, ශිම්ලා, ජලන්දර්, අම්රිට්සාර්, ශ්‍රීනගර්, ඔය හැමතැනම ගිහින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කල්කටා, මුම්බායි, පූනේ, ගෝවා, අජ්මීර්, උදයපුර්, හයිදරාබාද්, බැංගලෝර්, එර්නකුලම්, කොචින්, චෙන්නායි, කන්‍යකුමාරි, බුවනේස්වර්, පූරි, මසුරි, දෙහෙරාදුන්, රිෂිකෙෂ්, මෙකි නොකී හැමතැනම ගිහින් තියෙනවා. හිතෙනකොටත් දැනෙන්නේ පුදුම සතුටක් වගේම දුකක්.

    චන්දිගර් ගැන මගේ අත්දැකීම මේකයි.

    1. මගේ අදහස අනුව නම් චන්දිගර් ඉන්දියාවේ තියෙන ලස්සනම නගරය. එකට හේතුව හරිම සරලයි. චන්දිගර් කියන්නේ නිර්මාණය කරපු නගරයක්. පාරවල් එහෙම ගොඩක් ලොකුයි, ලස්සනට ගස් හිටවල හදල තියෙනවා. ලස්සනට ප්ලෑන් කරලා හදපු නගරයක්. නගරය හදාපු වෙලාවේ පාක් එකකුත් හදල තියෙනවා. ඉන්දියාවට යන්න ලැබුනොත් අනිවාර්යයෙන් ම ඒ පාක් එකට යන්න.

    2. චන්දිගර් නගරය අයිති පන්ජාබ් ප්‍රාන්තයට. දිල්ලි ඉඳන් ලොකු දුරක් නෑ. දිල්ලි වලට ප්ලේන් එකේ ගියොත් චන්දිගර් යන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

    3. චන්දිගර් වල ඉන්න බහුතරයක් සික් ආගමිකයින්. සික් සහ හින්දු කියන්නේ ආගම් දෙකක්.. සික් කියන්නේ හින්දු මුස්ලිම් ආගම් එකතු කරලා හදපු අච්චාරුවක්. සික් පිරිමි අති බහුතරයක් ජටාව බඳිනවා. හැම සික් ආගමිකයෙකුටම නමේ සිංග් කෑල්ලක් තියෙනවා. නමුත් හැම සිංග් කෙනෙක් ම සික් නෙමෙයි උදාහරණයක් විදිහට kanwaldeep singh chadda මගේ යාලුවෙක්. ඌ සික්. ඒ වගේම atul singh තව යාලුවෙක්, ඌ සික් නෙමෙයි. ඇති බහුතරයක් සික් උන් ගේ middle name එක singh .

    4. ඒ වගේම හැම සික් කෙල්ලෙක් ගේ ම නමේ කවුර් (kaur) කෑල්ලක් තියෙනවා. උබේ කෙල්ල සික් ද නැද්ද කියල අන්දුනගන්න ලේසිම ක්‍රමය තමයි Kaur කියන කෑල්ල නමේ තියෙනවද නැද්ද කියල බලන එක.

    5. සික් කෙල්ලෝ පුදුම ලස්සනයි. බඳින්න කලින් නම් ලෝකේ ඉන්න ලස්සනම කෙල්ලෝ මන් හිතන්නේ සික් කෙල්ලෝ. එකම ප්‍රශ්නේ සික් කෙල්ලෝ හැමෝම වගේ බැන්දට පස්සේ තාර බැරල් එක වගේ මහත් වෙන එක. එක උන්ගේ ජාන වල ඇති දෙයක්. හැම සික් කෙල්ලම එහෙමයි.

    6. කෙල්ලගේ surname එක mehta, mehra, kapoor, arora, khanna, dhilon, dhiman වගේ එකක් නම් උන් සික් නෙමෙයි හින්දු. මේ ඔක්කොම ක්ෂත්‍රිය කුලයේ නම්. ටිකක් වලියට බරයි. කොහොමත් චන්දිගර් වල ඉන්න හින්දු උන් බහුතරයක් ක්ෂත්‍රීය කුලයේ. වලිකාරයෝ තමයි ඉන්නේ. කැමති නම් surname එක විතරක් එවපන් මම කුල මල විස්තර ටික එවන්නම්.

    7. සික් ආගමේ තියෙන දෙයක් තමයි හැම වෙලේම වලියකට රෙඩි වෙලා ඉඳපන් කියන එක. උන්ගේ ආගමේ නීතියකට අනුව හම සික් පිරිමියම කඩුවක් ඉනේ බැඳගන්න ඕන. ටවුන් වල සහ පිටරට නම් දැන් පොඩි පිහියක් වගේ දෙයක් බැඳගෙන ඉන්නවා. නමුත් ගම් පළාත් වල මම ඕන තරම් කඩුව බැඳගත්ත සික් උන් දැකල තියෙනවා. ඒ හින්ද කෙල්ල සික් නම් පරිස්සම් වෙයන්.

    8. ඉන්දියන් කෙල්ලෝ ඇති බහුතරයක් ජීවිත කාලෙටම සෙට් වෙන උන්. මම හිටපු අවුරුදු 4ටම ඉන්දියන් කෙල්ලෙක් සෙට් කරගත්තේ නෑ. නමුත් ඉන්දියන් කෙල්ලෝ සෙට් වුන කොල්ලෝ ඔක්කොම බැන්දා. තාම බැඳලා. ලේසියෙන් උන් ඩිවෝස් වෙන්නේ නෑ. ඉන්දියන් උන් ලෝකේ අඩුම දිවොස් රේට් එකක් තියෙන ජාතියක්. කෙල්ලෝ පිට යන්නේම නෑ. මන් දැන් වැඩකරන තැන වුනත් සුද්දියෝ, කළු උන්, දකුණු ඇමරිකානු, ෆිලිපින්, බංගලි කෙල්ලෝ, හැම එකෙක් එක්කම වගේ flirt කරනවා. නමුන් ඉන්දියන් කෙල්ලෝ එක්ක කරන්න බෑ. උන් flirt කරනවා හරිම අඩුයි. ඒ හින්ද උබ හොයන්නේ ජීවන සහකාරියක් නම් ඉන්දියන් කෙල්ලෙක් කියන්නේ සම්පතක්. එත් ලංකාවේ කෙල්ලෝ වගේ රූම් අදින්න නම් බෑ. ඉන්දියන් කොල්ලෝ නම් එකේ අනිත් පැත්ත. නමුත් ඉන්දියන් කෙල්ලෝ පුදුම විදිහට ඉවසනවා.

    9. ඉන්දියන් උන් පුදුම විදිහට කුලය ගැන හිතනවා. මම හිටපු පළාතේ කුලය නිසා මිනීමැරුම් පවා ඇතිවෙලා තියෙනවා. හින්දු උන් ට කුලයයි ආගමයි හරිම වැදගත්. බෞද්ධ කියන්නේ උන් හින්දු ආගමේම කොටසක් විදිහට තමයි පිළිගන්නේ. උඹ වැරදිලාවත් මුස්ලිම් නම් උබව ඇට දෙකෙන් එල්ලයි, ඒ හින්ද පරිස්සමෙන්. බෞද්ධ නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    දැනට කියන්න තියෙන්නේ එච්චරයි. බෝතලෙත් ඉවරයි. ඒ හින්ද ටටා බායි.

    ඕන ප්‍රශ්නයක් තියෙනවනම් අහපන්. සුබ මංගලම්!

    එල.මචන්.පුළුවන් වෙලාවක ඉන්දියාවේ කුල සීන් එක ගැන විස්තරයක් දාපන්කෝ.උන්ගේ කල්චර් එක ගැන දැනගන්න ආසයි :)
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඉන්දියානු ඔයිල් සමාගම ගැනත් විස්තරයක් දාන්නකෝ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    3. චන්දිගර් වල ඉන්න බහුතරයක් සික් ආගමිකයින්. සික් සහ හින්දු කියන්නේ ආගම් දෙකක්.. සික් කියන්නේ හින්දු මුස්ලිම් ආගම් එකතු කරලා හදපු අච්චාරුවක්. සික් පිරිමි අති බහුතරයක් ජටාව බඳිනවා. හැම සික් ආගමිකයෙකුටම නමේ සිංග් කෑල්ලක් තියෙනවා.
    එයාගෙ නම් සිංග් කෑල්ලක් නෑ මන් හිතන්නේ අනික එයාගෙ පවුලෙ පිරිමි කවුරුවත් ජටා බැඳගෙන නෑ ෆොටෝවල. යනවා කිව්වෙ එහෙ මොකක්ද temple එකකට (බෞද්ධ නෙවයි). අද අහගන්න ඕනි මොකක්ද කියලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,605
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    ඉන්දියන් උන් පුදුම විදිහට කුලය ගැන හිතනවා.
    මචන් බුද්ධාගමේ උනාම පොඩි සැලකිල්ලක් තියෙනවද හින්දු උන්ගෙන්? ඔයාට හින්දු කෙල්ලො කැමත්තෙන් ඉදල නැද්ද
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හොදටම ඩ්‍රින්ක් එක දාල ඉන්න වෙලාවේ ත්‍රෙඩ් එක හොයන්න කම්මැලියි.

    මම ඩිග්රි එක කලේ උතුරු ඉන්දියාවේ. මීට අවුරුදු 15කට විතර කලින්.
    ලංකාවට වඩා මම ඉන්දියාවේ කරක් ගහල තියෙනවා. චන්දිගර්, කුලු, මනාලි, ශිම්ලා, ජලන්දර්, අම්රිට්සාර්, ශ්‍රීනගර්, ඔය හැමතැනම ගිහින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කල්කටා, මුම්බායි, පූනේ, ගෝවා, අජ්මීර්, උදයපුර්, හයිදරාබාද්, බැංගලෝර්, එර්නකුලම්, කොචින්, චෙන්නායි, කන්‍යකුමාරි, බුවනේස්වර්, පූරි, මසුරි, දෙහෙරාදුන්, රිෂිකෙෂ්, මෙකි නොකී හැමතැනම ගිහින් තියෙනවා. හිතෙනකොටත් දැනෙන්නේ පුදුම සතුටක් වගේම දුකක්.

    චන්දිගර් ගැන මගේ අත්දැකීම මේකයි.

    1. මගේ අදහස අනුව නම් චන්දිගර් ඉන්දියාවේ තියෙන ලස්සනම නගරය. එකට හේතුව හරිම සරලයි. චන්දිගර් කියන්නේ නිර්මාණය කරපු නගරයක්. පාරවල් එහෙම ගොඩක් ලොකුයි, ලස්සනට ගස් හිටවල හදල තියෙනවා. ලස්සනට ප්ලෑන් කරලා හදපු නගරයක්. නගරය හදාපු වෙලාවේ පාක් එකකුත් හදල තියෙනවා. ඉන්දියාවට යන්න ලැබුනොත් අනිවාර්යයෙන් ම ඒ පාක් එකට යන්න.

    2. චන්දිගර් නගරය අයිති පන්ජාබ් ප්‍රාන්තයට. දිල්ලි ඉඳන් ලොකු දුරක් නෑ. දිල්ලි වලට ප්ලේන් එකේ ගියොත් චන්දිගර් යන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

    3. චන්දිගර් වල ඉන්න බහුතරයක් සික් ආගමිකයින්. සික් සහ හින්දු කියන්නේ ආගම් දෙකක්.. සික් කියන්නේ හින්දු මුස්ලිම් ආගම් එකතු කරලා හදපු අච්චාරුවක්. සික් පිරිමි අති බහුතරයක් ජටාව බඳිනවා. හැම සික් ආගමිකයෙකුටම නමේ සිංග් කෑල්ලක් තියෙනවා. නමුත් හැම සිංග් කෙනෙක් ම සික් නෙමෙයි උදාහරණයක් විදිහට kanwaldeep singh chadda මගේ යාලුවෙක්. ඌ සික්. ඒ වගේම atul singh තව යාලුවෙක්, ඌ සික් නෙමෙයි. ඇති බහුතරයක් සික් උන් ගේ middle name එක singh .

    4. ඒ වගේම හැම සික් කෙල්ලෙක් ගේ ම නමේ කවුර් (kaur) කෑල්ලක් තියෙනවා. උබේ කෙල්ල සික් ද නැද්ද කියල අන්දුනගන්න ලේසිම ක්‍රමය තමයි Kaur කියන කෑල්ල නමේ තියෙනවද නැද්ද කියල බලන එක.

    5. සික් කෙල්ලෝ පුදුම ලස්සනයි. බඳින්න කලින් නම් ලෝකේ ඉන්න ලස්සනම කෙල්ලෝ මන් හිතන්නේ සික් කෙල්ලෝ. එකම ප්‍රශ්නේ සික් කෙල්ලෝ හැමෝම වගේ බැන්දට පස්සේ තාර බැරල් එක වගේ මහත් වෙන එක. එක උන්ගේ ජාන වල ඇති දෙයක්. හැම සික් කෙල්ලම එහෙමයි.

    6. කෙල්ලගේ surname එක mehta, mehra, kapoor, arora, khanna, dhilon, dhiman වගේ එකක් නම් උන් සික් නෙමෙයි හින්දු. මේ ඔක්කොම ක්ෂත්‍රිය කුලයේ නම්. ටිකක් වලියට බරයි. කොහොමත් චන්දිගර් වල ඉන්න හින්දු උන් බහුතරයක් ක්ෂත්‍රීය කුලයේ. වලිකාරයෝ තමයි ඉන්නේ. කැමති නම් surname එක විතරක් එවපන් මම කුල මල විස්තර ටික එවන්නම්.

    7. සික් ආගමේ තියෙන දෙයක් තමයි හැම වෙලේම වලියකට රෙඩි වෙලා ඉඳපන් කියන එක. උන්ගේ ආගමේ නීතියකට අනුව හම සික් පිරිමියම කඩුවක් ඉනේ බැඳගන්න ඕන. ටවුන් වල සහ පිටරට නම් දැන් පොඩි පිහියක් වගේ දෙයක් බැඳගෙන ඉන්නවා. නමුත් ගම් පළාත් වල මම ඕන තරම් කඩුව බැඳගත්ත සික් උන් දැකල තියෙනවා. ඒ හින්ද කෙල්ල සික් නම් පරිස්සම් වෙයන්.

    8. ඉන්දියන් කෙල්ලෝ ඇති බහුතරයක් ජීවිත කාලෙටම සෙට් වෙන උන්. මම හිටපු අවුරුදු 4ටම ඉන්දියන් කෙල්ලෙක් සෙට් කරගත්තේ නෑ. නමුත් ඉන්දියන් කෙල්ලෝ සෙට් වුන කොල්ලෝ ඔක්කොම බැන්දා. තාම බැඳලා. ලේසියෙන් උන් ඩිවෝස් වෙන්නේ නෑ. ඉන්දියන් උන් ලෝකේ අඩුම දිවොස් රේට් එකක් තියෙන ජාතියක්. කෙල්ලෝ පිට යන්නේම නෑ. මන් දැන් වැඩකරන තැන වුනත් සුද්දියෝ, කළු උන්, දකුණු ඇමරිකානු, ෆිලිපින්, බංගලි කෙල්ලෝ, හැම එකෙක් එක්කම වගේ flirt කරනවා. නමුන් ඉන්දියන් කෙල්ලෝ එක්ක කරන්න බෑ. උන් flirt කරනවා හරිම අඩුයි. ඒ හින්ද උබ හොයන්නේ ජීවන සහකාරියක් නම් ඉන්දියන් කෙල්ලෙක් කියන්නේ සම්පතක්. එත් ලංකාවේ කෙල්ලෝ වගේ රූම් අදින්න නම් බෑ. ඉන්දියන් කොල්ලෝ නම් එකේ අනිත් පැත්ත. නමුත් ඉන්දියන් කෙල්ලෝ පුදුම විදිහට ඉවසනවා.

    9. ඉන්දියන් උන් පුදුම විදිහට කුලය ගැන හිතනවා. මම හිටපු පළාතේ කුලය නිසා මිනීමැරුම් පවා ඇතිවෙලා තියෙනවා. හින්දු උන් ට කුලයයි ආගමයි හරිම වැදගත්. බෞද්ධ කියන්නේ උන් හින්දු ආගමේම කොටසක් විදිහට තමයි පිළිගන්නේ. උඹ වැරදිලාවත් මුස්ලිම් නම් උබව ඇට දෙකෙන් එල්ලයි, ඒ හින්ද පරිස්සමෙන්. බෞද්ධ නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    දැනට කියන්න තියෙන්නේ එච්චරයි. බෝතලෙත් ඉවරයි. ඒ හින්ද ටටා බායි.

    ඕන ප්‍රශ්නයක් තියෙනවනම් අහපන්. සුබ මංගලම්!
    කාලෙකට කලින් දිල්ලි ඉදන් මනාලි ගියා චන්දිගර් - ශිම්ලා හරහා. දිල්ලි වල කුණු කදු පහු කරන් මතක විදිහට චන්දිගර් තමයි කදුකරය පටන් ගන්න හරියට කලින් හම්බ උන ලොකුම ටවුන් එක. හැම වෙලේම ස්මොග් එකක් තිබ්බ ටිකක් අන්කම්ෆටබල් පැත්තක් මට නම්. මිනිස්සු නම් හුගක් හොදයි තග් ලුක් එකක් තිබ්බට. ඩ්‍රරයිවර් හිටියෙ චන්දිගර් එකෙක්. මගදි උගෙ ගෙදර ගිහින් උගෙ ඇදුම් ගන්න ගියහම ගෑණිත් ඇවිත් හොදට හිනා උනා. කෑමත් පට්ට. මොනවද බෝල බෝල වගයක් කෑවා, සුපිරි. උබ කිව්ව වගේ ගෑණු නම් පිට්ටු බම්බු වගේ හැබැයි මාර සුදුයි. මනාලි කෙල්ලොනම් මාර ලස්සනයි, ඒවගේම හොදයි, එක කෙල්ලෙක් මාරම විදිහට ෆිට් උනා. සිරාවටම බදින්න තරම් හොදයි කියලා හිතුනා. උඹ කියද්දිත් මතක් වෙනවා කතා කරල අදුර මැදින් හිම වැටුන පාර දිගේ ජිප් එකේ පිටි පස්සෙ නැගල හිනා වෙවී ගිය හැටි. :love::love:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    චන්දිගර් වල ඉන්න බහුතරයක් සික් ආගමිකයින්. සික් සහ හින්දු කියන්නේ ආගම් දෙකක්.. සික් කියන්නේ හින්දු මුස්ලිම් ආගම් එකතු කරලා හදපු අච්චාරුවක්. සික් පිරිමි අති බහුතරයක් ජටාව බඳිනවා
    මම හිතන්නේ චන්දි නම්කි සීක් නෙවි හින්දු
    කෙල්ලගේ surname එක mehta, mehra, kapoor, arora, khanna, dhilon, dhiman වගේ එකක් නම් උන් සික් නෙමෙයි හින්දු

    යන පන්සල අහගත්තා

    Shirdi Sai Baba Temple in Sector 29, Chandigarh​

    (අර සායිබාබා නෙවෙයි)
    asc3tJf.jpg
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    893
    996
    93
    අඩෝ ඇත්තට ම ඉන්දියන් කෙල්ලො චීට් කරන්නෙ නැද්ද? මම හිතාගෙන හිටියෙ ඉන්දියන් උන් ලංකාවෙ උන්ට වඩා වේසකමේ යනව කියල.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    එයාගෙ නම් සිංග් කෑල්ලක් නෑ මන් හිතන්නේ අනික එයාගෙ පවුලෙ පිරිමි කවුරුවත් ජටා බැඳගෙන නෑ ෆොටෝවල. යනවා කිව්වෙ එහෙ මොකක්ද temple එකකට (බෞද්ධ නෙවයි). අද අහගන්න ඕනි මොකක්ද කියලා.
    wow. puluwannam mchn thread ekak okkoma links tika dannako wistare kiyawanna.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    එයාගෙ නම් සිංග් කෑල්ලක් නෑ මන් හිතන්නේ අනික එයාගෙ පවුලෙ පිරිමි කවුරුවත් ජටා බැඳගෙන නෑ ෆොටෝවල. යනවා කිව්වෙ එහෙ මොකක්ද temple එකකට (බෞද්ධ නෙවයි). අද අහගන්න ඕනි මොකක්ද කියලා.
    Tho thama ekige sampurna namawath danne nathda