kolla andata wela mano paara gahanawa athi kalisame yanakan
@nevermindNevergiveup update please
ඌ සෙක්ස් ටෝක් එකක් වත් දාලා බ්ලැක්මේල් කරලවත්ද දන්නෑ
සද්දයක් නැත්තේ
චන්දිගර් ආදර අන්දරය....
gif යාය මත අපේ මල් යාය යලි පිපේ.....
1.කෙල්ලට තෙල් ගේන්නවත් සල්ලි නැති ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙච්ච ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම ඒකිගෙ අම්මා
![]()
2.කපලා ගංගානම් ගගට දැම්මත් ලංකාවෙ අඩුකුලේ කලුවෙක්ට දුව දෙන්නෑ කියන ඒකිගෙ මරුමුස් පියා
![]()
3. උන්ගෙ දුවලට ඉන්දියන් කොල්ලො සෙට් උන එකට කින්ඩි දදා තමන්ගෙ දුවට usa වලින් මනමාලයෙක් ගේනවා කියපු ගෑනිගෙ දුවට හිගන ලංකාවෙන් කොල්ලෙක් සෙට් වෙලා කියලා දැනගත්තම උන් ඉන්න ෆ්ලැට් එකේ අනිත් ගෑනු
![]()
4.මූ මෙහෙට ආවොත් නං පනපිටිං යවන්නෑ කියන කෙල්ලගෙ මැර අයියා
![]()
5.කොහොම හරි රස්සාවෙනුත් අස් කරපු කෙල්ලව කරදර ඔක්කොගෙන්ම බේරගෙන ලංකාවට ගේනවා කියලා මනෝ ගහන අපේ උද්දිකයා
![]()
7.ඔක්කොම කෙලවෙලා හැමනිලාම ගියාට පස්සෙ කෙල්ල " භගවාන් මෙරා ප්යාර් බචාවෝ..." ගෑවම ගේමට එන්ටර් වෙලා ගොඩදාලා දෙන්න දැනට සයිඩ් එකට වෙලා බලාගෙන ඉන්න දෙයියා
![]()
මං නම් හිතන්නෙ ඕක ඇත්තටම වෙන්න ඇති..![]()
මූ කෑල්ලව බලන්න බෝට්ටුවෙන් රට පැනලද දන්නෑ
නෙවර් මයින්ඩ් නෙවර් ගිවප් කියලා මන්නාරම දිහායින් මුහුදට පැනලා පීනන්න උනත් බැරි නෑ![]()
චුට්ටක් ඉඳපන් කෙල්ල එක්ක විනාඩි දහයක් කතාකරන්න යන්නෙ දැන්mokakada me seen eka? anuradhage nangi hire giya wage ekakda
මචන් ඒකී උබත් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරලා නැද්ද?චුට්ටක් ඉඳපන් කෙල්ල එක්ක විනාඩි දහයක් කතාකරන්න යන්නෙ දැන්
වතාවක් දෙවතාවක් නෙවෙයි දැනට කීප සැරයක්ම වීඩියෝ කෝල් අරන් තියනවා. බිස්කට් කනවා, වලන් හෝදනවා, මේක්අප් දානවා පෙන්නලා තියනවා. බිස්කට් කද්දි මට දික්කරලා ආ.. කියන්න කියලා ටක්ගාලා එයා කටේ දාගෙන හිනාවෙවී කෑවෙ එදා.මචන් ඒකී උබත් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරලා නැද්ද?
මචන් කරන දෙයක් පරිස්සමෙන් කරපන්. උබව බ්ලැක්මේල් කරලා සල්ලි කඩා ගන්න සීන් එකක් වෙන්නත් පුළුව්න්.
අවදානමක් නැතුව නෙවෙයි. හැබැයි මේක එහෙම එකක් වෙන්න තියන ඉඩ සෑහෙන අඩුයි මචංIndian un scam captain la.
Meter eken idapan kollo.
Exit plan ekak tiyagena karana magulak karapan.
සල්ලි ඕනද කියලා ඇහුවත් ඒකට එයා රිප්ලයි නොකර හිටියා. අද කෝල් එකේදි එදා වෙච්ච දේ ගැන ඇහුවම ඒවා මතක් කරන්න එපා කිව්වා.සල්ලි දුන්නද?
සිරාවටම වැඩේ හරි යනවනන් හොදයි එකෙන්ම. කොහොම වුනත් වැඩිය සීරියස් ගන්නෙපා බන් කෙල්ලොනෙහ්. ශුවර් කරන්න අමාරුයි. වැඩිය ඇගට ගන්නෙ නැතුව ශේප් එකේ කරගෙන පලයන් මොකද වෙන්නෙ බලන්න.@IamTheDevil @Giant @Ashan052 @Nidarshana_k @Mr UNKNOWN @Geshi95 @cheyrav @keerthiyaa
වතාවක් දෙවතාවක් නෙවෙයි දැනට කීප සැරයක්ම වීඩියෝ කෝල් අරන් තියනවා. බිස්කට් කනවා, වලන් හෝදනවා, මේක්අප් දානවා පෙන්නලා තියනවා. බිස්කට් කද්දි මට දික්කරලා ආ.. කියන්න කියලා ටක්ගාලා එයා කටේ දාගෙන හිනාවෙවී කෑවෙ එදා.
දැන් පොඩ්ඩකට කලින් විනාඩි දහයෙ කෝල් එකනම් වීඩියෝ චැට් කියලා තිබ්බට වොයිස් විතරයි. කෙල්ලට මහන්සියි කිව්වා පව්. ඒ වුනත් මං විනාඩි දහය දහ අටක් විතර වෙනකං ඇදගත්තා කොහොමහරි. අන්තිම හරියෙ කෙල්ල චැට් විතරයි කරේ අම්මලා ඇහැරෙයි කියලා.
![]()
අවදානමක් නැතුව නෙවෙයි. හැබැයි මේක එහෙම එකක් වෙන්න තියන ඉඩ සෑහෙන අඩුයි මචං
සල්ලි ඕනද කියලා ඇහුවත් ඒකට එයා රිප්ලයි නොකර හිටියා. අද කෝල් එකේදි එදා වෙච්ච දේ ගැන ඇහුවම ඒවා මතක් කරන්න එපා කිව්වා.
සිරාවටම වැඩේ හරි යනවනන් හොදයි එකෙන්ම. කොහොම වුනත් වැඩිය සීරියස් ගන්නෙපා බන් කෙල්ලොනෙහ්. ශුවර් කරන්න අමාරුයි. වැඩිය ඇගට ගන්නෙ නැතුව ශේප් එකේ කරගෙන පලයන් මොකද වෙන්නෙ බලන්න.
තාම පියවි ඇහැටවත් දැක්කෙ නැති කෙල්ලෙක් ෂනිකව විස්වාස කරන්න තරම් මෝඩයෙක් නොවෙයි මචං මම. උබ ඔය කියන දේම හිතුන හින්දා මේකෙ ඉන්න උන් කියන ඒවත් අහලා සල්ලි ඕනද කියලා ඇහුවෙත් ඒකයි. තව මමම හිතලා එයාගෙ මැසේජ් දවසක්ම ගණන් ගන්නෙ නැතුව හිටියා. එතකොට එයා මෙහෙම එවලා තිබුනාI love you kiwwe nadda.tharaha wenna epa Malli oya wagema thawath kollo chat karanawa call karanawada danne na.samahara wita ehema nathi wennath puluwan.oya wage kello matath set wela thiyanawa umbalage wayasedi.ewa habai Tika kalayak thibbe.
video echat eke katha karaddi kohomada? kadda dennama amaruwen katha karaddi cute athi habaiතාම පියවි ඇහැටවත් දැක්කෙ නැති කෙල්ලෙක් ෂනිකව විස්වාස කරන්න තරම් මෝඩයෙක් නොවෙයි මචං මම. උබ ඔය කියන දේම හිතුන හින්දා මේකෙ ඉන්න උන් කියන ඒවත් අහලා සල්ලි ඕනද කියලා ඇහුවෙත් ඒකයි. තව මමම හිතලා එයාගෙ මැසේජ් දවසක්ම ගණන් ගන්නෙ නැතුව හිටියා. එතකොට එයා මෙහෙම එවලා තිබුනා
![]()
ඒත් මට තේරෙනවා උබ කියන කතාව. අවධානමක් නැතුව නෙවෙයි හැබැයි හැමදෙයක්ම ගැනම සැකෙන් බලන එකත් හොඳ පුරුද්දක් නෙවෙයි.
මං අවුරුදු 5ක් අයිටී ෆීල්ඩ් එකේ හින්දා කඩ්ඩ ගේමක් නෑ මචං. කෙල්ලට හැබැයි මං කියන සමහර දේවල් තව පැහැදිලි කරන්න ඕනි. ගූගල් ට්රාන්ස්ලේටර් එකත් උදව්වට එන වෙලාවල් එනවාvideo echat eke katha karaddi kohomada? kadda dennama amaruwen katha karaddi cute athi habai![]()