චන්දිගාර් කෙල්ලගෙ ගෙදර නාය ගිහිං 🥺🥺🫣🏗️

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මගෙන් සල්ලි ටිකක් ඉල්ලුව මම ණයක් අරං දෙන්නව සදුදට පඩිය හම්බුනාම paysheet එක අරං යන්ව බැංකුවට.

    එයාගෙ ගෙදර නැතුව එයාට දුක ඇති නේද. මම අද එයා එක්කම කෝල් එකේ ඉන්නෙ. එයාගෙ හිත හදනව.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෙල්ලට සල්ලි දීල ඒකිගෙ කොල්ලට පුකත් දීපන් මචං, ඒ කරල අමතක නොකර අප්ඩේට්ස් එක්ක ත්‍රෙඩ් එකක් ඕපන් කරපං, අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මගෙන් සල්ලි ටිකක් ඉල්ලුව මම ණයක් අරං දෙන්නව සදුදට පඩිය හම්බුනාම paysheet එක අරං යන්ව බැංකුවට.

    එයාගෙ ගෙදර නැතුව එයාට දුක ඇති නේද. මම අද එයා එක්කම කෝල් එකේ ඉන්නෙ. එයාගෙ හිත හදනව.
    1ක Paysheet එකකට ලෝන් එකක් දුන්නොත් මටත් බැංකුවේ නම එවපන් :rolleyes:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආයෙත් රැවටුනා නේ ද? Username ආයෙත් බලන්න. මමත් රැවටුන හින්දා කිව්වේ.
     
    • Haha
    Reactions: SimMaster

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ආයෙත් රැවටුනා නේ ද? Username ආයෙත් බලන්න. මමත් රැවටුන හින්දා කිව්වේ.
    ප්ලීස් කොල්ලන්ගේ ආතල් කඩන්න එපා මිට්ටෝ 🙏
     
    • Haha
    Reactions: B.Chat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    සිරාවරම මේ සොප්ටෙයා සීන් එකේ ඇල්ගොරිතම් එක්ක ඉද්දි මොලේ අවුල් යනවද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිරාවරම මේ සොප්ටෙයා සීන් එකේ ඇල්ගොරිතම් එක්ක ඉද්දි මොලේ අවුල් යනවද?
    තනියමනෙ වැඩ ගොඩක් වෙලාවට
    ඒ මදිවට ස්ට්රෙස්
    ඔය දෙකම එකතු උනාම ට්රැක් අවුට් යනවා
    මන් අදුරන ඉස්පිරිතාලෙක හිටපු system admin කෙනෙකුත් ඒ ඉස්පිරිතාලෙ මෙන්ටල් වෝඩ් එකේ නැවතිලා බෙහෙත් ගන්නවා දැන්. උගෙ ගෑනිත් ඌව දාලා ගිහින් සීන් එකෙන් පස්සෙ. පෞ
     
    • Sad
    Reactions: Tricle_Buwa