චන්දිගාර් කෙල්ලට මං දුන්න කූල් සප්‍රයිස් එක 💝😻🎉🇮🇳👩‍❤️‍👨🇱🇰🌨️❄️😍

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    Ubalata man nam mulinma kiwwa me inne manasika leda ponnayek kiyala 😂 ko kauruwat ahuwe na neh dethun denek arenna. Me gonata attention eka oni wela hodatama. Thaman modayek welat pennala ekama illanawa.
    අප්ඩේට් ඉල්ලන උන්ට කියපන්කො ඔය ටික. උන් ඉල්ලන්නැත්තං මන් දාන්නෙ නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    අඩෝ රට නියෝජනය කරන මේ වගේ සීන් වලදිවත් පොඩ්ඩක් පිලිවෙල ඇති ඒව කරපන්
    රාවණා නියෝජනය කරේ රටද
    නෙලුම් කුලුන වටේ හෙලුවෙන් දුවපන් පොන්නයො. එතකොට ලෝකෙම අවදානෙ ලැබෙයි
    නෙළුම් කුළුණ වටේ පොඩි නෙළුම් කුළුණක් දුවනවා කියලා මිනිස්සු කියයි
    මුන් දෙන්නට ළමයි එහෙම හම්බුනොත් බැරිවෙලාවත් කැරි මොන්ගලයෝ ටිකක් එයි ලෝකෙට, සයිකෝ ultra
    එයාලත් ලොකු වුනාම රට පාට්නර් කෙනෙක්ට ට්‍රයි කරයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ ෆෑන් එකවගේ නැතුව පෙට්ටිය වගේ තියෙන්නේ අන්න එයින්කක් තියෙන්නේ

    ithin gon harako ehema ekak thiyan inna kellek AC eke inna kemathi wenne nehe.

    anika purudu nethi unahama pettiya lock wela juice asse block wela welila yanawa, thota mukuth karanna beri wei
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    ඌ ඉතිං දඩුමොනරෙ පොටෝ පෙන්න පෙන්න උන්නෙ නෑනෙ
    පෙන්නුවනම් සීතා එන්නෙ කැමැත්තෙන්ම වෙන්න තිබුනා
    Tech scammer by day, teacher by night.
    I'll cut my balls off if this works out mate.
    Too many conspiracy theories bruh 🤷‍♂️
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    mona pettiya kiyalada uba hithanne???
    SYM_SYM-DIET-8I-01_zoom.jpg
     
    • Haha
    Reactions: KSPathirana

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මම හිතන් හිටියෙ සප්‍රයිස් එක තමයි හාර්ට් දාල වහල තිබ්බෙ කියල