චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,968
    16,991
    113
    Colombo
    මමද කියපම් ෆොටෝ දාලා තියෙන්නේ චැට් එකට? අනික මං ඉල්ලලත් නෙවෙයිනෙ. අනිත් එක ඉමෝජි මම ඉමෝජි දාලම නෑ
    උබනෙ යකෝ bb ගගා දාල තියෙන්නෙ. ඒකිට ගානක්වත් නෑ.
    ඒකි interest නෑ ඔහොම chat කරන්න. ඒකනෙ emoji එවල නිකන් ඉන්නෙ.
    මට නම් මල පයිනව ඔහොම msg කරද්දි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,947
    26,521
    113
    Screenshot-2023-05-24-at-1-48-52-PM.png


    view
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මට කවුරු හරි මැසේජ් කරද්දී ඒක වාත වෙලා මට චැට් එකෙන් යන්න ඕනි උනාම මම ඒ වෙලේ කෑම කනවා නං කෑම එකේ ෆොටෝ එකක් යවනවා.
    නැත්තං ඔෆිස් එකේ වැඩ කියලා ඔෆිස් මේසේ ෆොටෝ එකක් යවනවා.
    නැත්තං driving කියලා යවනවා.

    එතකොට අනික්‌ පැත්තේ එකාට මොලයක් තියෙනවා නං ආයේ ආයේ මැසේජ් කරන්නේ නැහැනේ.

    මට පේන්නේ උබ නොන්ඩි වෙනවා කියලා
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඉන්දියාවෙ පිරිමින්ගෙ අඩුවක් ද මන්දා.. මටත් සෙට් උනා snap chat එකේ.. අවුරුදු 16.. යි මගෙන් bf වෙන්ඩ කැමතිද ඇහුවා. මන් වැඩිය ගනන් ගත්තෙ නෑ. හැමදාම photo 10ක් 15ක් එවනවා උත්සවයක් එහෙම තිබ්බාම ..මන් කතා නොකර ඉදලා මාසෙකින් විතර කතා කරාම අහපවු රිප්ලයි කරේ නෑ..
    IMG_20230524_142958.jpg

    මේ සේව් කරලා තිබ්බ 4ටෝ දෙකක්.. මීට වඩා සෑහෙන්ඩ එවලා තිබ්බා. සේව් කරේ නැති හින්දා ඩිලීට් වෙලා දැන්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    නියම පරිපුවක් තමයි උබට කන්න වෙන්නේ:)

    උබනෙ යකෝ bb ගගා දාල තියෙන්නෙ. ඒකිට ගානක්වත් නෑ.
    ඒකි interest නෑ ඔහොම chat කරන්න. ඒකනෙ emoji එවල නිකන් ඉන්නෙ.
    මට නම් මල පයිනව ඔහොම msg කරද්දි.

    Ara bus eke kellek laga balen idagena pena pena katha karaddi eki ow , ne kiyanawa wage waden berenna me chat eka :D

    උබ නිකන් බලෙන් msg කරනව වගේ feel එකක් එන්නෙ msg කියවද්දි.


    She doesn't seem to care about you man.probably want to scam your or something. Normally when someone is in love or even very friendly with another person they tend to talk too much, text or call you often all due to increased hormonal activity.mainly dopamine and oxytocin.
    I maybe completely wrong coz have seen just one of ur convos but b careful

    Ubata oka karaganna oni nam pani halanne nathuwa mulin kella ekka hodata katha karala hitapan.

    Dan uba balen pani haladdi kella shape wenawa wage feeling ekak enne chat dakkama.

    dan uba type karanawa wage kellath digata msg danakota line karaganin.

    ube wayasa kiyada?
    A girl’s no is a puzzle to solve That tests your wit and charm But if she gives you the final clue She’ll welcome you in her arms.

    එහෙම ඇඹලකමට එයා එක්ක කතාකරන්න ඕනනම් ඇයි එයා ගුඩ්මෝනින් කියනකම් හිටියෙ මම

    HdzrC4X.png
     
    • Haha
    Reactions: Xbox 360

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    පරිප්පුවනන් අවුල් ලොවෙත්, කොටුවෙ සයිවර් පරිප්පු වගේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔන්න බලපන් හෙට දිහාට ChandigarPrincess වගේ නමකින් එකවුන්ට් එකක් හැදිලා "අනේ මම ලංකාවෙ අඩුකුලේ කලු මිට්ටෙක්ගෙන් නොමිලේ html ඉගෙනගන්න ගිහිං ඌ දැන් කරේ එල්ලෙන්න එනවා මැසේජ් දදා ලැට් එකක් වෙවී මේකට මම මොකද කරන්න ඕනෙ?" කියලා ත්‍රෙඩ් එකක් වැටුනෙ නැත්තං මේක එලකිරිය නෙවෙයි 🤣
     

    Similar threads