Reply karata matanam dont care type ekak bn enne sira kelleknam bokken ewanwa oka tikak aul wage matanamඑහෙනම් රිප්ලයි කරන්නේ?
ඒ මනුස්සකමට... වචනයකින් දෙකකින් රිප්ලයි දීලා ඉවර කරනවා නම් ආයේම මැසේජ් කර කර පු# දෙන්න යන්න එපා කියලා තමයි පුරාණ පඬිවරු කියලා තියෙන්නේඑහෙනම් රිප්ලයි කරන්නේ?

ඔයිට කලින් මම මූන වහලා කෙල්ලගෙ ෆොටෝ දැම්මා. මට pm කරලා කෙනෙක් කිව්වා ඒවැඩේ කරන්න එපා කියලා. එදා ඉඳන් කෙල්ලගෙ ෆොටෝ දැම්මෙ නෑ.උබට ඕක සෙට් කරගන්න පුළුවන් වෙයි. එත් මේකේ උන් එක්ක උබේ ඔය චැට් ෂෙයාර් කරන්න යන් එපා.
කරන දෙයක් පාඩුවේ කරගනින් මේකේ උන්ට අප්ඩේට් දෙන්නේ නැතිව. මේකේ ඔය ලව් ගැන උපදෙස් දෙන්නේ උබට ආදරේ පුතයල නෙවෙයි.උබේ චැට් ස්ක්‍රින්ස් වලින් කොහෙන් හරි චුට්ටක් මේකේ එකෙක් අල්ලගත්තොත් උබට ආයේ ඔය කෙල්ලව ඉන්දියාවට ගිහින්වත් හොයන් වෙන්නේ නෑ. එදාට උබට මේකේ වැලපෙන ත්‍රෙඩ් දාන්න වෙයි "අයියෝ, අනේ, මේකේ උන් මගේ ලව් එකට කෙලෙව්වා" කියල.
ඒ නිසා කරන මගුලක් සද්ද නැතිව ශේප් එකේ කරගනින්. වැඩේ ගොඩ දාගෙන කෙල්ලව මීට් උණු දවසට ඕන නම් ෆොටෝ එකක් දාපන් මේකේ උන්ට පේන්න. ගුඩ් ලක්![]()
![]()
ow ekath aththa.. photos dannath epa..ඔයිට කලින් මම මූන වහලා කෙල්ලගෙ ෆොටෝ දැම්මා. මට pm කරලා කෙනෙක් කිව්වා ඒවැඩේ කරන්න එපා කියලා. එදා ඉඳන් කෙල්ලගෙ ෆොටෝ දැම්මෙ නෑ.
ඇත්ත මචං මුන් වැඩි හරියක් මේක හරියනවට කැමති නැති බව මට පේනවා. ආපහු අප්ඩේට් දුන්නත් චැට් එක ස්ක්‍රීන්ෂොට් ගහලා දාන්නෙ නෑ. ඇඩ්වයිස් එකට තෑන්ක්ස්.

අඩෝ ෆාමසිස්ට් කෙල්ලගෙ එකත් කෙලඋනාද? මොකෝ උනේ?මේකේ තමන්ගේ ලව් සීන් එක දාපු කාගේද ලව් එක කියපන්කො හරිගියේ. මගේ එකටත් කෙල වුන එකේ. එහෙව් එකේ ඕක හරියයිද...
කමක් නෑ ඕක ඇස්වහ කටවහ යන්න කරලා ජෙනියුන් එක ලංකාවෙන් හොයාගෙන කාටවත් නොකියා කරලා කාටවත්ම නොකියා බැඳලාම ත්‍රෙඩ් එකක් දාපන්.
ඔව් බන්. කෙල වුනානේ. ඉඳපන් PM එකක් දාන්නම්අඩෝ ෆාමසිස්ට් කෙල්ලගෙ එකත් කෙලඋනාද? මොකෝ උනේ?![]()
දැන් එතකොට මේකේ ඉන්න උබත් ඔය ලව් ගැන උපදෙස් දෙන්නේ අරුට තියෙන ආදරයක් නිසා නෙමේ වෙන්න ඇති නේද ?උබට ඕක සෙට් කරගන්න පුළුවන් වෙයි. එත් මේකේ උන් එක්ක උබේ ඔය චැට් ෂෙයාර් කරන්න යන් එපා.
කරන දෙයක් පාඩුවේ කරගනින් මේකේ උන්ට අප්ඩේට් දෙන්නේ නැතිව. මේකේ ඔය ලව් ගැන උපදෙස් දෙන්නේ උබට ආදරේ පුතයල නෙවෙයි.උබේ චැට් ස්ක්‍රින්ස් වලින් කොහෙන් හරි චුට්ටක් මේකේ එකෙක් අල්ලගත්තොත් උබට ආයේ ඔය කෙල්ලව ඉන්දියාවට ගිහින්වත් හොයන් වෙන්නේ නෑ. එදාට උබට මේකේ වැලපෙන ත්‍රෙඩ් දාන්න වෙයි "අයියෝ, අනේ, මේකේ උන් මගේ ලව් එකට කෙලෙව්වා" කියල.
ඒ නිසා කරන මගුලක් සද්ද නැතිව ශේප් එකේ කරගනින්. වැඩේ ගොඩ දාගෙන කෙල්ලව මීට් උණු දවසට ඕන නම් ෆොටෝ එකක් දාපන් මේකේ උන්ට පේන්න. ගුඩ් ලක්![]()
![]()
ඔව් බන්. කෙල වුනානේ. ඉඳපන් PM එකක් දාන්නම්
It seems, but; I have a similar experience with an Australian girl. She was also like this since she was very busy with her work. I was about 21 years old and she was bit older than me lol.She doesn't seem to care about you man.probably want to scam your or something. Normally when someone is in love or even very friendly with another person they tend to talk too much, text or call you often all due to increased hormonal activity.mainly dopamine and oxytocin.
I maybe completely wrong coz have seen just one of ur convos but b careful
Bumpඅද උදේ හදලා තියෙන්නේ. මටත් අඬගැහුවා එයත් එක්ක බ්‍රෙක්ෆස්ට් ගන්න. මන් ඇහුවම මට කවනවද කියලා of course කිව්වා. කවන අතරෙ මට එයාගෙ අතහැපුනොත්? කියලත් මම ඇහුවා
චැට් එක මැද්දෙ මම එයාට යවපු රෙකෝඩින් එකේ තිබුන දේ ගෙස් කරන්න අමාරු නෑනෙ. මොකද හිතන්නේ කෙල්ලගෙ පරිප්පුව ගැන?
![]()
![]()
![]()
![]()
@N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @visalbro @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya