රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ දේශපාලනයට පිවිසීමට සුදානම් වනවා.
ඔහු සඳහන් කරන්නේ බලයක් නොමැතිව කිසිවක් කළ නොහැකි බවයි.
නිරුපන ක්ෂේත්රයේ ඉදිරි ගමන වෙනුවෙන් වැඩ කිරීම සඳහා තමන් දේශපාලනයට එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සිය උපන්දින සාදයන් විශාල මුදලක් වැය කර සිදු කිරීම හේතුවෙන් සමාජ මධ්‍යයේ වඩාත් කතාබහට ලක්ව සිටිනවා.
https://www.truenews.lk/beautician-...JCRP79HfZ4TksqyKBCc7-azVcrotbfE_tZPc8QsJmiBoM
මංගලගෙ සීට් එකෙන් පොහොට්ටු වෙන් ඉල්ලයි.