චන්දිමාල් + මැතිව්ස් rocks or sukx .. ?
ඉදල ඉදල ඉන්ගිරිසියෙන් ලිපියක් ලිව්වට කවෘත් ඒක බලල වචනයක් කියන්නෙ නැහැ.

මේකෙන් චන්දිමාල් හා මැතිව්ස් කරපු දේ 100% හරී කියල තර්ක කරන්න ලියල නැහැ. ඒත් ඒ දෙන්නගෙ විශ්වාසය අගය කරන්න ඔන. උන් දෙන්නම අලුත් ක්‍රීඩකයො දෙන්නෙක්.. උන් දෙන්නට තරගය ගැන තිබිච්ච විශ්වාසෙ අගය කරන්න ඔන. ඔනම අලුත් player කෙනෙක් බලන්නෙ කොහොම හරි ගහල දිනන්න.. ඒත් මුන් දෙන්නට sure එක තිබුන කොහොමත් දිනනව 100ත් ගහගෙනම දිනමු කියන එක. ඔය විශ්වාසය මුලු ටීම් එකටම තිබුණනම් world cup එක උස්සන්න තිබුන අනිව.
කණ්ඩායමක් පැත්තෙන් බලද්දි කරපු වැඩේ වැරදී. ක්‍රීඩකයෙක් ලකුණු ගහන්නෙ කණ්ඩායම දිනවන්න. ඒ අතරෙ තමන්ට ලකුනු එකතු උනාට කණ්ඩායම වැදගත්.. ඒත් මේ කොල්ලො දෙන්න තනිකර අවධානම අතට ගත්තෙ මුන්ගෙ හිතෙ හයිය නිසා. මැතිව්ස්ට මුලු ටීම් එකම කැගහද්දි ඌ කරේ ඩිෆෙන්ස් කරන එක.. නිකමට හරි ඔය විකට් දෙක ගියානම් අපිට අමාරුවෙන් දිනන්න වෙන්නෙ. එහෙම අවධානමක් මුන් දෙන්න ගත්තෙ තනි මතේට.
අපිට ඔන කොන්දක් ඇතුව සෙල්ලම් කරන කොල්ලො.. බොරුවට සිංහයො ලේබල් එක ගහගෙන එක එකාගෙ ගොන් පාට් වලට බයවෙන උන්ගෙන් වැඩක් නැහැ.
ඊයේ මේ දෙන්නගෙ වැඩෙන් අපි පැරදුණානම්.. චන්දිමාල්ගෙ හා මැතිව්ස් ගේ ක්‍රිකට් අවසාන වන්නට තිබුනා.. එත් උන් දෙන්න බය නැතුව ගැහුව..
චන්දිමාල් ගහපු පාරවල් ඔය එක senior එකෙක්වත් ඒ ඒ වෙලාවෙ ගහන්න යන්නෙ නැහැ.. 93 ඉද්දි scoop ගහයිද කවෘවත්.. ?
මේක මම ලියපු ලිපියක්.. පුලුවන්නම් කියවල බලල මොනා හරි කියන්න.
http://elakiri.com/forum/showthread.php?p=10539939#post10539939

Last edited by a moderator:

.